tag:blogger.com,1999:blog-391970656323384816.post4885043031207355661..comments2023-06-13T18:12:35.041+05:30Comments on චේජනාගේ පිටුව (Chejana's web page): ජපන් කෑම... (Curry rice and onigiri)චේජනාhttp://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-391970656323384816.post-49224617660797193572019-08-22T18:31:49.116+05:302019-08-22T18:31:49.116+05:30අතුරුපස වර්ග ගැන ලොග්ස් නැතිදඅතුරුපස වර්ග ගැන ලොග්ස් නැතිදAnonymoushttps://www.blogger.com/profile/08031941657221364907noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-34352224323057487082017-11-20T06:36:23.979+05:302017-11-20T06:36:23.979+05:30තව ජපන් කෑම වර්ග සිය දහස් නණනක් තියෙනවා නේ, ඒත් කව...තව ජපන් කෑම වර්ග සිය දහස් නණනක් තියෙනවා නේ, ඒත් කවදාවත්ම රස බලන්නවත් හිතෙන්නැති කෑමත් තියෙනවා, නමුත් පෝෂ්‍ය ගුණයෙන් අනූනයි මේ කෑම වර්ග බොහොමයක්,සුෂි කියන්නෙත් ඉතා ගුණවත් ආහාරයක්. නමුත් අමු මස් මාලු නිසා සමහර අය කන්න අකමැති. නත්තො කියන්නෙත් ඉතාමත් ගුණදායක ආහාරයක්, එය දුගදක් හමන ආහාරයක්. ( වතුරෙ දාල සතියක් විතර පල් කරපු ඇට වර්ගයක් වගේ) මමත් මෙය ඉතා අප්‍රිය කල ආහාරයක් මුලින්, නමුත් දැන් දවසට එකක් අහාරයට ගන්නවමයි. එය ඉතා රසවත් මෙන්ම ඉතාමත් පෝෂන ගුණයක් සහිත ආහාරයක්. පෙරදිග ආහාර ප්‍රමුඛත්වය දී ඇත්තේ රසයට වුවත් ජපානයේ ආහාර වල ප්‍රමුඛත්වය දී ඇත්තේ පෝෂන ගුණයටයි.ඒ නිසා ජපන් කෑම කන්න දෙපාරක් හිතන්න එපාඅරුණhttps://www.blogger.com/profile/06426780827356733845noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-11023520453878626272011-03-01T07:26:44.927+05:302011-03-01T07:26:44.927+05:30ම්ම්.. ඔයා නම් ඕනම දෙයක් තියන විදියට කනව වගෙ.., මම...ම්ම්.. ඔයා නම් ඕනම දෙයක් තියන විදියට කනව වගෙ.., මම නම් උයාගෙන කන එක තමා වැඩිය කරන්නෙ...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-68052084459220230192011-02-28T20:06:11.777+05:302011-02-28T20:06:11.777+05:30කරෙ රයිස් තමයි මගෙ නම් ෆේවරිට්. ඒකත් එක්ක කරාගෙ(ඒ ...කරෙ රයිස් තමයි මගෙ නම් ෆේවරිට්. ඒකත් එක්ක කරාගෙ(ඒ කියන්නෙ කරාගෙ කරෙ ) තියනවනම් මට ඒ ඇති. මුල් කාලේ කෑවේ ඒවා විතරයි. පස්සෙ රාමෙන්, සෝබ එහෙම කන්ඩත් පුරුදු උනා. සුශි, සශිමි, බසශි(අමු අශ්ව මස් පෙති ) විතරක් නෙවේ එක පාරක් පණපිටින් පොඩි මාළු (ගප්පි ) පැටියෙකුත් කෑවා(කෑවා නෙවේ ගිල්ලා)
අනිත් කෑම ගැනත් ලියන්න. නත්තො ගැන එහෙම ;)Chamilahttps://www.blogger.com/profile/00495622309204889540noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-29039226794500084422011-02-24T17:41:43.143+05:302011-02-24T17:41:43.143+05:30Can me make kites from Nori Kola ?Can me make kites from Nori Kola ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-67851546911147522952011-02-23T20:59:41.464+05:302011-02-23T20:59:41.464+05:30වෙන වෙලාවල් වලදි නොරි කොල ටික ප්ලේට් එකට දාගෙන ටේබ...වෙන වෙලාවල් වලදි නොරි කොල ටික ප්ලේට් එකට දාගෙන ටේබල් එක ලඟට යනකොට හුලඟෙ යන එක වලක්ව ගන්නත් මාර ගේමක් දෙන්න ඕනෙ...හික්......dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-27250934061808113342011-02-23T19:52:45.909+05:302011-02-23T19:52:45.909+05:30Oyshi desu nee..sugooiieOyshi desu nee..sugooiieNorikonoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-39969705623137866682011-02-23T19:41:06.910+05:302011-02-23T19:41:06.910+05:30good post. need to explore more on foodsgood post. need to explore more on foodsඔෂීන්noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-45609624807131290912011-02-23T17:13:53.724+05:302011-02-23T17:13:53.724+05:30එදිරි, ලියපු එක වෙන්නැති නේද රසවත්... :-)
දිනේශ්,...එදිරි, ලියපු එක වෙන්නැති නේද රසවත්... :-)

දිනේශ්,
සෝබ මම ගෙදර හදන වෙලාවලුත් තියනව දැන් නම්... ඒ වගෙම ආව අලුත් ඔනිගිරිවල නොරි කොළේ අයින් කරල කාපු වෙලාවලුත් තියනව...:-)චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-34098317461159605272011-02-23T17:11:29.069+05:302011-02-23T17:11:29.069+05:30තව ටිකක් දිගට ජපන් කෑම ගැනත් ලියන්න හිතන් ඉන්නෙ......තව ටිකක් දිගට ජපන් කෑම ගැනත් ලියන්න හිතන් ඉන්නෙ... ඒත් ඉතින් ඔක්කොම එක සැරේට ලියන්න මට බෑ නෙ...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-85985644787159555772011-02-23T16:39:32.235+05:302011-02-23T16:39:32.235+05:30හෆොයි ආපු මුල් දවස් වල ඔනිගිරියි,නූඩ්ලසුයි තමා.සෝබ...හෆොයි ආපු මුල් දවස් වල ඔනිගිරියි,නූඩ්ලසුයි තමා.සෝබ එහෙම දන්නවනෙ.හැබැයි මේ කෑම වලට ලෙඩ නම් නෑ.dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-61662679851131182422011-02-23T13:22:06.737+05:302011-02-23T13:22:06.737+05:30හරිම රසවත්...හරිම රසවත්...Kusumsiri Edirappulihttps://www.blogger.com/profile/15787746335415791322noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-82577582717324655802011-02-23T10:29:10.074+05:302011-02-23T10:29:10.074+05:30අන්න මම ආස ලිපියක්...
හැබැයි මේ මදි..?
හෙට අනිද්දට...අන්න මම ආස ලිපියක්...
හැබැයි මේ මදි..?
හෙට අනිද්දට ජපානේ පැත්තේ රවුමක් දාන්න හිතං ඉන්නේ..ඒ ආවම කන්න බොන්න කලින් දැනගෙන ඉන්න එපැයිමාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.com