අකුරු කර අමුනණා...සිතක සංවේදනා...
වෙණ තත බිඳින්නස්වර නගන්න වරම් දෙන්නසඳ කුමරිට සිනාසෙන්නසරස්වතියේ පිහිට වෙන්න
ම්ම්ම් ඒ මොකද?
නිසල විය යුතුයි රාත්රීසඳ දෙව්දූ මදහසින්යන්න ඉඩ දී කඳුලටපිරිමඳිනු වෙන තත් . . . !
"මගේ සිත මට දෙන්නකෝ..." "ඔබේ සිත අරගන්න අවසරයි..."--- වික්ටර් / නිරංජලා ---
වෙණ තතට ඉඩදී...ඇයි ද සප්තස්වර ගොළු වුණේ ???
බිඳුනු වෙණ තතක් සප්තස්වර හඬවනු කෙළෙස අප්රමාණ නිහඬතාවය බිඳිනසිහින් ඉකිබිඳුම් හැරෙන්නට..
මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...
Locus of control - තම ජීවිතයේ සිදුවීම්වල ප්රතිඵල කෙරෙහි, තමන්ගේ බලපෑමෙන් ඔබ්බෙහි වන බාහිර බලවේගවලට වඩා තමන්ටම පාලනයක් ඇතැයි පුද්ගලයන් විශ්ව...
වෙණ තත බිඳින්න
ReplyDeleteස්වර නගන්න වරම් දෙන්න
සඳ කුමරිට සිනාසෙන්න
සරස්වතියේ පිහිට වෙන්න
ම්ම්ම් ඒ මොකද?
ReplyDeleteනිසල විය යුතුයි රාත්රී
ReplyDeleteසඳ දෙව්දූ මදහසින්
යන්න ඉඩ දී කඳුලට
පිරිමඳිනු වෙන තත් . . . !
"මගේ සිත මට දෙන්නකෝ..."
ReplyDelete"ඔබේ සිත අරගන්න අවසරයි..."
--- වික්ටර් / නිරංජලා ---
වෙණ තතට ඉඩදී...
ReplyDeleteඇයි ද සප්තස්වර ගොළු වුණේ ???
බිඳුනු වෙණ තතක්
ReplyDeleteසප්තස්වර හඬවනු කෙළෙස
අප්රමාණ නිහඬතාවය බිඳින
සිහින් ඉකිබිඳුම් හැරෙන්නට..