Saturday, January 29, 2011

ඈ...


හිරු දිලි ලොවක විපරමින්
මිලින ඈ වත සඟවමින්...
හිරු දිලෙනු නොදෙමින්...
දිනක් නිමවිය වළා කඳුලින්...

1 comment:

  1. දිලෙන ලෝහෙක
    මල නොබඳිනට
    තවරන කැතෝ පට
    අවැසි ද කඳුලින්
    මිලින නොවන රනට

    දසුන් දකින ඇස
    රසකරන පන්හිඳ
    පන පොවන්
    පාකර වැහි වලාකුලු
    ලැදි ලිහිණියන්

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

Addiction

දෑඟිලි අතරේ  යෞවනයයි දැවුණේ... තොල්පෙති අතරින් ජීවිතයයි මිදුණේ...