tag:blogger.com,1999:blog-391970656323384816.post4707821226394903634..comments2023-06-13T18:12:35.041+05:30Comments on චේජනාගේ පිටුව (Chejana's web page): සීගිරි කසුප් වැලපෙයි සීගිරිය තැනූ..චේජනාhttp://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-391970656323384816.post-10471064323044521572010-05-07T13:36:48.865+05:302010-05-07T13:36:48.865+05:30විශ්මි නංගි,මම ඕක අර පත්තරේ දැක්කෙ... දැක්ක ගමන්ම ...විශ්මි නංගි,මම ඕක අර පත්තරේ දැක්කෙ... දැක්ක ගමන්ම මට හිතුන දේ ඒ විදියට ම ලියවුනා...

මින්දද,
ඔයා හරියටම හරි ඔය පැති තුනම එකට බැඳිල.. මම කියන්නෙත් ඒකම තමයි.. ඔය ඔක්කොම රැකෙන්න ඕනෙ කියන එක.. අපේ බලදාරීන්ගේ එක පැත්තක් විතරක් බලල ගන්න අදූරදර්ශී තීරණ හේතුවෙන් ඔය ඔක්කොම එකපාර විනාශ වෙනව.චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-78541818249999906052010-05-06T21:58:46.365+05:302010-05-06T21:58:46.365+05:30ඉස් ඉස්සෙල්ලම මේ පැත්තට එන්න පරක්කු උනාට සමා වෙන්න...ඉස් ඉස්සෙල්ලම මේ පැත්තට එන්න පරක්කු උනාට සමා වෙන්න ඕනේ.

මෙහෙමයි චේජනා... ඔය තත්ත්වය දිහා පැති කීපයකින් අපිට බලන්න වෙනවා. ඒකක් සීගිරිය කියන අපේ උරුමය (තිස්ස අයියගේ වචන) පැත්තෙන්. ඔව් ! කිසිම වාදයක් නැහැ. අපි එය රැක ගත යුතුයි. අපි වගේම අපේ දරුවන්ටත් "මේ බලහල්ලා අපේ දෙයක්..." කියලා ලෝකෙට පෙන්නන්න ඒ ස්ථානය තියෙන්න ඕනේ.එයට සුලුයම් අයුරිකින් හරි හානියක් වෙලානම් ඒක අපි අපිටම කර ගන්න ජාතික අපරධයක්.

තව පැත්තක් තමයි.. සීගිරිය කියන සංචාරක කලාපය මූලාශ්‍ර කරගෙන බඩ වියත රැක ගන්න ව්‍යාපාරික ප්‍රජාවගේ පැත්ත. ඒ මිනිස්සු වේල හම්බකරගෙන කන්නෙ සිගිරිය බලන්න එන මිනිස්සුන්ට මොනවා මොනවා හරි විකුණලා. බඹරු සීගිරිය බලන්න එන මින්සුන්ට විදින ගමන්ම ඒ මනුස්සයන්ගේ බඩටත් විදිනවා.

අනෙක් පැත්ත තමයි සීගිරිය තමන්ගේ නිවහන කර ගත්තු ඔය කෘමීන්ගේ පැත්ත. ඔයා අපි වගේම උන්ටත් ජීවත් වීමේ අයිතිය තියෙනවා.

මේ පැති තුනම සමබර කරන්න ඕනේ. නමුත් සීගිරිය කියන තැනක් නැති උනොත් අනෙක් පැති දෙකම වැඩක් නැති වෙනවා. ඒ හින්දා ඔය කියන සම්බන්ධය ඇත්තනම් බළධාරින්ගෙ අවධානය මේ කරුණ වෙත ඉතා ඉක්මනින් යොමු වේවා.

ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා... අපේ රටේ එහෙම බළධාරීන් කියලා කට්ටියක් ඉන්නවද...මින්දදhttps://www.blogger.com/profile/06397509154275775668noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-77149434389506409652010-05-05T21:38:38.456+05:302010-05-05T21:38:38.456+05:30මේ ගැන අදයි දැක්කේ ප්රවෘත්ති වලින්.... කුඹල්ලු වි...මේ ගැන අදයි දැක්කේ ප්රවෘත්ති වලින්.... කුඹල්ලු විශේෂයක්ලු නේද අක්කේ.... සීගිරියේ චිත්‍ර ඇඳලා තියෙන මැටි බදාමයට හානි කරනවලු...... අක්කා හැමදාමත් ඕනෙම දෙයක් දිහා සංවේදීව බලලා අපූරුවට පද පෙලකට කැටි කරනවා.......විශ්මිhttps://www.blogger.com/profile/16158419004662752793noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-21662357575374769292010-05-05T19:19:40.904+05:302010-05-05T19:19:40.904+05:30කොහොම හරි වෙනස් වෙන්නම්කො අක්කෙ,
ඉන්න එක ම අක්කට ...කොහොම හරි වෙනස් වෙන්නම්කො අක්කෙ,
ඉන්න එක ම අක්කට කළුගල් හොයන්න තියන්නෙ නැතිව...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-26841997836638453592010-05-05T19:16:29.377+05:302010-05-05T19:16:29.377+05:30@චේජනා
බොහෝම හොඳයි ළමයා එහෙම තමා ඉන්න ඕනේ. මට කලු ...@චේජනා
බොහෝම හොඳයි ළමයා එහෙම තමා ඉන්න ඕනේ. මට කලු ගල් හොයන්න ඉඩ තියන්න එපා මෙහෙන්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-84439543347578415862010-05-05T19:06:43.431+05:302010-05-05T19:06:43.431+05:30ආ.. අයියේ මේ පොඩි පුරෂ්නයක් ඒ..
දන්නැද්ද රටඉඳි බීම...ආ.. අයියේ මේ පොඩි පුරෂ්නයක් ඒ..
දන්නැද්ද රටඉඳි බීමක් බිව්වාම කතාකරන බාසාව නේ..යෝගී...https://www.blogger.com/profile/15396398948684886701noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-53720835953881691462010-05-05T18:51:56.477+05:302010-05-05T18:51:56.477+05:30@යෝගී...: තවම රටඉඳි ගස්වල ගැට, පැහිලා ඉදෙන්න තව කල...@යෝගී...: තවම රටඉඳි ගස්වල ගැට, පැහිලා ඉදෙන්න තව කල් තියෙනවා.

මොකද ස-යන්න ෂ'ය වී ගෙන යන්නේගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-52036942416660032162010-05-05T18:38:30.552+05:302010-05-05T18:38:30.552+05:30ඒක නම් හරි තමයි අක්කෙ,
ඕක මෙතෙක් කල් තියෙන එකත් ලො...ඒක නම් හරි තමයි අක්කෙ,
ඕක මෙතෙක් කල් තියෙන එකත් ලොකු දෙයක්චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-48344007771739431622010-05-05T18:15:43.579+05:302010-05-05T18:15:43.579+05:30සීගිරිය තවත් එක් පරිවතයක් පමණි
මම කීවේ සමහර මිනිස්...සීගිරිය තවත් එක් පරිවතයක් පමණි
මම කීවේ සමහර මිනිස්සු හිතන විදිහ.
පුලුවන් නම් ඒකත් විකුණාවි ගල් වලටAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-44563153766438365792010-05-05T17:01:21.778+05:302010-05-05T17:01:21.778+05:30නිමන්ති අක්කෙ, ' අනේ කාලේ වනේ වාසෙ' කියල ම...නිමන්ති අක්කෙ, ' අනේ කාලේ වනේ වාසෙ' කියල මේකෙ අයිතිකාරයත් දැන් මේකට එන අයගෙ හැටියට වෙනස් වෙන්න පටන් අරන්..

යෝගි, පටන් ගන්න ටින් බෙලෙක්ක එකතු කරන්න.. සති අන්තෙ යං අල්ලගෙන එන්න මුං ව..

ගල්මල් අය්යෙ,
කමක් නෑ.. ඒකට
මට වෙන වචනයක් මතක් වෙන්නෙ නෑ..
ඒ හින්දයි ඒකම තිබ්බෙ...
(ඒත් ඉතින් ඔයා ඒක දකින්න තරම් අවදානෙන් බැලුව එකට මට සතුටුයි..
මුංව අල්ලන්න යන්න හැටියි.. සීගිරි කාශ්‍යප රජතුමා හිටියනන් කරන දේවලුයි හිතන්නෙ නැතිව..)චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-77804062160857648012010-05-05T16:23:52.756+05:302010-05-05T16:23:52.756+05:30හා හා...!
අයියේ , චේජනා කැමතී ටින් බෙලෙක්ක වලිං වැ...හා හා...!
අයියේ , චේජනා කැමතී ටින් බෙලෙක්ක වලිං වැඩේ ගොඩදාන්ඩ.
තිෂ්ෂ අයියා කියනවා බීමක් දීලා මුංව මත්කරලා අල්ලමු කියලා.
බලමු මොකද කරන්ඩ පුළුවං කියලා..යෝගී...https://www.blogger.com/profile/15396398948684886701noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-87126249081145115722010-05-05T16:17:22.297+05:302010-05-05T16:17:22.297+05:30@යෝගී... මල්ලියේ, ඒ කියන සත්තු අල්ලන්න නම් පුංචි හ...@යෝගී... මල්ලියේ, ඒ කියන සත්තු අල්ලන්න නම් පුංචි හිස් කුප්පි ඇති වේවි. ලොකු බෝතල් වලින් බඹරු තව කුලප්පු වේවිද මන්දා.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-77692010282468026592010-05-05T16:16:40.446+05:302010-05-05T16:16:40.446+05:30ඔබ හරි නංගී, මම repeat එක ගැන විතරයි නේ බලලා තියෙන...ඔබ හරි නංගී, මම repeat එක ගැන විතරයි නේ බලලා තියෙන්නේ. ඔව් rhyme එක වැදගත්. Sorry.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-7514635498647901292010-05-05T15:51:06.025+05:302010-05-05T15:51:06.025+05:30කවියනං ලස්සනයි චේජනා.
දැං අපි බෝතලයක් අරං ගිහිල්ලා...කවියනං ලස්සනයි චේජනා.
දැං අපි බෝතලයක් අරං ගිහිල්ලා එකා එකා අල්ලගෙන එමුද ඔය සත්තු .. මොකද කියන්නේ.
මං දවස් දෙකක් නිවාඩු දාල එන්නං..

නිමන්ති අක්කත් එයි ඔය වැඩේට නං..යෝගී...https://www.blogger.com/profile/15396398948684886701noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-22031025743742583722010-05-05T15:31:26.964+05:302010-05-05T15:31:26.964+05:30ස්තුතියි නංගි, ඔයා ඉතින් හැමදාම එනව නෙ..ස්තුතියි නංගි, ඔයා ඉතින් හැමදාම එනව නෙ..චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-73822309306710719122010-05-05T15:30:10.456+05:302010-05-05T15:30:10.456+05:30චේජනා අක්කේ....
ලස්සන්යි ඔයාගේ කවිය.ඔන්න මාත් ආවා...චේජනා අක්කේ....
ලස්සන්යි ඔයාගේ කවිය.ඔන්න මාත් ආවා බලන්න..මමhttps://www.blogger.com/profile/06198588257986126961noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-78811998291963756442010-05-05T15:25:53.409+05:302010-05-05T15:25:53.409+05:30ස්තුතියි දිල්..
ගීතික, ඔයාටත් ස්තුතියි,මගේ හිතේ ත...ස්තුතියි දිල්..

ගීතික, ඔයාටත් ස්තුතියි,මගේ හිතේ තියෙන rhyme එක ආවෙ ඒ වචනෙන්..චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-3529716229249447142010-05-05T15:24:40.454+05:302010-05-05T15:24:40.454+05:30අය්යෙ,
කස්සප රජ්ජුරුවො ඔච්චර මෝඩ වැඩක් කරයි කියල ...අය්යෙ,
කස්සප රජ්ජුරුවො ඔච්චර මෝඩ වැඩක් කරයි කියල මම හිතන්නෙ නෑ..
මිනිස්සු යන එනව නම් සුද්ද කරන්න වෙනව තමයි..ඒත් ඉතින් ඔය වගේ මුළු ජීව පද්ධතියක්ම විනාශ කරල නෙවෙයි..

අක්කෙ,
ඔයා ලියපු දේ හරි ලස්සනට ලියවිලා වගෙ පේන්නෙ.. කස්සප රජුගෙ view එකෙන්..
මම බලාගෙන ඉන්නව කියවන්න..
අනික ඉතින් ඔයා ලිව්ව ම අය්ය නම් ආස වෙයි නෙ..එතකොට මොකද බලමුකො කියන්නෙ..චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-10454388259141842412010-05-05T15:10:32.906+05:302010-05-05T15:10:32.906+05:30@Thissa ayiya
ඔන්න ඉතින් අයියා එනවා රණ්ඩුවට මේ ඉන්...@Thissa ayiya
ඔන්න ඉතින් අයියා එනවා රණ්ඩුවට මේ ඉන්න අයිති කාරයා නෙවේ මම හොඳඳ ..??ඔය කිව්ව කියලා හිත නරක් කරගන්න.
හපොයි ඔව් අපේ දේවල් කියලා රැකගන්න අපූරුව අපිටත් පේනවනේ..අදාල අයAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-22407737462275700482010-05-05T14:49:32.157+05:302010-05-05T14:49:32.157+05:30රේවන් මල්ලි,
සීගිරි සිතුවම් විනාශ වෙන එක අපරාධයක්....රේවන් මල්ලි,
සීගිරි සිතුවම් විනාශ වෙන එක අපරාධයක්..
ඔක්කොටම වඩා කනගාටු ඒකට ඒ සංස්කෘතියේ වර්තමාන හිමිකරුවන් වන අපි ඒගකියන්න ඕනේ ද කියල හිතෙද්දි..

ගල්මල් අය්යෙ,
බමර වද ගිනිතියල විනාශ කළා කියල අහද්දිත් මට නිකමට වගේ හිතුන මේ ජෛව පද්ධතියෙ බමරුන්ට කාර්යභාරයක් ඇති කියල..
අපිට කිසිම වැඩක් නෑ කියල දැනුනට..
ඔය සත්තුත් ගොඩක් වෙලාවට මරල දායි.. ආයෙ ඒ ජෛව පද්ධතිය අසමතුලිත කරල..
(ගල කියන වචනෙ දෙපාරක් යෙදුන එක නම් ඇත්ත.. ඒත් මගේ හිතේ රැඳුන rhyme එක එන්නෙ නෑ ඒ වචනෙ නැතිව..)චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-1579568587629684132010-05-05T14:43:32.383+05:302010-05-05T14:43:32.383+05:30මෙව්වා ලෝක උරුම නෙමෙයි... අපේ රටේ මිනිස්සු හදපු අප...මෙව්වා ලෝක උරුම නෙමෙයි... අපේ රටේ මිනිස්සු හදපු අපේ උරුම...!!!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-16526090451037993062010-05-05T14:38:18.814+05:302010-05-05T14:38:18.814+05:30සීගිරි ගලේ ගල මුදුනේ කියන එක නරක යෙදීමක් නොවෙයි කි...සීගිරි ගලේ ගල මුදුනේ කියන එක නරක යෙදීමක් නොවෙයි කියන එක තමයි මගේ හැඟීම.ගීතික බුලත්සිංහලhttps://www.blogger.com/profile/01404345197226658809noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-16201306216349446212010-05-05T14:14:10.321+05:302010-05-05T14:14:10.321+05:30හොද නිර්මානයක් චේජනා සිස්හොද නිර්මානයක් චේජනා සිස්දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-49652396024010447652010-05-05T13:54:40.187+05:302010-05-05T13:54:40.187+05:30ඔව් ඉතිං දැන් අර කෞතුකාගාරයක් කියලා එකක් හදාගෙනත් ...ඔව් ඉතිං දැන් අර කෞතුකාගාරයක් කියලා එකක් හදාගෙනත් කරේ ලේසි පාසු විනාශයක් නෙවේනෙ..
මම මේ මම ලියපු දේ post නොකර ඉන්නේ මගේ තරහා අඩු වෙන කම්..

'බිතු සිතුවම් රූ ඇගිලි තුඩින් අතගා
සමුගෙන යමි මම නො එන්න යලි කිසිදා'
මේ මම ලියලා තියන එකේ පද දෙකක්

ස්තුතියි!!! චේජනා මේ ගැන කථා කරපු ඒකට නම්..මොකද සීගිරිය උද්‍යනය කියන්නේ මේ ලෝකේ ප්ලෑන් එකක් ඇදලා හදපු දැනට හොයාගෙන තියන පරණම නිර්මාණය..මම දන්න තරමින්..මේක ලෝක උරුමය ඉතින් විනාශ වෙලා යන්නේ ඒ වගේ වටිනාකමක් ඇති අපේම දෙයක්. :-(Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-21505093527095328422010-05-05T12:20:34.944+05:302010-05-05T12:20:34.944+05:30කස්සප රජු හිටියානං කරන්නෙත් ඉතින් ඕකම තමයි...
ඕවා ...කස්සප රජු හිටියානං කරන්නෙත් ඉතින් ඕකම තමයි...
ඕවා නිතරම මිනිස්සු ගැවසෙන තැන් වුනානම් වද බඳින්නේ නෑනේ ඒ සත්තු...
දැන් ඉතින් මිනිස්සු යන එනවා නම් සුද්ද කරන්න වෙනවාමයි...
රැවුලයි කැඳයි දෙකම බැරියෝ...
අවුරුද්දකට සැරයක්, අවුරුදු දහයකට සැරයක්, සීගීරි යන අය මී මැස්සන් ගැන ලතැවෙනවෝ..තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.com