අකුරු කර අමුනණා...සිතක සංවේදනා...
චේජනා සරලයි ඒ වගෙම ලස්සනයි ! ඒත් ඒ සරල බව ඇතුලේ ඔයා අපිට හිතන්න ගොඩක් දේවල් ඉතුරු කරල තියෙනවා..(චේජනාට රහසින්කෝ කොටු කොටු දාල කපල නැහැනෙ. හික් හික් :D :D )
මගේ ආදරණීයම මිතුරෙකුගෙ සැඳෑ සාදයක සේයා රූ මගේ හිතේ ඇති කළ සියුම් කම්පනය තමයි මල්ලි ඔය අකුරු වෙලා තියෙන්නෙ...තොල් අතරේ දුම් පානයේ සලකුණු පැහැදිලිවම සටහන් වෙලා තියෙන හැටි දැක්කම ඔය වචන ටික ඉබේම මගේ හිතට ආවා..
පද හතරකින් ලොකු දෙයක් කියලා තියෙනවා..
වචන හරි පුදුමාකාරයි නේද ? කෙනෙකුට වචන සිය ගානකින් කියන්න බැරි දේ තවත් කෙනෙක් වචන තුන හතරකින් කියනව.
අද කවියනං වෙනස්. වේදනාත්මක සුන්දරත්වයක් තියෙන්නේ. ඒක දැනෙන්නේ සැබෑ අත්දැකීමකින් උපන් කවි හැඟුමක් නිසා වෙන්නැති.-ජය
ඔයා වචන කිපයකින් කියන දෙ තෙරුනත් බලන්න ජනෙලයෙන් එලිය කිදෙනෙක් ඉන්නවද ඔක කටෙ ගහන්.. හැමොම දන්නව හොද නැහැ කියලා. නමුත් හැමොම බොනවා....
හැමොම කිව්වෙ හැමොම නෙමෙයි හරිද...
සමහර වෙලාවට වැරැදි කියල දැණුනත් ඒකෙන් ඉවත් වෙන්න හිත හදාගන්න අමාරු දේවල් තියෙනව.
රන්දික මට කියන්න් ඕන වුනු ඔක්කොම ඒ පද හතරෙන් කියවුනා..ඔව් තරිඳු, සමහර වෙලාවට මේ ටික මටත් වචන ගොඩාක් කියලත් කියන්න බැරි වෙලාවලුත් එනව.
යෝගි,එහෙම වෙන්න ඇති, කවිය ඒක දැක්ක මොහොතෙම ලියවුනා,ඒත් ඉතින් වේදනාත්මක සුන්දරත්වයත් රසවත් නෙ..රවා, මල්ලි, මටත් ඒක හරිද වැරදිද කියල තීරනයක් දෙන්න අමාරු නිසා තමයි සමා වෙලා අහන් ඉන්න කිව්වෙ..අවුට්සයිඩර්, අපි මිනිස්සු නෙ, සමහරවෙලාවට එහෙමත් ඇති..
ඔයාගෙ කවි වල තියෙන සරල, ගැඹුරු අර්ථාන්විතයන්ට මම හුඟක් කැමතියි. අර කිව්වා වගේ.. මම ඔය අදහස කවියෙන් කියන්න ගියා නම්, අඩුම තරමෙ පද පේලි 8 ක් වත් යනවා. ඒක ඔයා සතු විශිෂ්ට හැකියාවක් චේජනා..
ස්තුතියි නිල් අහස..
දෙයියන්ට පිං සිද්ධ වෙන්න අවුරුදු 21 දී ඕක නවත්තගත්තා... අර මම කාපු රඹුටන් ඇටය කාපු මිතුරියගේ බලවත් ඉල්ලීමට.... ඇය අපෙන් පොරොන්දුවක් ගත්තා... සිගරැට් 12 එක දිගට බීලා (සෝකයට) වැඩේ නැවැත්තුවා.... මම අන්තිමටම බීපු එකේ ෆිල්ටරය මෑතක් වෙනතුරුම ඇය තියාගෙන ඉඳලා තියනවා..
ඇති යන්තම්, 21 දි නතර වුනා.. හැබැයි ශෝකය ප්රකාශ කරපු හැටි නම් නියමයි..
ඔයා නං මාරයි. ඔය ගැන ලියන්න කියලා හිතපු හැම වෙලේම මට ඕක තේරුං කරන්න හැල්ලක් ලියන්න උනා. ඔයා වචන 7 කියලා රෙද්දක්ද මොකද්ද අස්සෙ ඉදං බලං ඉන්නවා!
This comment has been removed by the author.
එහෙම කිව්වම අහගෙන ඉන්නකෙනාට දැනෙනව වැඩියි, අනික මම හැංගිලා නෙ බලන් ඉන්නෙ මොකක්ද වෙන්නෙ කියල.
මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...
රිදී තිරයේ පායන තරුවකට ඇතිවෙන ආකර්ෂණය මගේ හිතේ මුල්ම සහ අවසාන වතාවට ඇතිකළ, රිදී තිරයේ දශක හතරක කාලයක් දිදුලන තරුව ශාරුක් ඛාන් අද වෙනකොට වයස ...
චේජනා
ReplyDeleteසරලයි ඒ වගෙම ලස්සනයි ! ඒත් ඒ සරල බව ඇතුලේ ඔයා අපිට හිතන්න ගොඩක් දේවල් ඉතුරු කරල තියෙනවා..
(චේජනාට රහසින්
කෝ කොටු කොටු දාල කපල නැහැනෙ. හික් හික් :D :D )
මගේ ආදරණීයම මිතුරෙකුගෙ සැඳෑ සාදයක සේයා රූ මගේ හිතේ ඇති කළ සියුම් කම්පනය තමයි මල්ලි ඔය අකුරු වෙලා තියෙන්නෙ...තොල් අතරේ දුම් පානයේ සලකුණු පැහැදිලිවම සටහන් වෙලා තියෙන හැටි දැක්කම ඔය වචන ටික ඉබේම මගේ හිතට ආවා..
ReplyDeleteපද හතරකින් ලොකු දෙයක් කියලා තියෙනවා..
ReplyDeleteවචන හරි පුදුමාකාරයි නේද ? කෙනෙකුට වචන සිය ගානකින් කියන්න බැරි දේ තවත් කෙනෙක් වචන තුන හතරකින් කියනව.
ReplyDeleteඅද කවියනං වෙනස්. වේදනාත්මක සුන්දරත්වයක් තියෙන්නේ. ඒක දැනෙන්නේ සැබෑ අත්දැකීමකින් උපන් කවි හැඟුමක් නිසා වෙන්නැති.
ReplyDelete-ජය
ඔයා වචන කිපයකින් කියන දෙ තෙරුනත් බලන්න ජනෙලයෙන් එලිය කිදෙනෙක් ඉන්නවද ඔක කටෙ ගහන්.. හැමොම දන්නව හොද නැහැ කියලා. නමුත් හැමොම බොනවා....
ReplyDeleteහැමොම කිව්වෙ හැමොම නෙමෙයි හරිද...
ReplyDeleteසමහර වෙලාවට වැරැදි කියල දැණුනත් ඒකෙන් ඉවත් වෙන්න හිත හදාගන්න අමාරු දේවල් තියෙනව.
ReplyDeleteරන්දික
ReplyDeleteමට කියන්න් ඕන වුනු ඔක්කොම ඒ පද හතරෙන් කියවුනා..
ඔව් තරිඳු, සමහර වෙලාවට මේ ටික මටත් වචන ගොඩාක් කියලත් කියන්න බැරි වෙලාවලුත් එනව.
යෝගි,
ReplyDeleteඑහෙම වෙන්න ඇති, කවිය ඒක දැක්ක මොහොතෙම ලියවුනා,ඒත් ඉතින් වේදනාත්මක සුන්දරත්වයත් රසවත් නෙ..
රවා,
මල්ලි, මටත් ඒක හරිද වැරදිද කියල තීරනයක් දෙන්න අමාරු නිසා තමයි සමා වෙලා අහන් ඉන්න කිව්වෙ..
අවුට්සයිඩර්, අපි මිනිස්සු නෙ, සමහරවෙලාවට එහෙමත් ඇති..
ඔයාගෙ කවි වල තියෙන සරල, ගැඹුරු අර්ථාන්විතයන්ට මම හුඟක් කැමතියි. අර කිව්වා වගේ.. මම ඔය අදහස කවියෙන් කියන්න ගියා නම්, අඩුම තරමෙ පද පේලි 8 ක් වත් යනවා.
ReplyDeleteඒක ඔයා සතු විශිෂ්ට හැකියාවක් චේජනා..
ස්තුතියි නිල් අහස..
ReplyDeleteදෙයියන්ට පිං සිද්ධ වෙන්න අවුරුදු 21 දී ඕක නවත්තගත්තා... අර මම කාපු රඹුටන් ඇටය කාපු මිතුරියගේ බලවත් ඉල්ලීමට.... ඇය අපෙන් පොරොන්දුවක් ගත්තා... සිගරැට් 12 එක දිගට බීලා (සෝකයට) වැඩේ නැවැත්තුවා.... මම අන්තිමටම බීපු එකේ ෆිල්ටරය මෑතක් වෙනතුරුම ඇය තියාගෙන ඉඳලා තියනවා..
ReplyDeleteඇති යන්තම්, 21 දි නතර වුනා.. හැබැයි ශෝකය ප්රකාශ කරපු හැටි නම් නියමයි..
ReplyDeleteඔයා නං මාරයි. ඔය ගැන ලියන්න කියලා හිතපු හැම වෙලේම මට ඕක තේරුං කරන්න හැල්ලක් ලියන්න උනා. ඔයා වචන 7 කියලා රෙද්දක්ද මොකද්ද අස්සෙ ඉදං බලං ඉන්නවා!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඑහෙම කිව්වම අහගෙන ඉන්නකෙනාට දැනෙනව වැඩියි, අනික මම හැංගිලා නෙ බලන් ඉන්නෙ මොකක්ද වෙන්නෙ කියල.
ReplyDelete