Sunday, March 14, 2010

නෙතීර් - තුආ..


නෙතීර් - තුආ..

අඩක් දිව්‍යමය
ඔබ වෙනුවෙන්වත්
කරදර බාධක
තොර වූ ලෝකයක්
නොමැවූ..
අමෙන් රා...වෙතින්
මා වෙනුවෙන් කරදර බාධක
නැති ලොවක් ඉල්ලීම
විහිළුවක් පමණක්මද..?








(නෙතීර් - තුආ: ඊජිප්තු මිත්‍යා ප්‍රබන්ධවල මැවුම් දෙවියා අමෙන් රා ට දාව ‍රැජිනක ලබන දියණියකි.)

H.Rider Haggard ගේ 'The morning star' කෘතිය මා සිත ඇති කළ හැඟුම

12 comments:

  1. අම්බානක වැඩ නිසා කෙලවෙලම තියෙන මේ වෙලාවේ දුකාට දුන්නු කෝල් එකත් මේ පොස්ට් එකත් මගේ Pressure Relief Valve එක pop-up කලා...
    හැබෑව..
    මිරි වැඩි සඟලක් ඉල්ලා හැඩුවෙමි පායුග නැති ඔබ දකින තුරා...

    ReplyDelete
  2. ස්තුතියි තිස්ස අය්යෙ, ඒත් exam එකේ වැඩ නම් කරගන්න, නැත්නම් අපි ඔයාට බැනපු වගේම return එක අක්කගෙන් අපිට ලැබෙවි වැඩ පාඩු කළා කියල,(අනික ඇත්තටම ඔයාගෙ වැඩ පාඩු කරගන්න එපා, අපරාදෙ නේ)

    ReplyDelete
  3. අද මෙහේ අපි ඔ‍ෆිස් නංගියේ...මෙහේ සතිය පටන් ගන්නේ ඉරිදා...මෙයත් exam එක ගැන ඔලුවේ තියාගෙන...අපොයි මගේ නංගියෙක්ම තමා... මට වැඩ වැඩිවෙනකොට efficiency වැඩි වෙනවා...අකමැති වුනත්... කොහොම හරි ගේම දෙනවා...thanks so much for the concern...

    ReplyDelete
  4. It may be a busy office day then, go on, Have a nice day!

    ReplyDelete
  5. චේජනා අක්කේ,
    මම නෙතීර් - තුආ හෝ අමෙන් රා ගැන නොදැන සිටියෙමි.
    තමන්ගෙම අය වෙනුවෙන්වත් කිසිවක් නොකළ කෙනෙක්ගෙන් අන් අයට යමක් බලාපොරොත්තු විය නොහැකි බව පමණක් දනිමි.

    ReplyDelete
  6. කෘතිය සොයාගෙන කියවන්න ආසාවක් ඇති උනා මේ ‍සටහන දැකල. ස්තූතියි ඔබට.

    ReplyDelete
  7. හරිම අගේ ඇති ලියවිල්ලක්.
    නොකියවපු අයව බලෙන් කියවන්න හිතෙන වර්ගයේ ලියවිල්ලක්.
    අපූරුයි

    ReplyDelete
  8. ඔයාල තුන්දෙනාම මල්ලිලා, ඉතින් ලියන්න පටන් ගන්නම් මල්ලි කියල, ඉස්සෙල්ලම ලෝකෙ තවත් එක අන්තයක ඉන්න මම ලියන දේ කියවල කමෙන්ට් එකක් දාල ගිය ඔයාලට ස්තුතියි,
    තමන්ගේම අය වෙනුවෙන්වත් කිසිවක් නොකරන මිනිස්සු ඉන්න ලෝකෙක කාගෙන්වත් මොකුත් බලාපොරොත්තු වෙන්න අමරුයි තමයි, ඒත් අපි හැමෝම අපි වෙනුවෙන් කරදර නැති ජීවිතයක් බලාපොරොත්තු වෙලා දෙවි පිහිටත් ඉල්ලනවනෙ, ඒකයි මට මේක ලියන්න හිතුනෙ,
    ඊළඟට පොත ගැන, මේ පොත සින්හලට පරිවර්තනය වෙලා තියෙනව " අමෙන් දෙවියාගේ දියණිය" කියල, පොත download කරල කියවන නම් http://www.gutenberg.org/etext/2722 ලින්ක් එකෙන් ගන්න පුළුවන්.

    ReplyDelete
  9. ඇත්තමයි....පොත හොයාගෙන කියවන්න හිතුවා සිස්...
    ඔයාගෙ links වලට ස්තුතියි........බා ගන්න try කරන්නම්...

    ReplyDelete
  10. දිල්, පොත ප්‍රබන්ධ කතාවක් වුනත් හොඳ සිහි බුද්ධියෙන් කියවනව නම් සැබෑ ලෝකෙ ජීවත් වෙන අපිට ගන්න ගොඩක් දේවල් තියෙනව මට හිතෙන විදියට. කියවලම බලන්නකො ඉඩ තියෙනව නම්,

    ReplyDelete
  11. Thanks Chejana.. Hagard is one of my favourites. he is on par with or even better that Tokien. Rowling still has to learn from him.

    ReplyDelete
  12. Hashitha, yes I also crazy on his books, nice to see one same as me.

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...