Subscribe to:
Post Comments (Atom)
මෙහෙයවන සෙනෙහස...
අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...
-
ඔබට මතක නැති-මට අමතක නැති ඔබේ උපන්දින සමරන මොහොතේ.. මා හද පත්ලෙන් ඔබට පතමි මම අම්මේ........ඔබට දීර්ඝායු වේවා... සිහින සුරවිමන් අතරේ පාවෙන සැ...
-
හිසේ පසෙකින් දැනෙන වේදනාව ඉසිලිය නොහැක.. " අම්මා...." එය මා මුවින් පිට වූවා දැයි මටම සැක සිතේ... මල්ලි ඉපදෙන තුරු ම අම්මා කිරිමව්ව...
-
මොකක් හරි කතාවක් ඉවර නොවී ඇදිල යනකොට අරාබි නිසොල්ලාසෙ වගේ කියල කියනව අනන්තවත් ඇහිල තියනව නේද.? සුන්දර රූපවාහිනී කතාමාලාවක්, චිත්රපට, ගීත ස...
ආ...... අක්කෙ කාලෙකින් මම ආවෙ....
ReplyDeleteකොහොමද මල්ලි, ඉගෙනගන්න වැඩ..කාලෙකින් තමයි..ඔයා..
ReplyDeleteදැන් නම් ඒත් මම ත් වැඩ ගොඩ ගැහිල ඉන්නෙ..
ඔහොම කාලයක් එනවා වැඩ කරන හැමෝටම... පහුගිය දවස් ටිකේ මමත් ඔෆිස් හොඳ කට්ටක් කෑවා. ටික දවසකින් ඕක ඇරිලා යන්න කියලා මම ප්රාර්ථනා කරනවා. නැත්නම් අපිට මොනව මොනවා හරි කියවන්න තියෙන චාන්ස් එක නැති වෙනවනේ...
ReplyDeleteකොයි තරම් වැඩ තිබුණත්..[සමහර වෙලාවට පීඩනය ඉතා තදයි] හිත නිදහස්ව තබාගන්න ඕනෑ. එතකොට ඔය විදිහට හිරවෙන්නෙ නෑ.
ReplyDeleteඒ තරම්ම පීඩනය.....අනේ කෙල්ලෙ
ReplyDeleteඔය විඩාව නිවා ඉක්මනටම සිත නිවා ගන්නට ඉඩ හසර ලැබේවා.
ReplyDeleteඉංග්රීසි අකුරු අතරේ තියන ලිලී මලක් නිසාම හොඳයි....
ReplyDeleteඉංග්රීසි අකුරු අතරේ තියන නෙළුම් මලක් වුනා නම් එහෙම .... පීඩනය තව තව වැඩි වෙනව.....
කොහේවත් හිරවුන
ReplyDeleteකාටත් බරක් නොමවුන
හිතක් වී සැනසෙන
ගඟක් වේවා ගලා ගෙන යන
ජීවිතය ඔහොම තමා නංගී, හිතට දහිරිය අරගෙන ඉස්සරහට යායුතුය.
ReplyDeleteසිරවුණත් තෙරපුනත්
ReplyDeleteමල මලමැයි
සදා ජය
දෙගොල්ලක් අතර වෙනස සංසන්දනය (ANOVA) කොරන්න ගොහින් "මල" නොපනීවා...
ReplyDeleteමිටියාවත පුරා..
ReplyDeleteඑළියදුන් ලිලීමල..
දුර ඈත තනිවෙලා...
රසායන පද අතර..
සොයාපං ඉතින
කාබන් සංයුතිය...
හසර ලත් ඉසිඹුවක..
අකුරු මත මල තබා..
විඳියි එහි හැඩ තලය..
සොඳුරුතම ලිලී මල..
සුලා..
මින්දද,
ReplyDeleteමේ දවස්වල හරිම busy , ප්රශ්නෙ තියෙන්නෙ ලේසියෙන් මේ කාලෙ ඉවර කරගන්න අමාරු එක තමයි..
කුමාරයා..
හිත නම් නිදහස්.. ඒත් වගකීම්වලින් මිදෙන්න බෑ නේ...
දිල්,
පීඩනය තිබ්බට සතුටින් දිල්...
ඉසිඹුව..
ස්තුතියි පැතුමට...
වත් අක්කෙ,
මෙහේ හොඳ වෙලාවට නෙලුම් මල් නෑ නෙ..
ලිලී මලක් වෙලා හිත රඳවගන්න වෙනව මෙහෙ ඉන්නකම්..
විහඟ ගීතය
ReplyDeleteඉංග්රීසි අකුරු අතරින්
ගලා යන
ගඟක් වත් වෙන්න
හැකිවේවිද
බලමු
හිතක් වී සැනසෙන
මිතුරු හිත් සනසන
ගල්මල් අය්යෙ,
හිතේ දහිරියෙන් ම ආව මේ ගමනෙ ඉතිරි ටිකත් ඉතින් ඒ දහිරියෙන්ම යන්න ඕනෙ නෙ ඉතින්..
නෙතු අක්කෙ,
ReplyDeleteඔබ නිවැරදියි..
සිරවුණත් තෙරපුනත්
මල මලමැයි
තිස්ස අය්යෙ..
දෙගොල්ලක් නෙවේ .. හතර ගොල්ලක්...
සුලා අය්යෙ,
ReplyDeleteගං ඉවුරේ පිපුණ
ලිලී මල...
ගං දියේ ජවය මිනු
මිනුම් තල
මත තබා...
මවන හැඩ තල..
ඉසිඹු ලද
නිමේෂෙක
රස වින්දා තමයි
මගෙ හිත...
සෙව්වත් ලිලී මලේ
කාබන්
සංයුතිය
ඒ මලක් බව
තාමත් මතක හෙයින....
"එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට...
ReplyDeleteනෙළා නොගත්තේ මගෙ බෝසත්කමට.."
අහල තියෙනවැයි මේ සිංදුව..??? හරිම ලස්සන පදවැලක්...ගයන්නේ ක්රිශාන්ත එරන්දක මහත්මයා....
හදිසියේ මේක මතක්වුණේ...ලිලී මලත් එක්පෙති මලක් නොවැ....යාළුවනේ ..හා ..ඉතිං කියමු බලන්න තව මොනවාද එක් පෙති මල් තියෙන්නෙ..මේ මිහිපිට...??
එකායි...ඔන්න මං පටන්ගත්තා..
ලිලී මල...
සුලා
නාඳුනන දේශයේ
ReplyDeleteගංඉවුර අස
පිපුණ
එක් පෙති
ලිලී මල...
සිහිකළා මට නම්
ගෙමිදුල
කොනක පිපි
ඇන්තූරියම් මල..වගෙම
ලතාවක
පිපෙනා
නිල් කටරොලු
මලක් ද...
ඒ ඔක්කොමත් ඉතින්
එකපෙති මල් ම
නොවෙ ද
ඉතින..
නෙලුවාට මම
සොයන්නට
කාබන් සංයුතිය..
මල් නම්
සොඳුරු
අතැඟිලි අග නොව
අතු අගමය...
(නටුවෙන් නැඹුල් මලක් හැලෙනවා
මලේ කතා නෑ..
සුළඟයි වැලපෙන්නේ....
-----මාලනී බුලත්සිංහලගේ හඬින්-------)
එනවා මිස නොලියා යන නිසා ලියාම යන්නට සිත් විණ
ReplyDeleteනොලිව්වට කිසිම අහිතක් නෑ අය්යෙ, ඇවිත් යන එක ලොකු සතුටක් නෙ..
ReplyDelete