tag:blogger.com,1999:blog-391970656323384816.post4513853782110946429..comments2023-06-13T18:12:35.041+05:30Comments on චේජනාගේ පිටුව (Chejana's web page): මගෙ හිත...මේ දවස්වලචේජනාhttp://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-391970656323384816.post-58083662681780486142010-05-26T19:18:53.736+05:302010-05-26T19:18:53.736+05:30නොලිව්වට කිසිම අහිතක් නෑ අය්යෙ, ඇවිත් යන එක ලොකු ස...නොලිව්වට කිසිම අහිතක් නෑ අය්යෙ, ඇවිත් යන එක ලොකු සතුටක් නෙ..චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-26610163461255006552010-05-26T16:54:18.336+05:302010-05-26T16:54:18.336+05:30එනවා මිස නොලියා යන නිසා ලියාම යන්නට සිත් විණඑනවා මිස නොලියා යන නිසා ලියාම යන්නට සිත් විණමාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-29096586384940888442010-05-25T19:17:21.074+05:302010-05-25T19:17:21.074+05:30නාඳුනන දේශයේ
ගංඉවුර අස
පිපුණ
එක් පෙති
ලිලී මල...
...නාඳුනන දේශයේ
ගංඉවුර අස
පිපුණ
එක් පෙති
ලිලී මල...

සිහිකළා මට නම්
ගෙමිදුල
කොනක පිපි
ඇන්තූරියම් මල..වගෙම
ලතාවක
පිපෙනා
නිල් කටරොලු
මලක් ද...

ඒ ඔක්කොමත් ඉතින්
එකපෙති මල් ම
නොවෙ ද
ඉතින..

නෙලුවාට මම
සොයන්නට
කාබන් සංයුතිය..
මල් නම්
සොඳුරු
අතැඟිලි අග නොව
අතු අගමය...

(නටුවෙන් නැඹුල් මලක් හැලෙනවා
මලේ කතා නෑ..
සුළඟයි වැලපෙන්නේ....

-----මාලනී බුලත්සිංහලගේ හඬින්-------)චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-71080573222989555272010-05-25T16:49:23.774+05:302010-05-25T16:49:23.774+05:30"එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට...
නෙළා න..."එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට...
නෙළා නොගත්තේ මගෙ බෝසත්කමට.."

අහල තියෙනවැයි මේ සිංදුව..??? හරිම ලස්සන පදවැලක්...ගයන්නේ ක්රිශාන්ත එරන්දක මහත්මයා....

හදිසියේ මේක මතක්වුණේ...ලිලී මලත් එක්පෙති මලක් නොවැ....යාළුවනේ ..හා ..ඉතිං කියමු බලන්න තව මොනවාද එක් පෙති මල් තියෙන්නෙ..මේ මිහිපිට...??
එකායි...ඔන්න මං පටන්ගත්තා..

ලිලී මල...

සුලාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-91748443914401579402010-05-24T19:45:15.118+05:302010-05-24T19:45:15.118+05:30සුලා අය්යෙ,
ගං ඉවුරේ පිපුණ
ලිලී මල...
ගං දියේ ජව...සුලා අය්යෙ,

ගං ඉවුරේ පිපුණ
ලිලී මල...
ගං දියේ ජවය මිනු
මිනුම් තල
මත තබා...
මවන හැඩ තල..
ඉසිඹු ලද
නිමේෂෙක
රස වින්දා තමයි
මගෙ හිත...
සෙව්වත් ලිලී මලේ
කාබන්
සංයුතිය
ඒ මලක් බව
තාමත් මතක හෙයින....චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-8883101665296193162010-05-24T19:38:57.300+05:302010-05-24T19:38:57.300+05:30නෙතු අක්කෙ,
ඔබ නිවැරදියි..
සිරවුණත් තෙරපුනත්
මල මල...නෙතු අක්කෙ,
ඔබ නිවැරදියි..
සිරවුණත් තෙරපුනත්
මල මලමැයි

තිස්ස අය්යෙ..
දෙගොල්ලක් නෙවේ .. හතර ගොල්ලක්...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-3481950057642622312010-05-24T19:38:26.548+05:302010-05-24T19:38:26.548+05:30විහඟ ගීතය
ඉංග්රීසි අකුරු අතරින්
ගලා යන
ගඟක් වත් ...විහඟ ගීතය

ඉංග්රීසි අකුරු අතරින්
ගලා යන
ගඟක් වත් වෙන්න
හැකිවේවිද
බලමු
හිතක් වී සැනසෙන
මිතුරු හිත් සනසන

ගල්මල් අය්යෙ,
හිතේ දහිරියෙන් ම ආව මේ ගමනෙ ඉතිරි ටිකත් ඉතින් ඒ දහිරියෙන්ම යන්න ඕනෙ නෙ ඉතින්..චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-12131660823824744022010-05-24T19:22:56.266+05:302010-05-24T19:22:56.266+05:30මින්දද,
මේ දවස්වල හරිම busy , ප්රශ්නෙ තියෙන්නෙ ලේ...මින්දද,
මේ දවස්වල හරිම busy , ප්රශ්නෙ තියෙන්නෙ ලේසියෙන් මේ කාලෙ ඉවර කරගන්න අමාරු එක තමයි..

කුමාරයා..
හිත නම් නිදහස්.. ඒත් වගකීම්වලින් මිදෙන්න බෑ නේ...

දිල්,
පීඩනය තිබ්බට සතුටින් දිල්...

ඉසිඹුව..
ස්තුතියි පැතුමට...

වත් අක්කෙ,
මෙහේ හොඳ වෙලාවට නෙලුම් මල් නෑ නෙ..
ලිලී මලක් වෙලා හිත රඳවගන්න වෙනව මෙහෙ ඉන්නකම්..චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-6650537623736996382010-05-24T17:31:26.057+05:302010-05-24T17:31:26.057+05:30මිටියාවත පුරා..
එළියදුන් ලිලීමල..
දුර ඈත තනිවෙලා.....මිටියාවත පුරා..
එළියදුන් ලිලීමල..
දුර ඈත තනිවෙලා...
රසායන පද අතර..
සොයාපං ඉතින
කාබන් සංයුතිය...

හසර ලත් ඉසිඹුවක..
අකුරු මත මල තබා..
විඳියි එහි හැඩ තලය..
සොඳුරුතම ලිලී මල..

සුලා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-33913582527719175202010-05-24T11:48:25.612+05:302010-05-24T11:48:25.612+05:30දෙගොල්ලක් අතර වෙනස සංසන්දනය (ANOVA) කොරන්න ගොහින් ...දෙගොල්ලක් අතර වෙනස සංසන්දනය (ANOVA) කොරන්න ගොහින් "මල" නොපනීවා...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-80682753925324663202010-05-24T10:26:12.756+05:302010-05-24T10:26:12.756+05:30සිරවුණත් තෙරපුනත්
මල මලමැයි
සදා ජයසිරවුණත් තෙරපුනත්
මල මලමැයි

සදා ජයnethuhttps://www.blogger.com/profile/04435138041554003071noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-60368532825852507402010-05-24T07:33:10.703+05:302010-05-24T07:33:10.703+05:30ජීවිතය ඔහොම තමා නංගී, හිතට දහිරිය අරගෙන ඉස්සරහට යා...ජීවිතය ඔහොම තමා නංගී, හිතට දහිරිය අරගෙන ඉස්සරහට යායුතුය.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-44576146773925199782010-05-24T04:52:28.142+05:302010-05-24T04:52:28.142+05:30කොහේවත් හිරවුන
කාටත් බරක් නොමවුන
හිතක් වී සැනසෙන
ග...කොහේවත් හිරවුන
කාටත් බරක් නොමවුන
හිතක් වී සැනසෙන
ගඟක් වේවා ගලා ගෙන යනවිහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-13144229673950931102010-05-23T21:23:52.237+05:302010-05-23T21:23:52.237+05:30ඉංග්රීසි අකුරු අතරේ තියන ලිලී මලක් නිසාම හොඳයි......ඉංග්රීසි අකුරු අතරේ තියන ලිලී මලක් නිසාම හොඳයි....
ඉංග්රීසි අකුරු අතරේ තියන නෙළුම් මලක් වුනා නම් එහෙම .... පීඩනය තව තව වැඩි වෙනව.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-66803984090112093882010-05-23T20:56:16.111+05:302010-05-23T20:56:16.111+05:30ඔය විඩාව නිවා ඉක්මනටම සිත නිවා ගන්නට ඉඩ හසර ලැබේවා...ඔය විඩාව නිවා ඉක්මනටම සිත නිවා ගන්නට ඉඩ හසර ලැබේවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-20830607642476909852010-05-23T20:28:42.034+05:302010-05-23T20:28:42.034+05:30ඒ තරම්ම පීඩනය.....අනේ කෙල්ලෙඒ තරම්ම පීඩනය.....අනේ කෙල්ලෙදිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-49017478078088198622010-05-23T20:01:51.828+05:302010-05-23T20:01:51.828+05:30කොයි තරම් වැඩ තිබුණත්..[සමහර වෙලාවට පීඩනය ඉතා තදයි...කොයි තරම් වැඩ තිබුණත්..[සමහර වෙලාවට පීඩනය ඉතා තදයි] හිත නිදහස්ව තබාගන්න ඕනෑ. එතකොට ඔය විදිහට හිරවෙන්නෙ නෑ.kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-60597053982810182462010-05-23T19:41:48.812+05:302010-05-23T19:41:48.812+05:30ඔහොම කාලයක් එනවා වැඩ කරන හැමෝටම... පහුගිය දවස් ටික...ඔහොම කාලයක් එනවා වැඩ කරන හැමෝටම... පහුගිය දවස් ටිකේ මමත් ඔෆිස් හොඳ කට්ටක් කෑවා. ටික දවසකින් ඕක ඇරිලා යන්න කියලා මම ප්රාර්ථනා කරනවා. නැත්නම් අපිට මොනව මොනවා හරි කියවන්න තියෙන චාන්ස් එක නැති වෙනවනේ...මින්දදhttps://www.blogger.com/profile/06397509154275775668noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-45985793435869295572010-05-23T17:03:03.376+05:302010-05-23T17:03:03.376+05:30කොහොමද මල්ලි, ඉගෙනගන්න වැඩ..කාලෙකින් තමයි..ඔයා..
...කොහොමද මල්ලි, ඉගෙනගන්න වැඩ..කාලෙකින් තමයි..ඔයා..
දැන් නම් ඒත් මම ත් වැඩ ගොඩ ගැහිල ඉන්නෙ..චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-89575319230839100772010-05-23T16:56:00.717+05:302010-05-23T16:56:00.717+05:30ආ...... අක්කෙ කාලෙකින් මම ආවෙ....ආ...... අක්කෙ කාලෙකින් මම ආවෙ....රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.com