Thursday, August 6, 2026

විශ්ලේෂණයෙන් එපිට - Beyond Analysis


වඳින්නට හැකි නම් - දෙවියන් 

දෑත් බැඳ - යදින්නත් හැකි නම්


හිරු සඳු ද කඳු 

වැසි, සුළං, තුරු 

දේවතාවන් වී ...

යදින යාදිනි - අසන්නට රිසි නම් 

සිතක සැනසුම - සදන්නත් රිසි නම් 


 හිරු සඳු ද කඳු 

 දේවතාවෝ 

 පිදු පුරාණයෙ 

වරද කිම නොඅසන්...


An analytical mind is very potent when things are in order. But when that order is lost, prayer may be the only path to healing. Humanity is more powerful than analysis itself. Yet nature possesses the ultimate power to heal.



2 comments:

  1. හ්ම්. සමහරුන්ට ඒකත් හිත නිදහස් කරගන්න මගක් නෙව... 💞

    ReplyDelete
    Replies
    1. ඔව්, මේ මම හැබෑවටම වින්ද අත්දැකීමක්...

      Delete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

විශ්වාසය - The Trust

කෙනෙක් වෙත තවත් කෙනෙක් තබන විශ්වාසය තාර්කිකව කිසිදිනක ලබාදිය හැක්කක් නොවේ. නමුත්, අතීත හැසිරීම් කෙරෙහි විශ්වාසය තබා, අනාගතයේ ඒ හැසිරීම් රටා ...