නුදුටු ඔබ වෙනුවෙන් දෙනයන
නලියනා කඳුලක් කැටිකොට
පතන්නම් මෙලෙසින් ඔබ වෙත
ඔබට කෙටි සසර චාරිකාවක් වේවා...!
පතන්නම් මෙලෙසින් ඔබ වෙත
ඔබට කෙටි සසර චාරිකාවක් වේවා...!
ලියා නුවන'ග පිබිදෙනා හසකැන් කියයි නොකියා සියක් වදනින් කියනු බැරි හැඟුමන් දිගු කතාවක් කෙටි කරයි දෙනුවන් ලියා කඳුලින් අඩකටත් වැඩියෙන්
ඉලංදාරියා විලස ඇවිත් සයිබර් අවකාෂායේ එකිනෙකා යාකර දිලුම් වටා තැනුන පවුර ලෝක සත්‍යය විසින් යටපත් වූවා. එහෙත් දිලුම් හැම දා ඉලංදාරියා සේ අප සිත්වල රැඳේවි.
ReplyDeleteදිලුම් මල්ලියේ ඔබට නිවන් සුව පතන්නෙමු.
කිසිදා සසරේ මෙවන් අකාලයේ හැර යාමක් නොවේවා! නුඹට නිවන් සුව!
ReplyDeleteසදාදර සොයුරාණෙනි…
ReplyDeleteමතු උපදින කිසිදු භවයක මෙවන් අකල් මරණයකට පත් නොවී හැකි ඉක්මනින් සත්‍යාවබෝධය කොට ලොව්තුරා නිවන් සැප සාක්ෂාත් කර ගැනීමට හැකි වේවා යැයි පතමි……