සුදු වළාකුළු ලස්සන වුණාට
වැස්ස අයිති
කළු වළාකුළුවලට...
එතකොට අහස අයිති...?
වැස්ස අයිති
කළු වළාකුළුවලට...
එතකොට අහස අයිති...?
සුදු වළාකුළුවලට ද...
කළු වළාකුළුවලටද.../
මගේ ජීවන සහකරුගේ මතයට අනුව මගේ මුළු ජීවිතයම සරසවියකි. යාන්තම් විසිවිය සපුරන විට සරසවියකට ගොඩ වැදී, එතැන් පටන් විසිපස්වසරක් සරසවිවල ම ගතකළ ම...
වලාකුළුත් හරියට හීන වගේ. සුදු වෙනවා කළුවෙනවා. තේරුම් ගන්න අමාරුයි.
ReplyDeleteඅහසත් ලෝකෙ වගේ.සුදු මිනිස්සුන්ටයි කලු මිනිස්සුන්ටයි දෙගොල්ලන්ටම ඉඩ තියෙනවා.සුදු කලු කියලා අදහස් කළේ චරිත ස්වභාවයන්!
ReplyDeleteඅහස දුර ඈතයි
ReplyDeleteඅපි කාටවත් අයිති නැත
මීට
වළාකුළු
අහස අයිති වළාකුළුවලට. වැඩි අයිතිය ලඟින් ඉන්න අයට, ඒ අනුව බරින් අඩු සුදු වළාකුළුවලට නොවෙද?
ReplyDeleteදැං ඔය ළමය මෙතන කවුද?...අහසද? සුදු වළාකුළුද? කළු වළාකුළුද?....හෙහ්, හෙහ්,
ReplyDeleteහරි හරි ඒකෙං වැඩක් නෑ..ඔය කවුරුත් කාටවත් අයිති නෑ..එහෙම හිතනවනම් ඒක හීනයක් විතරයි..ඒ නිසා කවුරු කාට අයිතිද කියල හිතන්න යන්න එපා..තේරුණාද? :)
කළු උනත් සුදු උනත් වළාකුළු වලට රැවටෙන්න එපා...වළාකුළු කියන්නෙ මිරිඟුවක් වගේ...ඈතට පෙනුනට ලඟට ගියාම ඇඟේ දැවටුනත් අයිති කරගන්න බෑ......
ReplyDeleteකළු සුදු දෙකම එකයි . වෙන්කරන්නෙ අපිමයි. නැත්නම් දෙකම එක වාගෙ. පාටේ වෙනස විතරයි. සුදු වලාකුලම කළු වෙන්න පුළුවන් නෙ.
ReplyDelete