Thursday, February 4, 2010
සඳ..
ගනඳුරු අඹරේ දිලෙන සරා සඳ..
මැදුරු සඳැල්ලෙන් ඔබ දකිනා සඳ..
වීදි කොනේ සිට මා දකිනා සඳ..
සැමට සමයි ඒ සොඳුරු සරා සඳ..
කවියන් කවිසිත් පුබුදන පුර හඳ..
සොඳුරියගේ මුව මවනා රෑ සඳ..
සහසක් තරුකැට මැද දිලෙනා සඳ..
සොඳුරු සිසිලසේ උපමාවයි සඳ..
බිඳුණු වීදුරුව අතරින් දුටු සඳ..
වීදි සරන ලිය පාරන පුර හඳ..
රිසිද නොරිසි වූ සැම ලෝවැස්සන්..
නෙත ගැටෙනා මුදු සිසිල සරා සඳ..
Subscribe to:
Post Comments (Atom)
මෙහෙයවන සෙනෙහස...
අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...
-
ඔබට මතක නැති-මට අමතක නැති ඔබේ උපන්දින සමරන මොහොතේ.. මා හද පත්ලෙන් ඔබට පතමි මම අම්මේ........ඔබට දීර්ඝායු වේවා... සිහින සුරවිමන් අතරේ පාවෙන සැ...
-
හිසේ පසෙකින් දැනෙන වේදනාව ඉසිලිය නොහැක.. " අම්මා...." එය මා මුවින් පිට වූවා දැයි මටම සැක සිතේ... මල්ලි ඉපදෙන තුරු ම අම්මා කිරිමව්ව...
-
මොකක් හරි කතාවක් ඉවර නොවී ඇදිල යනකොට අරාබි නිසොල්ලාසෙ වගේ කියල කියනව අනන්තවත් ඇහිල තියනව නේද.? සුන්දර රූපවාහිනී කතාමාලාවක්, චිත්රපට, ගීත ස...
අයියෝ!!! ඔයාට මාව අමතක වෙලානේ..
ReplyDeleteපිස්සු හැදෙන සඳ කෝ??
හඳ හැමෝටම එකම විදිහට සිසිලස එළිය බෙදනව.එත් එක් අයට හඳ පේන්නෙ එක එක විදිහට සමාජ යතාර්ථය අපූරුවට පෙන්නල තියෙනව.
ReplyDeleteසුභ දවසක්
තෑන්ක්ස් කමෙන්ට් දෙකටම..
ReplyDelete@ පිස්සා- ඔව් මට තිබුනෙ අන්තිමට පිස්සු හැදෙන සඳ කියලත් දාන්න... : ))
@ දයියා- මට හිතුනු හැටි ඇගයීම ගැන මට හරිම සතුටුයි..
wooooow . .. niyamnai . ..
ReplyDeleteතෑන්ක්ස්.
ReplyDelete