Wednesday, February 24, 2010

මාල දිවයින් වෙරළේ සුන්දර සේයා රූ දෙකක්..



සිඳු අහස සිපගනී..
ක්ෂිතිජ ඉම හමුවෙලා..
රළ වෙරළ සිපගනී..
සුමුදු වැලි කළඹලා..
ඇසිල්ලක හමුවෙලා..
මිරිඟුවක් නෙත මවා..


2 comments:

  1. තැන්ක් යූ.. මම ගොඩක්ම ආස නිසා තමයි ඒක දාන්න හිතුනෙ.

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

අභ්‍යන්තර ප්‍රමිතීන් II - Internal Standards II

මිනිසුන් සම්බන්ධයෙන්ද මේ අභ්‍යන්තර ප්‍රමිතීන් මට බලපානවා. මා වෘත්තීය ජීවිතය පටන් ගනිද්දී... මට යම් අවස්ථාවක කෙනෙකු සිටියා නම් හොඳ යැයි සිතුණ...