tag:blogger.com,1999:blog-391970656323384816.post9071311542227946231..comments2023-06-13T18:12:35.041+05:30Comments on චේජනාගේ පිටුව (Chejana's web page): මං හැඬුවා... නුඹ දුටුවේ නෑ...චේජනාhttp://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-391970656323384816.post-56662888992262526482012-12-18T12:46:16.515+05:302012-12-18T12:46:16.515+05:30තරහබර කවියකි.හැඟිම් ප්රකාශ කර තියේන්නේ වේදනාවක් ස...තරහබර කවියකි.හැඟිම් ප්රකාශ කර තියේන්නේ වේදනාවක් සමඟ යැයි මට හැඟේ .
මනසින් දිවියට තරහත් Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-53283856525264741472012-12-17T09:50:30.318+05:302012-12-17T09:50:30.318+05:30ඒත් අපි හැමවෙලේම එහෙම කරනව ද?ඒත් අපි හැමවෙලේම එහෙම කරනව ද?චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-30758380696257333872012-12-15T23:08:48.245+05:302012-12-15T23:08:48.245+05:30දෙසැරයක් කියවල බැලුවා.මේක මේ පළිගැනීමක්නෙ, නරකද තම...දෙසැරයක් කියවල බැලුවා.මේක මේ පළිගැනීමක්නෙ, නරකද තමන් දිනපු එකේ සුබ පැතුවා නම්?හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-15513609701358203642012-12-15T10:14:06.951+05:302012-12-15T10:14:06.951+05:30ඉතිහාසය හා තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න පිවිසෙන්න සිං...ඉතිහාසය හා තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න පිවිසෙන්න සිංහ පීඩියාවට
http://sinhapedia.blogspot.com/yasiruhttps://www.blogger.com/profile/12942510823073819616noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-39417787100612880852012-12-14T14:42:22.147+05:302012-12-14T14:42:22.147+05:30ම්ම්.. කීපදෙනෙක්ම සින්දුවක් වගේ කියල හිතල තිබුනා :...ම්ම්.. කීපදෙනෙක්ම සින්දුවක් වගේ කියල හිතල තිබුනා :)චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-39448604484591540432012-12-14T14:41:50.940+05:302012-12-14T14:41:50.940+05:30දරුණු පළිගැනීමක් කරන නොකරන එක කොහොම උනත් හොඳ නරක ක...දරුණු පළිගැනීමක් කරන නොකරන එක කොහොම උනත් හොඳ නරක කියල වර්ගීකරණය වෙන සිතුවිලි දෙවර්ගයම ඇතිවෙන්නෙ මිනිස්සුන්ගෙ හිතේ චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-22244207926316903352012-12-14T03:27:58.375+05:302012-12-14T03:27:58.375+05:30:( හරියටම තේරුනේ නම් නැහැ... සින්දුවක් වගේ කියල නම...:( හරියටම තේරුනේ නම් නැහැ... සින්දුවක් වගේ කියල නම් හිතුනා..රවින් https://www.blogger.com/profile/03524572740746206614noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-19127600031455516122012-12-13T18:15:42.823+05:302012-12-13T18:15:42.823+05:30ඔව් ආදරේදී දරුණු පලිගැනීම් කරනවා නම් තමයි
සමහරු......ඔව් ආදරේදී දරුණු පලිගැනීම් කරනවා නම් තමයි
සමහරු...ගොඩක්ම වෙලාවට අනික් කෙනාව අමතක
කරගන්නේ ඒ මනුස්සයගේ තියෙන හැම වැරැද්දම
නිතර නිතර මතක් කරගෙන...ඒත් ආදරේ වෙනුවෙන්
කරපු කියපු පූජා කරපු මුකුත් නැහැ ඒ ගොඩේ...
අන්තිමට සියඹලා ගෙනල්ලම නැහැ...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-14423538090881405592012-12-13T18:06:23.296+05:302012-12-13T18:06:23.296+05:30ඔව් ආදරේදී දරුණු පලිගැනීම් කරනවා නම් තමයි
සමහරු......ඔව් ආදරේදී දරුණු පලිගැනීම් කරනවා නම් තමයි
සමහරු...ගොඩක්ම වෙලාවට අනික් කෙනාව අමතක
කරගන්නේ ඒ මනුස්සයගේ තියෙන හැම වැරැද්දම
නිතර නිතර මතක් කරගෙන...ඒත් ආදරේ වෙනුවෙන්
කරපු කියපු පූජා කරපු මුකුත් නැහැ ඒ ගොඩේ...
අන්තිමට සියඹලා ගෙනල්ලම නැහැ... SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-91032419330665751442012-12-13T17:05:11.511+05:302012-12-13T17:05:11.511+05:30ඉතින්...
පළිගැනීම , ඉරිසියාව වගේ කෲර හිතිවිලි මතුව...ඉතින්...
පළිගැනීම , ඉරිසියාව වගේ කෲර හිතිවිලි මතුවෙන්නෙත් මිනිස්සුන්ගෙ හිත්වල නෙ...එකේක වෙලාවටචේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-60116320064616043172012-12-13T16:50:31.534+05:302012-12-13T16:50:31.534+05:30෴ අද ඒ අහස මා සතුයි...
මන්දාකිණිය මට හිමියි...
අමා...෴ අද ඒ අහස මා සතුයි...
මන්දාකිණිය මට හිමියි...
අමාවකේ දුන්නු දුකම
නුඹට ගෙනාවා...

සිනා කැකුළු නුඹට හිමිත් නෑ... ෴

හරි කෲරයිනේ.

උස්සල පොලොවෙ ගහල පයින් පෑගුව වගේ. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-90653535890907041332012-12-13T16:44:20.603+05:302012-12-13T16:44:20.603+05:30ලස්සනයි !ලස්සනයි !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-24438775181344003262012-12-13T15:19:51.120+05:302012-12-13T15:19:51.120+05:30ඒ හැඟීම නම් එච්චරම හොඳ නෑ නංගියෝ...........D;ඒ හැඟීම නම් එච්චරම හොඳ නෑ නංගියෝ...........D;Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-28235524159608859442012-12-13T14:46:21.519+05:302012-12-13T14:46:21.519+05:30පේළි අතර යමක් තියෙන බව අය්යට නොදැනෙන්න නං විදියක් ...පේළි අතර යමක් තියෙන බව අය්යට නොදැනෙන්න නං විදියක් නෑ...
ඒත් ඒක ලොකූ දෙයකුත් නෙවෙයි...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-65496226382730746222012-12-13T14:45:13.343+05:302012-12-13T14:45:13.343+05:30:):)චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-21748314160822795372012-12-13T14:44:42.967+05:302012-12-13T14:44:42.967+05:30තද කරගෙන ඉන්න හැඟිමක් නෙවෙයි...
පුංචිපහේ පළිගැනීමක...තද කරගෙන ඉන්න හැඟිමක් නෙවෙයි...
පුංචිපහේ පළිගැනීමක් වගේ හැඟීමක්...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-47423031308463598522012-12-13T14:32:39.246+05:302012-12-13T14:32:39.246+05:30පේලි අතර යමක් ඇත්දෝ නොසිතා රසබර පදපෙලක් වින්ඳෙමිපේලි අතර යමක් ඇත්දෝ නොසිතා රසබර පදපෙලක් වින්ඳෙමිගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-38514140144154087722012-12-13T14:32:32.433+05:302012-12-13T14:32:32.433+05:30ම්ම් ?
ඉරිසියාව ම නෙවෙයි
ඒ හැඟීම...වැඩිය කිට්ටු ...ම්ම් ?
ඉරිසියාව ම නෙවෙයි
ඒ හැඟීම...වැඩිය කිට්ටු පළිගැනීමටචේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-21542405090606068832012-12-13T14:26:47.146+05:302012-12-13T14:26:47.146+05:30අපුරුයි අපුරුයි Sanjaya සිතුවිලිhttps://www.blogger.com/profile/11090788277369047150noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-21306277065187171452012-12-13T13:30:28.818+05:302012-12-13T13:30:28.818+05:30ගීතයකට අපුරුයි චේජනා ..ගීතයකට අපුරුයි චේජනා ..Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-73541781724798309272012-12-13T13:24:51.699+05:302012-12-13T13:24:51.699+05:30ඔව්. ඇතුලේ ගැබ් වුන මොකක් හෝ තදකරගෙන ඉන්න හැගීමක් ...ඔව්. ඇතුලේ ගැබ් වුන මොකක් හෝ තදකරගෙන ඉන්න හැගීමක් තියෙන පාටයි...රතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-29036286916545915062012-12-13T13:23:22.595+05:302012-12-13T13:23:22.595+05:30This comment has been removed by the author.රතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-44680687314386328472012-12-13T12:55:21.061+05:302012-12-13T12:55:21.061+05:30පුංචි ඉරිසියාවකින් ලියා ඇති වගක් මට දැනුනේ. මම හරි...පුංචි ඉරිසියාවකින් ලියා ඇති වගක් මට දැනුනේ. මම හරිද මන්දා චේජනා. කොහොම ලීවත් හරිම හැඟුම් බර කවි පෙළක් නංගි. සුබ පැතුම්!Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.com