Friday, December 11, 2009

නිදහස..


සිත ‍රැව‍ටු ප්‍රේමයක
අරුත් සුන් පැතුමන්
බිඳී ගොස් අහවරයි...
ආදරෙයි කී නමුත්...
ආදරේ නොකළ ඔබ..
රිදවුම් ම මිස සැනසුමක්
කිසිදිනක නොදුන් ඔබ..
මා දමා යන්නට ගිහින්..
සදහටම..
කිසිදාක නොවිඳි
සැමදාම විඳවූ...
ආදරේ සිර මැදිරි
විවර වී..
ඉතින් මා නිදහස්...
නිදහසේ ආදරය කරන්නට....
ඔබටම....

4 comments:

  1. ආදරේ නොදන්න
    ආදරයේ තෙතමනය නොහදුනන
    හදවතකට පෙම්කීරිමත් පාපයක්.....

    එවන් හදක් නැතිව තනියම
    දුක් විදින එක හොදයි....
    නපුරු හදකට පෙම් කරනවට වඩා.....

    මම හිතන්නෙත්
    මම කියන්නෙත් එහෙමයි...

    ReplyDelete
  2. ස්තුතියි දසුන්..

    ReplyDelete
  3. වර්න ගැන තියන අවභොධය මදි.. එකයි.. මෙ... ඔයා එ පින්තුරෙ යටින් සිංහලෙන් ලියලා දාන්න.. දැන් උනත් එඩිට් කරන්න පුලුවන්..

    ReplyDelete
  4. ඔන්න රවා කිව් දේ කළා.. ස්තුතියි මල්ලි..

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

සබඳතාවක් තුළ නිදහස - Freedom in a relationship

මම ඔහුව විවාහ කරගන්නා විට, ජීවිතය බොහෝ සෙයින් අත්විඳ තිබුණා... වසර තුනක් දන්නා සියල්ලන්ගෙන් ඈත් ව දුරු රටක ද ගත කර සිටි මා අවබෝධයෙන් විවාහයක...