අකුරු කර අමුනණා...සිතක සංවේදනා...
වෙණ තත බිඳින්නස්වර නගන්න වරම් දෙන්නසඳ කුමරිට සිනාසෙන්නසරස්වතියේ පිහිට වෙන්න
ම්ම්ම් ඒ මොකද?
නිසල විය යුතුයි රාත්රීසඳ දෙව්දූ මදහසින්යන්න ඉඩ දී කඳුලටපිරිමඳිනු වෙන තත් . . . !
"මගේ සිත මට දෙන්නකෝ..." "ඔබේ සිත අරගන්න අවසරයි..."--- වික්ටර් / නිරංජලා ---
වෙණ තතට ඉඩදී...ඇයි ද සප්තස්වර ගොළු වුණේ ???
බිඳුනු වෙණ තතක් සප්තස්වර හඬවනු කෙළෙස අප්‍රමාණ නිහඬතාවය බිඳිනසිහින් ඉකිබිඳුම් හැරෙන්නට..
මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...
රන්වනින් හිරු කිරණ තැවරුණ තුමුළ ගිරිහිස සෙමෙන් සිඹිමින තුරු වියන දුන් සිසිල විඳිමින සුළඟ මුමුණන කවිය කිව මැන මගේ නෙතු යුග දැහැන්ගත වුණ කාච...
වෙණ තත බිඳින්න
ReplyDeleteස්වර නගන්න වරම් දෙන්න
සඳ කුමරිට සිනාසෙන්න
සරස්වතියේ පිහිට වෙන්න
ම්ම්ම් ඒ මොකද?
ReplyDeleteනිසල විය යුතුයි රාත්‍රී
ReplyDeleteසඳ දෙව්දූ මදහසින්
යන්න ඉඩ දී කඳුලට
පිරිමඳිනු වෙන තත් . . . !
"මගේ සිත මට දෙන්නකෝ..."
ReplyDelete"ඔබේ සිත අරගන්න අවසරයි..."
--- වික්ටර් / නිරංජලා ---
වෙණ තතට ඉඩදී...
ReplyDeleteඇයි ද සප්තස්වර ගොළු වුණේ ???
බිඳුනු වෙණ තතක්
ReplyDeleteසප්තස්වර හඬවනු කෙළෙස
අප්‍රමාණ නිහඬතාවය බිඳින
සිහින් ඉකිබිඳුම් හැරෙන්නට..