Saturday, November 28, 2009

කඳුළු ආදරේ...











නුඹේ රිදවුම් ළඟදි..
නෙත් කෙවෙනි කඳුලකින් බොඳවුනා..
කඳුළු වැස්සක් වෙලා
මගෙ දුක නෙත් අගින්
ගිලිහුනා...
ඒ කඳුළෙ දියවෙලා බැඳි සෙනෙහෙ
සිත් මලින් සේදුනා.....

කඳුළු දුක කවි පෙළක දැවටිලා..
පත් ඉ රුව මත අකුරු මතු කළා....
නුඹ ආයෙ ආ නමුදු...
ඒ අකුරු ආයෙමත්
සිත තුළට යන්නෙ නැහැ....
සෙනෙහස වෙලා...

2 comments:

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

සබඳතාවක් තුළ මට අවශ්‍ය සුරක්ෂිතභාවය - Relational security

මානව සබඳතාවක් තුළ සුරක්ෂිතභාවය පිළිබඳව මට ඇති අවශ්‍යතාවය හා මා තුළ ඊට ඇති සංවේදීභාවය අන්තඃකල්පිත මනසක්  හිමිවීමේ ප්‍රථිපලයක් ද නැත් ද යන්න ම...