Monday, July 16, 2012

Mphil Opportunity




There is an opportunity for a student to join for a MPhil Degree in the Faculty of Engineering, University of Ruhuna, Hapugala, Galle. The subject area is Environmental Engineering. In detail, the research would be on Plant biology of several invasive species. A student who has a B.Sc. with a biological or agricultural background will be preferred (others will also be considered, if interested). A monthly stipend around Rs.20000 -25000/- would be paid. If you are interested please send a mail to chejana.s@gmail.com or comment below with your contact details.

MPhil උපාධි පර්යේෂණයක් සඳහා සිසුවෙකුට අවස්ථාවක් තියෙනව.. රුහුණ ඉන්ජිනියරින් ෆැකල්ටි එකේ... මාසෙකට රුපියල් 20000-25000 ත් අතර දීමනාවක් ගෙවන්න පුළුවන්... කාලය අවුරුදු දෙකක්. උනන්දුවක් තියෙන කෙනෙක් ඉන්නව නං chejana.s@gmail.com address එකට email එකක් එවන්න.

5 comments:

  1. හ්ම්ම්..කාටහරි වැදගත් වෙයි!

    ReplyDelete
  2. එලකිරි වැඩක් !!!!
    මම් අපේ යාළුවෙක්ට කියන්නම් !

    ReplyDelete
  3. Good Luck !
    I hope you can find a good candidate ...

    - 露

    ReplyDelete
  4. "Environmental Engineering"
    ෂා...හරි අපූරු විෂයපථයක්නේ.

    ඒත් ඉතිං ඔයවැඩේට අපි දැං වයසින් වැඩියි නොවැ. ඒත් ඉතිං මේ ආරංචිය දන්න දන්න හැමෝටම ලැබෙන්නට සලස්සන්නම්කෝ.

    ReplyDelete
  5. බොහොම හොඳ වැඩක්. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් චේජනාට අමතන්න ඉක්මනින්. ඔබට නංගියෙ බොහෝ පින් මේ කර්තව්‍යයට.

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...