
සුවයහන පලය කිමද නිදි නැති නම් රැය පුරාම..
මල් යහනක සුව අවැසිද සැනසිල්ලේ නිදා ගන්න..
වීදි කොනේ අගුපිල්වල ගතවෙන මුලු ජීවිතයම..
සැනසිල්ලේ නිදා ගන්නෙ ඒ මිනිස්සු විතරක්මද..?
පන්පැදුරක මැටි ගෙබිමක
ඒ නැත්නම් වීදි කොනක
කලබල සීතල අභියස
නින්ද සදන රහස කිමද..?
යහනක් මුදලට ගත්තට
නින්ද ගන්න බැරි නිසාද..?
niyama adahasa . . ..
ReplyDeleteනිර්මාණය අගෙයි.
ReplyDeletethanks for the nice comments..
ReplyDelete