Friday, March 12, 2010
පිපාසිත මිහිතලේ..
සුදු පුළුන් කැටි පාවුනත් අහසේ..
ඉඩෝරය ඉරිතලා පොළොවේ..
පිපාසිත ලෝකයක- පිපාසය නිවනු වස්..
අහස ගුගුරා.. රැගෙන එන් දිය බිඳක්
කළු වළාවේ..
තෙමාගෙන පිපාසිත මිහිතලේ ..
කළල් කරනට ඉරි තැලුනු කෙත..
සයින් පීඩිත ලොවක - සාගින්න නිවන්නට..
වැස්ස වලාහක දෙවියනේ..
එවන්න.......... වැස්ස....
සේයා රුව:http://www.wunderphoto.rilinger.com/
Subscribe to:
Post Comments (Atom)
මෙහෙයවන සෙනෙහස...
අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...
-
ඔබට මතක නැති-මට අමතක නැති ඔබේ උපන්දින සමරන මොහොතේ.. මා හද පත්ලෙන් ඔබට පතමි මම අම්මේ........ඔබට දීර්ඝායු වේවා... සිහින සුරවිමන් අතරේ පාවෙන සැ...
-
හිසේ පසෙකින් දැනෙන වේදනාව ඉසිලිය නොහැක.. " අම්මා...." එය මා මුවින් පිට වූවා දැයි මටම සැක සිතේ... මල්ලි ඉපදෙන තුරු ම අම්මා කිරිමව්ව...
-
මොකක් හරි කතාවක් ඉවර නොවී ඇදිල යනකොට අරාබි නිසොල්ලාසෙ වගේ කියල කියනව අනන්තවත් ඇහිල තියනව නේද.? සුන්දර රූපවාහිනී කතාමාලාවක්, චිත්‍රපට, ගීත ස...
ඉඩෝරයෙන් පීඩිත වෙලා , ඉරිතැලිලා ගිය බිමක කොළ පාට ට දළු දාපු ලස්සන එකම එක පැළයක් ඉතුරු වෙලා.කොහොම වෙතත් අනිත් හැමෝම නිඟයෙන් පීඩිත වෙද්දී එක පැළයක් විතරක් ඉතුරු වෙලා වැඩක් යැ නේද ?
ReplyDeleteලස්සන පද පේලියක්. හැමදාම වගේ ඒකටම ගැලපෙන පින්තූරෙකුත් එක්ක..
-ජය
ඇත්තටම ලස්සනයි...
ReplyDeleteඅර්ථවත්..සුන්දර පද පෙලක්...චේජනා.
ReplyDeleteඔව් යෝගි,
ReplyDeleteවැස්ස නොවැටුනොත් ඒ පුංචි පැලෙත් මැරිල යනව..
වැස්සෙන්ම යැපෙන ලෝකෙට වැස්ස කොච්චරනම් වටිනවද..
දසුන්.. ගොඩක් ස්තුතියි..
නිල් අහසටත් ගොඩක් ස්තුතියි.
'පිපාසිත ලෝකයක - පිපාසය නිවනු වස්'
ReplyDeleteඔව් වැස්සක් අවශ්‍යයි
හැමදාමත් ඔයා ස්භාවධර්මයෙ දෙයකින් ජිවන දැක්මක් ඉදිරි පත් කරනවා නෙද...? කොහොම උනත් ලස්සනයි
ReplyDeleteපිටස්තරයා..වැස්සක් ඕනම දවස්වල නෙ අපි ඉන්නෙ..
ReplyDeleteරවා, වැඩක් කරන අතරෙ සමහර වෙලාවට මොකක් හරි දැක්කම මගේ හිතට එන දේ මම ලියල තියනව..
තැන්ක් යු ඇවිත් ගියාට දෙන්නටම
පද පෙලයි පින්තූරයයි දෙකම අගෙයි අක්කෙ.....
ReplyDeleteතෑන්ක්ස් නංගියො..
ReplyDeleteහරිම ලස්සනයි. විශිෂ්ඨයි...!
ReplyDeletethank you Ansh
ReplyDelete