චේජනාගේ පිටුව (Chejana's web page)
අකුරු කර අමුනණා...සිතක සංවේදනා...
Friday, May 31, 2013
එතකොට අහස අයිති...?
සුදු වළාකුළු ලස්සන වුණාට
වැස්ස අයිති
කළු වළාකුළුවලට...
එතකොට අහස අයිති...?
සුදු වළාකුළුවලට ද...
කළු වළාකුළුවලටද.../
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)
Addiction
දෑඟිලි අතරේ යෞවනයයි දැවුණේ... තොල්පෙති අතරින් ජීවිතයයි මිදුණේ...
කිරි අම්මාවරු දනට වඩිනවා...
හිසේ පසෙකින් දැනෙන වේදනාව ඉසිලිය නොහැක.. " අම්මා...." එය මා මුවින් පිට වූවා දැයි මටම සැක සිතේ... මල්ලි ඉපදෙන තුරු ම අම්මා කිරිමව්ව...
ප්‍රේමය පුද දී අවසානයි..
අසම්මත බැඳුම් ලෝකය දවා හළු කරනව..ඇතැම් විට පිපෙන කැකුලු පවා.... ඒත් සොඳුරු ගීයක ගැයෙන පරිදිම සිනමා පටය මත හා සත්සර අතර එහි මිහිර හා අමිහිර ක...
අම්මේ........ඔබට දීර්ඝායු වේවා...
ඔබට මතක නැති-මට අමතක නැති ඔබේ උපන්දින සමරන මොහොතේ.. මා හද පත්ලෙන් ඔබට පතමි මම අම්මේ........ඔබට දීර්ඝායු වේවා... සිහින සුරවිමන් අතරේ පාවෙන සැ...