අකුරු කර අමුනණා...සිතක සංවේදනා...
දිලෙන ලෝහෙකමල නොබඳිනටතවරන කැතෝ පටඅවැසි ද කඳුලින්මිලින නොවන රනටදසුන් දකින ඇසරසකරන පන්හිඳපන පොවන්පාකර වැහි වලාකුලුලැදි ලිහිණියන්
මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...
මිනිසුන් සම්බන්ධයෙන්ද මේ අභ්‍යන්තර ප්‍රමිතීන් මට බලපානවා. මා වෘත්තීය ජීවිතය පටන් ගනිද්දී... මට යම් අවස්ථාවක කෙනෙකු සිටියා නම් හොඳ යැයි සිතුණ...
දිලෙන ලෝහෙක
ReplyDeleteමල නොබඳිනට
තවරන කැතෝ පට
අවැසි ද කඳුලින්
මිලින නොවන රනට
දසුන් දකින ඇස
රසකරන පන්හිඳ
පන පොවන්
පාකර වැහි වලාකුලු
ලැදි ලිහිණියන්