tag:blogger.com,1999:blog-391970656323384816.post4862379429187424035..comments2023-06-13T18:12:35.041+05:30Comments on චේජනාගේ පිටුව (Chejana's web page): බිහිසුණු ජපන් භූමිකම්පාව අත් වින්දෙමි...චේජනාhttp://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-391970656323384816.post-7600369750256026662011-04-20T22:41:14.972+05:302011-04-20T22:41:14.972+05:30මට කාලයක්ම මේ බ්ලොගය මග ඇරිලා තිබුනා. අද තමයි කාලෙ...මට කාලයක්ම මේ බ්ලොගය මග ඇරිලා තිබුනා. අද තමයි කාලෙකට පස්සෙ මේ පැත්තට ආවේ. අක්කා ඉන්නෙ ජපානෙ බවක් මම දැනගෙන හිටියෙ නෑ. කොහොම් නමුත් අක්කා සුවෙන් පසු වීම ගැන අපමණ සන්තෝසයි. ඒ වගේම ඉදිරියටත් කිසිදු අතුරු අන්තරාවකින් තොරව ඉන්න ලබෙන්න කියලා මුලු හදින්ම පතනවා.අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-75833924920937149802011-03-21T09:51:07.404+05:302011-03-21T09:51:07.404+05:30අහපු වෙලාවෙ මුලින්ම හිතට ආපු කිහිප දෙනා අතරෙ නංගිත...අහපු වෙලාවෙ මුලින්ම හිතට ආපු කිහිප දෙනා අතරෙ නංගිත් හිටියා. කරදරයක් නැති බව දැන ගැනීම සතුටක්.
තෙරුවන් සරණයි නගේ.....!නිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-53806625706219042782011-03-17T20:20:20.491+05:302011-03-17T20:20:20.491+05:30මිනිස් වර්ගය කොපමන දියුණු වුවද ස්වභාව ධර්මය ඉදිරිය...මිනිස් වර්ගය කොපමන දියුණු වුවද ස්වභාව ධර්මය ඉදිරියේ අපි අසරණ වෙන විදිහ දැක්කම ඇතිවෙන්නෙ හිතාගන්න බැරි මට්ටමේ ආත්මානුකම්පාවක්,

ඔයාට කරදරයක් නැති එක ගැන සන්තෝෂයි, නංගි,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-60915197887553885792011-03-16T17:05:47.718+05:302011-03-16T17:05:47.718+05:30කරදරයක් නැතුව ඉන්න්වා කියලා මේ ලිපිය දාපු දවසේම දැ...කරදරයක් නැතුව ඉන්න්වා කියලා මේ ලිපිය දාපු දවසේම දැක්කා.
හිතට සහනයක් වුනා ඒක.
මතක මංපෙත මල්ලිත් මූනු පොතෙන් හමුවුනා.
චමිල ගන තමයි අමතකම වෙලා ගියේ.
එයාටත් කරදරයක් නෑලු.දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-87108450592202719822011-03-16T16:02:41.586+05:302011-03-16T16:02:41.586+05:30චාන්දි අක්කේ, චේජනා නංගි ඉන්නා ප්‍රදේශයේ විටින් වි...චාන්දි අක්කේ, චේජනා නංගි ඉන්නා ප්‍රදේශයේ විටින් විට ඇතිවෙන විදුලි බල ඇණහිටීම හැර වෙනත් කිසි කරදරයක් නැති බව හිතවතෙකු මගින් පෙරේදා හවස දැනගන්න ලැබුණා.

ඔවුන් හැම දෙනා වෙනුවෙන් ආරක්ෂාව පතමු.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-91187378153018404772011-03-16T06:38:39.203+05:302011-03-16T06:38:39.203+05:30නංගී ඔබ සුවෙන් ඇතැයි සිතනවා. ඔබට සියලු දෙවි පිහිටෙ...නංගී ඔබ සුවෙන් ඇතැයි සිතනවා. ඔබට සියලු දෙවි පිහිටෙන් හා උතුම් ත්‍රිවිධ රත්නයේ බලයෙන් කිසිම කරදරයක් නොවේවා!.ඔයාගේ කිසිම සටහනක් නැති නිසා හිත අවිවේකියි. පුලුවන් වූ විගසින් තොරතුරු දන්වන්න කෝ ඔයාගෙ. අපි හැමෝගෙම ආශීර්වාදය ඔබ සතුයි.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-62323637455973843392011-03-14T07:29:33.585+05:302011-03-14T07:29:33.585+05:30නංගියේ ඊයේ ඔයා මේ පැත්තෙ ඇවිත් නෑ වගේ. කරදරයක් නැහ...නංගියේ ඊයේ ඔයා මේ පැත්තෙ ඇවිත් නෑ වගේ. කරදරයක් නැහැ නේද? මිනිස්සුන් ගේ දියුණු වූ තාක්ෂණයම මිනිසාට ආපසු කරන බලපෑම හරිම කණගාටුදායකයි. න්‍යශ්ටික බලාගාර පිපිරුම් දුටුවම හරිම දුකක් ආවේ. මේ නිසා පරිසරයට වන හානිය වගේම මිනිස් සංහතියටත් වන බලපෑම සුලුපටු නෑ නේද? ඔයාට තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් ආරක්ෂාව පතනවා.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-45082053206969086982011-03-14T07:26:15.812+05:302011-03-14T07:26:15.812+05:30This comment has been removed by the author.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-18068332346154973332011-03-12T22:56:17.438+05:302011-03-12T22:56:17.438+05:30මැසේජ් එකක්වත් සෙන්ඩ් වෙන්නේ නෑ චේජනා ..කොහොමද දැන...මැසේජ් එකක්වත් සෙන්ඩ් වෙන්නේ නෑ චේජනා ..කොහොමද දැන් තත්වය..??
පරිස්සමින්
බුදු සරණයි..!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-70917670086294731742011-03-12T13:28:27.782+05:302011-03-12T13:28:27.782+05:30කම්පනයට හසු වී නමුත් කරදරයක් නැතිව සිටින බව ඇසීම ස...කම්පනයට හසු වී නමුත් කරදරයක් නැතිව සිටින බව ඇසීම සතුටක්. තෙරුවන් සරණයි.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-27397372890196512982011-03-12T11:49:25.033+05:302011-03-12T11:49:25.033+05:30first time visiting ur blog budusaranai tcfirst time visiting ur blog budusaranai tcAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-68726381473688111962011-03-12T10:28:02.743+05:302011-03-12T10:28:02.743+05:30Glad to hear that you are safe.
I guess the instr...Glad to hear that you are safe.
I guess the instructions are to be under the bed or something like that if inside and go to park or some open space if outside, isn't it?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-29563751857321552652011-03-12T07:26:07.076+05:302011-03-12T07:26:07.076+05:30ඹයා තනියෙන්ද ඉන්නෙ ඔහෙ. පරිස්සමින් හැමදේම කරන්න. ය...ඹයා තනියෙන්ද ඉන්නෙ ඔහෙ. පරිස්සමින් හැමදේම කරන්න. යහපත් කල්පනාවයි වැදගත්.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-21523721716618896112011-03-12T06:39:29.397+05:302011-03-12T06:39:29.397+05:30Italydilan,
මේක තවත් පහළින් තියන නගරයක් නිසා බලපෑ...Italydilan,

මේක තවත් පහළින් තියන නගරයක් නිසා බලපෑම අඩු වෙන්න ඕනෙ, මෙහාටත් වඩා, ඒ පැත්තෙ ඉන්න මම දන්න කෙනෙක්නම් කිව්වෙ කරදරයක් නෑ කියල තමයි ඒ පැත්තටචේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-70780472021920734332011-03-12T06:33:17.172+05:302011-03-12T06:33:17.172+05:30හිතට දැනුන බයත් කම්පනයත් තරමක් අඩු කරගෙන හිත නිදහස...හිතට දැනුන බයත් කම්පනයත් තරමක් අඩු කරගෙන හිත නිදහස් කරගන්න සටහන තිබ්බෙ, මාව මතක්කරපු ආරක්ශාව පැතූ හැමෝටම හුඟක් ස්තුතියි...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-57302919179830916102011-03-12T01:46:27.402+05:302011-03-12T01:46:27.402+05:30අත්දැකීම අපිත් එක්ක ඉක්මණින්ම බෙදාගත්තට ස්තූතියි. ...අත්දැකීම අපිත් එක්ක ඉක්මණින්ම බෙදාගත්තට ස්තූතියි. මටත් ඒ ගැන ප්රවෘත්ති වලින් ඇහෙද්දී ජපානයේ ඉන්නා දන්නා අඳුනන අයත් එක්ක කවදාවත් නොදැකපු ඔයාවත් මතක් වුනා. ස්වභාව ධර්මයා මිනිසාට වඩා කොයිතරම් බලගතු දැයි පැහැදිලියි. දොම්නසින් පිරී යද්දී හිත සනසා ගන්නට ධෛර්යය ලැබේවා!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-19104031199535395992011-03-11T23:46:12.792+05:302011-03-11T23:46:12.792+05:30මම මෙ පොස්ට් එක දැක්කා. මිට කලින් එතකට බය නැතිවුනා...මම මෙ පොස්ට් එක දැක්කා. මිට කලින් එතකට බය නැතිවුනා. දන්න කිපදෙන්ක් කතා කරලා කිව්වා. එයාලාට කරදරයක් නැහැ කියලා.රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-21462469252548335432011-03-11T23:38:31.271+05:302011-03-11T23:38:31.271+05:30ආරක්ෂාව ගැන පළමුවෙන් හිතන්න නංගි..... ඊට පස්සේ පුළ...ආරක්ෂාව ගැන පළමුවෙන් හිතන්න නංගි..... ඊට පස්සේ පුළුවන් අනිත් දේවල්...

තෙරුවන් සරණින් අනතුරක් නොවීම ගැන මම සතුටු වෙනවා නංගි...Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-32280612664456087102011-03-11T23:14:08.908+05:302011-03-11T23:14:08.908+05:30අක්කේ මේ බව මට මුලින්ම කිව්වේ කහ කිරිල්ලි... එයා ඒ...අක්කේ මේ බව මට මුලින්ම කිව්වේ කහ කිරිල්ලි... එයා ඒත් එක්කම මතක් කළේ ඔයාව....

මමත් ගෙදර ආ හැටියේ කළේ මේ පැත්තට දුවගෙන ආපු එක...
ඔයා හොඳින් කියල දැනගත්තට පස්සෙ තමා හිතට පොඩි සහනයක් ආවේ....

මං ඉක්මනටම මේල් එකක් එවන්නම්...
අක්කට තෙරුවන් සරණයි !sansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-35159517266111077252011-03-11T22:48:26.445+05:302011-03-11T22:48:26.445+05:30ඔබට තෙරුවන් සරණින් කරදරයක් නොවේවායි පතමි.......ඔබට තෙරුවන් සරණින් කරදරයක් නොවේවායි පතමි.......රන්දික කුලතුංගhttps://www.blogger.com/profile/15564067000545539798noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-69499208533073496272011-03-11T22:41:37.670+05:302011-03-11T22:41:37.670+05:30@චේජනා
මුලින්ම නංගි ඔයාට ඔයා අදහන ආගමක පිහිට ආරක්ෂ...@චේජනා
මුලින්ම නංගි ඔයාට ඔයා අදහන ආගමක පිහිට ආරක්ෂාව ඔයාට ලැබෙන්න කියල එක සිතින් ප්‍රාර්තනා කරනව!!!.

@ඇනෝ
කෙනෙක් අසරණ වෙච්ච වෙලාවක ඒ මනුස්සයගෙ හිත දශමෙකින් හරි රිද්දල උඹ සතුටක් ලැබුවනන් උඹ කලේ වේස වැඩක්.Anonymoushttps://www.blogger.com/profile/15441968470668520440noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-18648039886271226882011-03-11T22:31:22.513+05:302011-03-11T22:31:22.513+05:30බුදු සරණයි..නංගියේ....පරිස්සමෙන් ඉන්න..
සුලා..බුදු සරණයි..නංගියේ....පරිස්සමෙන් ඉන්න..

සුලා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-46302008733942791872011-03-11T22:29:49.964+05:302011-03-11T22:29:49.964+05:30අනේ ඔව්!
කාටවත් කරදරයක් වෙන්න එප!අනේ ඔව්!
කාටවත් කරදරයක් වෙන්න එප!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-51571008044932086172011-03-11T22:23:08.719+05:302011-03-11T22:23:08.719+05:30දන්නෙවත් නැති උනත් ආරක්ෂාකාරීව ඉන්න පුළුවන් වෙන්න ...දන්නෙවත් නැති උනත් ආරක්ෂාකාරීව ඉන්න පුළුවන් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-11166776413553058612011-03-11T22:21:58.757+05:302011-03-11T22:21:58.757+05:30glad to hear you are all right.glad to hear you are all right.Anonymousnoreply@blogger.com