tag:blogger.com,1999:blog-391970656323384816.post4125730137539039267..comments2023-06-13T18:12:35.041+05:30Comments on චේජනාගේ පිටුව (Chejana's web page): එතකොට අහස අයිති...?චේජනාhttp://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-391970656323384816.post-6701871040182267282013-06-12T12:58:54.174+05:302013-06-12T12:58:54.174+05:30කළු සුදු දෙකම එකයි . වෙන්කරන්නෙ අපිමයි. නැත්නම් දෙ...කළු සුදු දෙකම එකයි . වෙන්කරන්නෙ අපිමයි. නැත්නම් දෙකම එක වාගෙ. පාටේ වෙනස විතරයි. සුදු වලාකුලම කළු වෙන්න පුළුවන් නෙ.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-17469714001675131692013-06-08T13:04:59.608+05:302013-06-08T13:04:59.608+05:30කළු උනත් සුදු උනත් වළාකුළු වලට රැවටෙන්න එපා...වළාක...කළු උනත් සුදු උනත් වළාකුළු වලට රැවටෙන්න එපා...වළාකුළු කියන්නෙ මිරිඟුවක් වගේ...ඈතට පෙනුනට ලඟට ගියාම ඇඟේ දැවටුනත් අයිති කරගන්න බෑ......Underwriter https://www.blogger.com/profile/15547392802423160031noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-24382324726238183872013-06-05T18:04:21.428+05:302013-06-05T18:04:21.428+05:30දැං ඔය ළමය මෙතන කවුද?...අහසද? සුදු වළාකුළුද? කළු ව...දැං ඔය ළමය මෙතන කවුද?...අහසද? සුදු වළාකුළුද? කළු වළාකුළුද?....හෙහ්, හෙහ්,

හරි හරි ඒකෙං වැඩක් නෑ..ඔය කවුරුත් කාටවත් අයිති නෑ..එහෙම හිතනවනම් ඒක හීනයක් විතරයි..ඒ නිසා කවුරු කාට අයිතිද කියල හිතන්න යන්න එපා..තේරුණාද? :)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-58222274393698048712013-05-31T22:01:29.338+05:302013-05-31T22:01:29.338+05:30අහස අයිති වළාකුළුවලට. වැඩි අයිතිය ලඟින් ඉන්න අයට, ...අහස අයිති වළාකුළුවලට. වැඩි අයිතිය ලඟින් ඉන්න අයට, ඒ අනුව බරින් අඩු සුදු වළාකුළුවලට නොවෙද?ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-43651609084700199602013-05-31T16:21:50.599+05:302013-05-31T16:21:50.599+05:30අහස දුර ඈතයි
අපි කාටවත් අයිති නැත
මීට
වළාකුළුඅහස දුර ඈතයි
අපි කාටවත් අයිති නැත
මීට
වළාකුළුAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-30862295733285583972013-05-31T16:14:51.847+05:302013-05-31T16:14:51.847+05:30අහසත් ලෝකෙ වගේ.සුදු මිනිස්සුන්ටයි කලු මිනිස්සුන්ටය...අහසත් ලෝකෙ වගේ.සුදු මිනිස්සුන්ටයි කලු මිනිස්සුන්ටයි දෙගොල්ලන්ටම ඉඩ තියෙනවා.සුදු කලු කියලා අදහස් කළේ චරිත ස්වභාවයන්!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-64937441082770891232013-05-31T15:59:08.260+05:302013-05-31T15:59:08.260+05:30වලාකුළුත් හරියට හීන වගේ. සුදු වෙනවා කළුවෙනවා. තේරු...වලාකුළුත් හරියට හීන වගේ. සුදු වෙනවා කළුවෙනවා. තේරුම් ගන්න අමාරුයි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com