අකුරු කර අමුනණා...සිතක සංවේදනා...
ආ...... අක්කෙ කාලෙකින් මම ආවෙ....
කොහොමද මල්ලි, ඉගෙනගන්න වැඩ..කාලෙකින් තමයි..ඔයා.. දැන් නම් ඒත් මම ත් වැඩ ගොඩ ගැහිල ඉන්නෙ..
ඔහොම කාලයක් එනවා වැඩ කරන හැමෝටම... පහුගිය දවස් ටිකේ මමත් ඔෆිස් හොඳ කට්ටක් කෑවා. ටික දවසකින් ඕක ඇරිලා යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. නැත්නම් අපිට මොනව මොනවා හරි කියවන්න තියෙන චාන්ස් එක නැති වෙනවනේ...
කොයි තරම් වැඩ තිබුණත්..[සමහර වෙලාවට පීඩනය ඉතා තදයි] හිත නිදහස්ව තබාගන්න ඕනෑ. එතකොට ඔය විදිහට හිරවෙන්නෙ නෑ.
ඒ තරම්ම පීඩනය.....අනේ කෙල්ලෙ
ඔය විඩාව නිවා ඉක්මනටම සිත නිවා ගන්නට ඉඩ හසර ලැබේවා.
ඉංග්‍රීසි අකුරු අතරේ තියන ලිලී මලක් නිසාම හොඳයි....ඉංග්‍රීසි අකුරු අතරේ තියන නෙළුම් මලක් වුනා නම් එහෙම .... පීඩනය තව තව වැඩි වෙනව.....
කොහේවත් හිරවුනකාටත් බරක් නොමවුනහිතක් වී සැනසෙනගඟක් වේවා ගලා ගෙන යන
ජීවිතය ඔහොම තමා නංගී, හිතට දහිරිය අරගෙන ඉස්සරහට යායුතුය.
සිරවුණත් තෙරපුනත්මල මලමැයිසදා ජය
දෙගොල්ලක් අතර වෙනස සංසන්දනය (ANOVA) කොරන්න ගොහින් "මල" නොපනීවා...
මිටියාවත පුරා..එළියදුන් ලිලීමල..දුර ඈත තනිවෙලා...රසායන පද අතර..සොයාපං ඉතිනකාබන් සංයුතිය...හසර ලත් ඉසිඹුවක..අකුරු මත මල තබා..විඳියි එහි හැඩ තලය..සොඳුරුතම ලිලී මල..සුලා..
මින්දද,මේ දවස්වල හරිම busy , ප්‍රශ්නෙ තියෙන්නෙ ලේසියෙන් මේ කාලෙ ඉවර කරගන්න අමාරු එක තමයි..කුමාරයා..හිත නම් නිදහස්.. ඒත් වගකීම්වලින් මිදෙන්න බෑ නේ...දිල්,පීඩනය තිබ්බට සතුටින් දිල්...ඉසිඹුව..ස්තුතියි පැතුමට...වත් අක්කෙ,මෙහේ හොඳ වෙලාවට නෙලුම් මල් නෑ නෙ..ලිලී මලක් වෙලා හිත රඳවගන්න වෙනව මෙහෙ ඉන්නකම්..
විහඟ ගීතයඉංග්රීසි අකුරු අතරින්ගලා යනගඟක් වත් වෙන්නහැකිවේවිද බලමුහිතක් වී සැනසෙනමිතුරු හිත් සනසනගල්මල් අය්යෙ,හිතේ දහිරියෙන් ම ආව මේ ගමනෙ ඉතිරි ටිකත් ඉතින් ඒ දහිරියෙන්ම යන්න ඕනෙ නෙ ඉතින්..
නෙතු අක්කෙ,ඔබ නිවැරදියි..සිරවුණත් තෙරපුනත්මල මලමැයිතිස්ස අය්යෙ..දෙගොල්ලක් නෙවේ .. හතර ගොල්ලක්...
සුලා අය්යෙ,ගං ඉවුරේ පිපුණ ලිලී මල...ගං දියේ ජවය මිනු මිනුම් තල මත තබා...මවන හැඩ තල..ඉසිඹු ලද නිමේෂෙකරස වින්දා තමයිමගෙ හිත...සෙව්වත් ලිලී මලේ කාබන් සංයුතිය ඒ මලක් බව තාමත් මතක හෙයින....
"එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට...නෙළා නොගත්තේ මගෙ බෝසත්කමට.."අහල තියෙනවැයි මේ සිංදුව..??? හරිම ලස්සන පදවැලක්...ගයන්නේ ක්‍රිශාන්ත එරන්දක මහත්මයා....හදිසියේ මේක මතක්වුණේ...ලිලී මලත් එක්පෙති මලක් නොවැ....යාළුවනේ ..හා ..ඉතිං කියමු බලන්න තව මොනවාද එක් පෙති මල් තියෙන්නෙ..මේ මිහිපිට...??එකායි...ඔන්න මං පටන්ගත්තා..ලිලී මල...සුලා
නාඳුනන දේශයේගංඉවුර අසපිපුණඑක් පෙතිලිලී මල...සිහිකළා මට නම්ගෙමිදුලකොනක පිපිඇන්තූරියම් මල..වගෙමලතාවකපිපෙනානිල් කටරොලුමලක් ද...ඒ ඔක්කොමත් ඉතින්එකපෙති මල් මනොවෙ දඉතින..නෙලුවාට මමසොයන්නටකාබන් සංයුතිය..මල් නම්සොඳුරුඅතැඟිලි අග නොවඅතු අගමය...(නටුවෙන් නැඹුල් මලක් හැලෙනවාමලේ කතා නෑ..සුළඟයි වැලපෙන්නේ....-----මාලනී බුලත්සිංහලගේ හඬින්-------)
එනවා මිස නොලියා යන නිසා ලියාම යන්නට සිත් විණ
නොලිව්වට කිසිම අහිතක් නෑ අය්යෙ, ඇවිත් යන එක ලොකු සතුටක් නෙ..
මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...
රිදී තිරයේ පායන තරුවකට ඇතිවෙන ආකර්ෂණය මගේ හිතේ මුල්ම සහ අවසාන වතාවට ඇතිකළ, රිදී තිරයේ දශක හතරක කාලයක් දිදුලන තරුව ශාරුක් ඛාන් අද වෙනකොට වයස ...
ආ...... අක්කෙ කාලෙකින් මම ආවෙ....
ReplyDeleteකොහොමද මල්ලි, ඉගෙනගන්න වැඩ..කාලෙකින් තමයි..ඔයා..
ReplyDeleteදැන් නම් ඒත් මම ත් වැඩ ගොඩ ගැහිල ඉන්නෙ..
ඔහොම කාලයක් එනවා වැඩ කරන හැමෝටම... පහුගිය දවස් ටිකේ මමත් ඔෆිස් හොඳ කට්ටක් කෑවා. ටික දවසකින් ඕක ඇරිලා යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. නැත්නම් අපිට මොනව මොනවා හරි කියවන්න තියෙන චාන්ස් එක නැති වෙනවනේ...
ReplyDeleteකොයි තරම් වැඩ තිබුණත්..[සමහර වෙලාවට පීඩනය ඉතා තදයි] හිත නිදහස්ව තබාගන්න ඕනෑ. එතකොට ඔය විදිහට හිරවෙන්නෙ නෑ.
ReplyDeleteඒ තරම්ම පීඩනය.....අනේ කෙල්ලෙ
ReplyDeleteඔය විඩාව නිවා ඉක්මනටම සිත නිවා ගන්නට ඉඩ හසර ලැබේවා.
ReplyDeleteඉංග්‍රීසි අකුරු අතරේ තියන ලිලී මලක් නිසාම හොඳයි....
ReplyDeleteඉංග්‍රීසි අකුරු අතරේ තියන නෙළුම් මලක් වුනා නම් එහෙම .... පීඩනය තව තව වැඩි වෙනව.....
කොහේවත් හිරවුන
ReplyDeleteකාටත් බරක් නොමවුන
හිතක් වී සැනසෙන
ගඟක් වේවා ගලා ගෙන යන
ජීවිතය ඔහොම තමා නංගී, හිතට දහිරිය අරගෙන ඉස්සරහට යායුතුය.
ReplyDeleteසිරවුණත් තෙරපුනත්
ReplyDeleteමල මලමැයි
සදා ජය
දෙගොල්ලක් අතර වෙනස සංසන්දනය (ANOVA) කොරන්න ගොහින් "මල" නොපනීවා...
ReplyDeleteමිටියාවත පුරා..
ReplyDeleteඑළියදුන් ලිලීමල..
දුර ඈත තනිවෙලා...
රසායන පද අතර..
සොයාපං ඉතින
කාබන් සංයුතිය...
හසර ලත් ඉසිඹුවක..
අකුරු මත මල තබා..
විඳියි එහි හැඩ තලය..
සොඳුරුතම ලිලී මල..
සුලා..
මින්දද,
ReplyDeleteමේ දවස්වල හරිම busy , ප්‍රශ්නෙ තියෙන්නෙ ලේසියෙන් මේ කාලෙ ඉවර කරගන්න අමාරු එක තමයි..
කුමාරයා..
හිත නම් නිදහස්.. ඒත් වගකීම්වලින් මිදෙන්න බෑ නේ...
දිල්,
පීඩනය තිබ්බට සතුටින් දිල්...
ඉසිඹුව..
ස්තුතියි පැතුමට...
වත් අක්කෙ,
මෙහේ හොඳ වෙලාවට නෙලුම් මල් නෑ නෙ..
ලිලී මලක් වෙලා හිත රඳවගන්න වෙනව මෙහෙ ඉන්නකම්..
විහඟ ගීතය
ReplyDeleteඉංග්‍රීසි අකුරු අතරින්
ගලා යන
ගඟක් වත් වෙන්න
හැකිවේවිද
බලමු
හිතක් වී සැනසෙන
මිතුරු හිත් සනසන
ගල්මල් අය්යෙ,
හිතේ දහිරියෙන් ම ආව මේ ගමනෙ ඉතිරි ටිකත් ඉතින් ඒ දහිරියෙන්ම යන්න ඕනෙ නෙ ඉතින්..
නෙතු අක්කෙ,
ReplyDeleteඔබ නිවැරදියි..
සිරවුණත් තෙරපුනත්
මල මලමැයි
තිස්ස අය්යෙ..
දෙගොල්ලක් නෙවේ .. හතර ගොල්ලක්...
සුලා අය්යෙ,
ReplyDeleteගං ඉවුරේ පිපුණ
ලිලී මල...
ගං දියේ ජවය මිනු
මිනුම් තල
මත තබා...
මවන හැඩ තල..
ඉසිඹු ලද
නිමේෂෙක
රස වින්දා තමයි
මගෙ හිත...
සෙව්වත් ලිලී මලේ
කාබන්
සංයුතිය
ඒ මලක් බව
තාමත් මතක හෙයින....
"එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට...
ReplyDeleteනෙළා නොගත්තේ මගෙ බෝසත්කමට.."
අහල තියෙනවැයි මේ සිංදුව..??? හරිම ලස්සන පදවැලක්...ගයන්නේ ක්‍රිශාන්ත එරන්දක මහත්මයා....
හදිසියේ මේක මතක්වුණේ...ලිලී මලත් එක්පෙති මලක් නොවැ....යාළුවනේ ..හා ..ඉතිං කියමු බලන්න තව මොනවාද එක් පෙති මල් තියෙන්නෙ..මේ මිහිපිට...??
එකායි...ඔන්න මං පටන්ගත්තා..
ලිලී මල...
සුලා
නාඳුනන දේශයේ
ReplyDeleteගංඉවුර අස
පිපුණ
එක් පෙති
ලිලී මල...
සිහිකළා මට නම්
ගෙමිදුල
කොනක පිපි
ඇන්තූරියම් මල..වගෙම
ලතාවක
පිපෙනා
නිල් කටරොලු
මලක් ද...
ඒ ඔක්කොමත් ඉතින්
එකපෙති මල් ම
නොවෙ ද
ඉතින..
නෙලුවාට මම
සොයන්නට
කාබන් සංයුතිය..
මල් නම්
සොඳුරු
අතැඟිලි අග නොව
අතු අගමය...
(නටුවෙන් නැඹුල් මලක් හැලෙනවා
මලේ කතා නෑ..
සුළඟයි වැලපෙන්නේ....
-----මාලනී බුලත්සිංහලගේ හඬින්-------)
එනවා මිස නොලියා යන නිසා ලියාම යන්නට සිත් විණ
ReplyDeleteනොලිව්වට කිසිම අහිතක් නෑ අය්යෙ, ඇවිත් යන එක ලොකු සතුටක් නෙ..
ReplyDelete