Thursday, October 1, 2026

Addiction



දෑඟිලි අතරේ 

යෞවනයයි දැවුණේ...

තොල්පෙති අතරින්

ජීවිතයයි මිදුණේ...



6 comments:

  1. මහා කරුමයක් මේක මං දන්න වටිනා ජීවිත නැතිවෙලා තියෙනවා. හොඳට ඉගෙන ගත්ත, හොඳ රස්සා කරපු මිනිස්සු.

    ReplyDelete
    Replies
    1. මේකත් ඉතින් දුක හිතෙන විශ්වවිද්‍යාල අත්දැකීමක් තමයි.

      Delete
  2. මිදෙන්න නම් අතහරින්න ඕනෑ නේද?

    ReplyDelete
    Replies
    1. අතහරින්න ඕන වුණාට අත්හරවන්න හරිම අමාරුයි.

      Delete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

තථ්‍යය අතථ්‍යය හමුවන සීමාවේ - Reality and virtuality

තථ්‍ය ලොවක තථ්‍යය යළි        හමුවී අදිසි දැති රෝද කැරකෙනු       දිටිමී මායා ප්‍රතිරූ විනිවිද              පෙනුණී විභූතිමත් රූ බොල් වී       ...