Subscribe to:
Post Comments (Atom)
Entertainment industry
ලංකාවේ ටෙලිනාට්‍ය හා චිත්‍රපට කලාවේ වගෙම වේදිකා නාට්‍ය කලාවෙත් මම දැකපු පැතිකඩ කිහිපයක් ගැන තමයි අද ලියවෙන්නේ...ඒවා එහෙම වෙන්න හේතුව රට තුළ ...
-
ඔබට මතක නැති-මට අමතක නැති ඔබේ උපන්දින සමරන මොහොතේ.. මා හද පත්ලෙන් ඔබට පතමි මම අම්මේ........ඔබට දීර්ඝායු වේවා... සිහින සුරවිමන් අතරේ පාවෙන සැ...
-
හිසේ පසෙකින් දැනෙන වේදනාව ඉසිලිය නොහැක.. " අම්මා...." එය මා මුවින් පිට වූවා දැයි මටම සැක සිතේ... මල්ලි ඉපදෙන තුරු ම අම්මා කිරිමව්ව...
-
මොකක් හරි කතාවක් ඉවර නොවී ඇදිල යනකොට අරාබි නිසොල්ලාසෙ වගේ කියල කියනව අනන්තවත් ඇහිල තියනව නේද.? සුන්දර රූපවාහිනී කතාමාලාවක්, චිත්‍රපට, ගීත ස...
samahara preama kataath oya hima mal wage . . .me dan pipila tawa tikakin diya welaa yanawa . .. .
ReplyDeleteකෙටි කව සහ සේයාරුව ලස්සනයි.
ReplyDelete@duka
ReplyDeleteow ayye..adarea kiyanne mokakda kiyalawath nodana bandena hima mala wage diyawela yana prema katha math ahala dakala thiyenawa eth ithin eka harima dukbara siduweemak.
@RAVEN
thank u
චේජනා ,දුකා ....
ReplyDeleteසමහර කථා තියන වා එවා හැමදාම මිනිස්සු අතර තියන්වා. හරියට ටජ්මහල් හදපු සාහාජාන් රජතුමාගෙ කථව වගෙ...නමුත් හිම මල් වගෙ තමයි බොහො දෙවල් අපි දකින.. ලස්සනයි... ඔයගෙ පැත්තට අදයි ආවෙ..මම මුල ඉදලා බලන් එන්නම්.. ටික ටික...
කවියට කවියෙන් උත්තරයක් ලියන්න ආසයි... කොහෙද මේ රවා අඬ බෙර ගහනවානේ... ඊයේ මගේ බිරින්දෑ හිනාවෙවී අහනවා "අර එක්කෙනෙක් ඔයා හොරෙන් හොරෙන් කවි ලියනවා කියලා තිබුනා නේද" කියලා බලන්න නංගියේ... මේ කොල්ලගේ වැඩ...ඒ වුනාට ඌ හොඳ එකා...මාව හැමදාම උනන්ඩු කරනවා...දුකා වගේම වටේම ගිහින් ඔක්කොම බලලා එනවා...
ReplyDelete@රවා..
ReplyDeleteඔව් පිපෙන හිම මල් වගෙම අස්ථිර බොහෝ දේ තියෙන ලෝකයක
සියල්ල ස්ථිර නෑ.. ඒත් වාසනාවකට ස්ථිර බැඳීම්, ඒ බැඳීම් ඇති කරගන්න පුළුවන් සංවේදි මිනිස්සු ලෝකෙට එකතු වෙනවා..
ඇවිත් ගියාට ස්තුතියි..ඉඩ තියෙන හැටියට එන්න..
@තිස්ස අය්යා
කවුරුහරි අඬබෙර ගහන එකත් හොඳයි, අඬබෙරේ නිසාවත් දැන් කවි ලියන්න වෙනවනේ.. අනික ඔයා හද ගී පොතේ සින්දුවට කලින් ලියන පූර්විකාව කියෙව්වම මට හිතෙන්නෙ ඔයාට කවි ලියන්න පුළුවන් කියල.. ට්‍රයි එකක් දීල බලමු..
@රවා,
ReplyDeleteමල්ලි, ඔයා මුල ඉඳලම බලාගෙන ඇවිත් ගොඩක් කමෙන්ට් කරල තියෙනව දැක්කෙ දැන්..හෙමිහිට රිප්ලයි දාන්නම්කො.. වර්ණ ගැන අවබෝධය මදි කියන එකට මම 100% එකඟයි. ඒක මම හෙමිහිට හදා ගනිමින් පවතිනව. ස්තුතියි මල්ලි
ප්‍රේම කතා විතර ද ? අපේ ජීවිතත් මේ හිම මල් වගේ නෙවෙයි ද ? කොයි මොහොතෙද කියන්න බෑ නේ ද ?
ReplyDeleteඒක නම් ඇත්ත..එහි පැවැත්මවත් සදාකාලික නොවෙන ලෝකෙක සදාකාලික දේ නෑ නේද?..
ReplyDeleteනිර්මාණයක් කළාට පස්සේ ඒකේ අයිතිය නිර්මාණකරුවාට අහිමි වෙනවා.ඔහුත් එළියේ ඉඳගෙන පාඨකයා හෝ ප්‍රේක්ෂකයා සමඟ නිර්මාණය විඳිනවා.
ReplyDeleteඉතිං පාඨකයා ඒ නිර්මාණය තමන්ගේ කරගන්නවා ඊට පස්සේ.
මටත් උනේ ඒකයි.මට හිතෙන්නේ පුංචි පද පේලි කීපයකින් ජීවිතේ ගැන ගැඹුරු දෙයකි කියන්න හදනවා කියලා. ජීවිතේ , ආදරේ , විරහව .... ලස්සන පිංතූරෙත් ඒකටම ගැලපෙනවා.
-ජය
ස්තුතියි යෝගි, නිර්මාණය ඔයාලගෙ වුනා කියන්න මම ලබපු ලොකුම ජයග්‍රහණය හා සතුට..
ReplyDelete