tag:blogger.com,1999:blog-391970656323384816.post7468884128863062233..comments2023-06-13T18:12:35.041+05:30Comments on චේජනාගේ පිටුව (Chejana's web page): මතකය වළලන සුසානයක් නැත...චේජනාhttp://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-391970656323384816.post-25755906249806377252010-08-15T11:02:29.944+05:302010-08-15T11:02:29.944+05:30නොගියොත් යළිත් ආ නොහැකිය
යාම හොඳයි
ගොස් ඊම ද හොඳයි...නොගියොත් යළිත් ආ නොහැකිය
යාම හොඳයි
ගොස් ඊම ද හොඳයි
ලොවැ ඇත්තේ යාම ඊමය
නෑවිත් යන්ට බැරිය
නොගොස් එන්ට බැරියස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-21159375697493826452010-08-15T07:10:17.082+05:302010-08-15T07:10:17.082+05:30thanks Chanaka, මම ඒක කියවල තිබුනෙ නැ, ඔයා එව්ව ලි...thanks Chanaka, මම ඒක කියවල තිබුනෙ නැ, ඔයා එව්ව ලින්ක් එකෙන් තමා ඒක දැක්කෙම,චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-81763206095778288472010-08-15T03:19:46.980+05:302010-08-15T03:19:46.980+05:30අනිච්චාවත සංඛාරා – උප්පාද වය ධම්මිනෝ,
උප්පජිත්වා න...අනිච්චාවත සංඛාරා – උප්පාද වය ධම්මිනෝ,
උප්පජිත්වා නිරුජ්ජන්ති – තේසං වූපසමෝ සුඛෝ

මම දැක්කා තවත් මේ වගේම ලිපියක්.
ඒකෙ මාතෘකාව "මතකය නෑ තව මැරුණේ!"
මෙතනින් කියවන්න

http://taboosubjects.wordpress.com/2010/08/09/172/Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-56533996325079295042010-08-09T09:31:46.919+05:302010-08-09T09:31:46.919+05:30ඔයා දිගට ම ලියද්දි සතුටුයි මල්ලි, මේ දවස්වල ජපානෙ...ඔයා දිගට ම ලියද්දි සතුටුයි මල්ලි, මේ දවස්වල ජපානෙට ඔබොන් නිවාඩුව අත ළඟ, ඒකයි නොරිකො මතක් වුනේ.චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-18100109091553811312010-08-09T09:29:49.350+05:302010-08-09T09:29:49.350+05:30වැඩත් එක්ක මේ දේවලුත් කරන්නෙ ගොඩක් අපහසුවෙන් කියල ...වැඩත් එක්ක මේ දේවලුත් කරන්නෙ ගොඩක් අපහසුවෙන් කියල හොඳට ම තේරෙනව අය්යෙ...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-40506026893231400562010-08-08T20:35:54.121+05:302010-08-08T20:35:54.121+05:30"මතකය වළලන සුසානයක් නැත..."
ඒක නම් ඇත්ත..."මතකය වළලන සුසානයක් නැත..."

ඒක නම් ඇත්තම ඇත්ත අක්කෙ... අනේ මේ මතකයන් වළදාලා ඒ වළ සිමෙන්ති වලින් කොන්ක්රීට් කරලම දාන්න හැකිනම්...!

පද වැල ඇත්තෙන්ම අපූරුයි !

ලොව ඇත්තත් යාම සහ ඊමය..
නෑවිත් යන්ට බැරිය..
නොගොස් එන්ට බැරිය..sansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-33232404779496563522010-08-08T18:23:40.920+05:302010-08-08T18:23:40.920+05:30නොරිකෝ සහ දෙවෙන්දරා අපි ජීවත් වන තුරාවටම අපි එකක් ...නොරිකෝ සහ දෙවෙන්දරා අපි ජීවත් වන තුරාවටම අපි එකක් ජීවත් වෙන බව විස්වාසයි නගේ . ..

කලින් ලිපි වලට කමෙන්ට් එකක් දාන්න ලබුනේ නෑ නගේ . .

දන්නවනේ මගේ ප්රශ්නේ . .

අපේ කොල්ල එක්ක බෑ ඒ වැඩේ ගෙදරදි කොරන්න . . ඔෆිස් එකේ වැඩ නිසා ඒත් අමාරුයි . .

ඒත් මේකට මොකුත් නොකියා බැරි උනා . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-81934351970924465382010-08-08T16:34:18.051+05:302010-08-08T16:34:18.051+05:30හසිත, thanks මල්ලිහසිත, thanks මල්ලිචේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-82016632653111624762010-08-08T16:33:49.951+05:302010-08-08T16:33:49.951+05:30රවා, ඔයා කරදරයක් නැතිව ඉන්නව නේ මල්ලි, studies ටි...රවා, ඔයා කරදරයක් නැතිව ඉන්නව නේ මල්ලි, studies ටිකත් කරගෙන...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-29503345426974542362010-08-08T11:22:10.779+05:302010-08-08T11:22:10.779+05:30හරි අමුතුයි, ඒ වගේම නියමයිහරි අමුතුයි, ඒ වගේම නියමයිHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-32420708549112579582010-08-07T20:57:12.277+05:302010-08-07T20:57:12.277+05:30චෙජනා අක්කෙ කාලෙකට පස්සෙ ආවෙ, අදත් වෙනදා වගෙම ටිකක...චෙජනා අක්කෙ කාලෙකට පස්සෙ ආවෙ, අදත් වෙනදා වගෙම ටිකක් දැනන කවියක්..රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-34476358356145611502010-08-06T07:12:51.276+05:302010-08-06T07:12:51.276+05:30විහඟ ගීතය
නෑවිත් යන්න බැරි හින්දා අද දිනයෙත්
නොරික...විහඟ ගීතය
නෑවිත් යන්න බැරි හින්දා අද දිනයෙත්
නොරිකෝ ඇවිත් ගිය හින්දයි දුක තාමත්චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-42737062794857527552010-08-06T07:09:59.376+05:302010-08-06T07:09:59.376+05:30හෙළයා
මතක අතීතය දෝත දරන්
සුසානයේ අද්දරින් තවත්
බෝ ...හෙළයා
මතක අතීතය දෝත දරන්
සුසානයේ අද්දරින් තවත්
බෝ දුර පියමැන ගියත් අපී...
තාම සුසානය පසුකර නෑ...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-73307375707738511532010-08-06T05:22:06.217+05:302010-08-06T05:22:06.217+05:30"නෑවිත් යන්න බැරි නොගොසින් එනු නොවිනි"
ම..."නෑවිත් යන්න බැරි නොගොසින් එනු නොවිනි"
මාගේත් මතකයට නොරිකෝ එකතුවිනි
ආයෙත් "මළවුන්ගේ අවුරුදුදා " පැමිනි
තාමත් නුඹව එනතුරු මෙහි මම පමනීවිහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-46270134517659740582010-08-05T20:35:29.249+05:302010-08-05T20:35:29.249+05:30මාවත දිගේ සැතපුම් ගණන්
ඇවිද ගොස්
හැරී බැලුවෙමි මදක...මාවත දිගේ සැතපුම් ගණන්
ඇවිද ගොස්
හැරී බැලුවෙමි මදකට...
මිහිරි මතකයන් කැටි කොටගත්
ආත්මයන් අතවනයි තවමත් මට...
පසු කර යන මතක සොහොන අභියස...
මාවත දිගුයි ඉදිරියට,

මා තවමත් සුසානය පසුකොට නැත..........හෙළයාhttps://www.blogger.com/profile/06483061059575857852noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-21254656109478640212010-08-05T16:12:54.770+05:302010-08-05T16:12:54.770+05:30ලස්සනයිලස්සනයිපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-35905367754189638872010-08-05T16:08:03.663+05:302010-08-05T16:08:03.663+05:30දෙනෝදහක් මළවුන් හා සැතපෙන
පාලු සුසානයෙ තනි කෙරුවත්...දෙනෝදහක් මළවුන් හා සැතපෙන
පාලු සුසානයෙ තනි කෙරුවත්...
මා නැති තනිකම දැනෙනු ඇතැයි මට
සිතුනා ඒකයි ආවේ මං...

ආවොත් යා හැකි හින්දා ඇවිදින්
ගියා යන්න මම අදත් ඉතින්
ආයෙත් දවසක ඉන්නම ඉන්නට
පාළු සුසානෙට එනවා මං...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-89961769397494120572010-08-05T16:04:20.981+05:302010-08-05T16:04:20.981+05:30හේමලයා , ඒකත් ඇත්ත තමා බලාගෙන ගියාම...
outsider, ...හේමලයා , ඒකත් ඇත්ත තමා බලාගෙන ගියාම...

outsider, ස්තුතියිචේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-17705233778509447342010-08-05T15:48:26.160+05:302010-08-05T15:48:26.160+05:30දෙනෝ දාහක් මලවුන් සැතපෙන..
පාළු සුසානයෙ කොත් අතරින...දෙනෝ දාහක් මලවුන් සැතපෙන..
පාළු සුසානයෙ කොත් අතරින්..
අතීත සැමරුම්..නටඹුන් සෙනෙහස..
ඉකිලන හදවත තුරුළු කරන්..
බලා උන්නෙමි නුඹ යළි එනතුරු..
පිවිසුම් ද්වාරයෙ අගුළු හැරැන්..
දින සති ගැන්නෙමි අවුරුදු එනකම්..
නොරිකෝ මං උඹෙ දෙවොන්දරා සං..

සුලා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-61006226480437298572010-08-05T15:43:11.701+05:302010-08-05T15:43:11.701+05:30නියමයි..නියමයි..``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-81166167424104139552010-08-05T13:42:09.861+05:302010-08-05T13:42:09.861+05:30හරියටම බැලුවොත් අපේ මතකයත් එක්තරා ආකාරයක සුසානයක් ...හරියටම බැලුවොත් අපේ මතකයත් එක්තරා ආකාරයක සුසානයක් නෙව.....අතීත අත්දැකීම් වලදමා ඇති...Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.com