Wednesday, February 24, 2010

මාල දිවයින් වෙරළේ සුන්දර සේයා රූ දෙකක්..



සිඳු අහස සිපගනී..
ක්ෂිතිජ ඉම හමුවෙලා..
රළ වෙරළ සිපගනී..
සුමුදු වැලි කළඹලා..
ඇසිල්ලක හමුවෙලා..
මිරිඟුවක් නෙත මවා..


2 comments:

  1. තැන්ක් යූ.. මම ගොඩක්ම ආස නිසා තමයි ඒක දාන්න හිතුනෙ.

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...