tag:blogger.com,1999:blog-391970656323384816.post521449372884285786..comments2023-06-13T18:12:35.041+05:30Comments on චේජනාගේ පිටුව (Chejana's web page): මෙහෙයවන සෙනෙහස...චේජනාhttp://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-391970656323384816.post-63782092017137321652019-03-28T12:38:19.442+05:302019-03-28T12:38:19.442+05:30මෙහෙම අය කසාද බැඳගන්න කලින්, කොහොම හරි හිත හදාගෙන ...මෙහෙම අය කසාද බැඳගන්න කලින්, කොහොම හරි හිත හදාගෙන අයින් වෙන එක තමයි හොඳම දේ. මං දන්න කෙනෙක් කසාද බැන්දා ඒ ආදරේටනෙ කියාගෙන. අන්තිමේදි උනේ ඛේදවාචකයක්. ඒකෙන් හැමෝම අමාරුවේ.Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-16882905708024217922019-03-17T00:03:44.512+05:302019-03-17T00:03:44.512+05:30/එහි මා දුටු ඉතාම අවදානම් සහිත ලක්ෂණය නම් එවන් පුද.../එහි මා දුටු ඉතාම අවදානම් සහිත ලක්ෂණය නම් එවන් පුද්ගලයන් සෑමවිටම ප්රචණ්ඩ ලෙස ක්රියා කිරීම සිදුවන්නේ නෑ.../<br /><br />ඔබ හරි. මෙවන් Control freakලා ඉතාම භයානක වෙන්නෙත් මේ නිසාමයි. ඔවුන් බොහෝවිට ප්රචණ්ඩ නොවන නිසා එවැන්නන් ගැන නිවැරදි අවබෝධයක් නොමැති තුන්වැන්නෙකුට මේ ගැටළුව විස්තර කොට ඒත්තු ගැන්වීමද අපහසුයි.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.com