tag:blogger.com,1999:blog-391970656323384816.post4377418976543061673..comments2023-06-13T18:12:35.041+05:30Comments on චේජනාගේ පිටුව (Chejana's web page): ඛේදාන්තයක කතාවක්..චේජනාhttp://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-391970656323384816.post-57571394842464602402010-06-29T13:15:39.040+05:302010-06-29T13:15:39.040+05:30බොහොම ස්තූතියි චේජනා... කොච්චර බලවත්තු උනත් තාම තෙ...බොහොම ස්තූතියි චේජනා... කොච්චර බලවත්තු උනත් තාම තෙල් කාන්දුව වල්ක්වාගන්න බෑ... අපිට හිනා වෙන්න බෑ මේක දිහා බලලා (මේක අපේ දෙයක් නොවන නිසා) මොකද අපිටත් මේකේ අනිටු ප්‍රතිඵල විඳින්න වෙනවා අනිවාර්යෙන්ම... :(නුවන්noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-59027907016053360832010-06-27T20:12:00.958+05:302010-06-27T20:12:00.958+05:30සුලා අය්යෙ,
සරල ව ජීවත් වෙද්දි විඳින සැහැල්ලුව වෙන...සුලා අය්යෙ,
සරල ව ජීවත් වෙද්දි විඳින සැහැල්ලුව වෙන මොන දේකින්වත් ගන්න බැරිව ඇති මම හිතන්නෙ...අනිත් අතින් සරල ව ජීව්ත් වෙන මිනිස්සු ටික දෙනා හරි මේ පරිසරයට ගහකොළට අවංකව ම ආදරය කරන නිසා මේ දේවල් මෙහෙමවත් රැකිල තියෙනව.. නැත්නම් මෙච්චරවත් නැතිව යාවි..චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-11443259444088454482010-06-27T14:47:19.497+05:302010-06-27T14:47:19.497+05:30මේ අයියයි නඟයි දෙන්නා (ගල්මල් සහ චේජනා ) කාලීන මාත...මේ අයියයි නඟයි දෙන්නා (ගල්මල් සහ චේජනා ) කාලීන මාතෘකා ඔස්සේ පණිවිඩයක් සමාජගත කරන්න දරන උත්සාහයට හිස නමා මගේ ආචාරය පුදකරා ඕං....

නංගියේ....මම ජීවත්වන සරල විදිහ දැකලා සමහර උදවිය අහනවා මට පිස්සුද කියලා...ඒ ඈයොන්ට මම දෙන උත්තරේ තමයි මම ජීවත්වන්නෙ දහනවවන සියවසේ මුල්භාගයේ කියලා...මම හරි ආදරෙයි ඒ පරිසරයට..සතා සිව්පාවාට ගහටකොලට...විශිෂයෙන්ම සරළ බවට...

මේවාගේ විනාෂයන් දකින්න මමත් පව්කලානේ....

සුලා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-68841009456797339632010-06-27T10:38:51.222+05:302010-06-27T10:38:51.222+05:30ඛනිජ තෙල් නොවුන බලශක්තීන්වලින් ශක්තිය ලබාගෙන මානව ...ඛනිජ තෙල් නොවුන බලශක්තීන්වලින් ශක්තිය ලබාගෙන මානව ශිෂ්ටාචාර ගොඩ නැගුනත් එහි වර්තමාන යුගය නම් ඛනිජ තෙල් මත ම රැඳිල.. ලෝක දේශපාලනය හසුරවන්නෙත් ඛනිජ තෙල් කියල මම කොහේ හරි කියවල තියනව... ඛනිජ තෙල්වලට වඩා සුපිරි බලශක්තියක් ඛනිජ තෙල්වල ස්ථානය අයිති කරගන්න තුරු ඒක එහෙම්ම තියේවි කියල මට හිතෙන්නෙ...

ලෝකයේ බලශක්ති නිශ්පාදනයේ ප්‍රමුඛයෙක් කියල සැලකෙන ජපානයත් න්‍යශ්ටික ශක්තිය හා ඛනිජ තෙල් දෙකම විදුලි උත්පාදනයට භාවිත කරනව.. ඉතින් අපි වගේ රටවල් ගැන මොනව කියන්නද...(අනිත් අතින් න්‍යශ්ඨික විඛන්ඩණයෙන් ශක්තිය නිපදවීම ඊට වඩා අනතුරක් ලෝකයට ගෙනේවි මම හිතන්නෙ දවසක මේ විදියට හොරෙන් හොරෙන් න්‍යශ්ඨික අපද්‍රව්‍ය සැලසුමක් නැතිව බැහර කළොත්..)

බලවතා දුබලයා පෙලීම ට ස්වභාව ධර්මයවත් විරුද්ධ වෙලා වෙන්න ඇති ඇමරිකාවට ආසන්නයේ ම මේ වගෙ දෙයක් සිද්ද වෙන්න ඇත්තෙ ටිකක්වත් ඇස් ඇරෙන්න... මේ මුළු ලෝකය එකම පද්ධතියක් කියල නොහිත තමන් ගැන විතරක් හිතන බලවතුන් තමන් ජීවත් වෙන්න නම් අනිත් පද්ධති ත් සමතුලිත විය යුතුයි කියල තේරුම් ගන්න දා වෙනකොට ලෝකයෙ විනාශය ආපසු හරවන්න පුළුවන් තැනක තිබුනොත් මානව වර්ගයා වාසනාවන්තයි..
නැත්නම් පරිනාමයේ බුද්ධිමත් ම සත්වයා මිහිමතින් අතුගාල දාල අනිත් සත්ව විශේෂත් සමගින් තමන්ගෙ පැවැත්ම රඳව ගන්න මිහිකත තීරණය කරයි ද දන්නෙත් නෑ...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-79906777223190630582010-06-26T18:32:13.403+05:302010-06-26T18:32:13.403+05:30බලවතා දුබලයාව පෙලන එක ගැන ස්වභාව ධර්මයේ අකමැත්ත ප්...බලවතා දුබලයාව පෙලන එක ගැන ස්වභාව ධර්මයේ අකමැත්ත ප්‍රකාශ කිරීමක් වගේ කියලත් හිතෙනවා . . ..දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-49166292732749293112010-06-25T21:02:20.552+05:302010-06-25T21:02:20.552+05:30වර්ශ 2006 දී ඉන්දුනීසියාවේ මෙ හා සමාන තවත් ඛේදවාචක...වර්ශ 2006 දී ඉන්දුනීසියාවේ මෙ හා සමාන තවත් ඛේදවාචකයක් සිදුවුනා.

නැගෙනහිර ජාව ප්‍රදේශයේ ඛණිජ තෙල් හා ගෑස් කැණීමක අනිටු ප්රථිඵලයක් ලෙස පොලව යටින් ඝණ මඩ විදින්න පටන් ගත්තා. ඉන් සෑහෙන්න අලාබහානී සිදුවිය.

වැඩි විස්තර මෙ ලින්ක් එකමගින් බලන්න පුලුවනි.

http://news.bbc.co.uk/2/hi/science/nature/7699672.stmගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-76750124857307223352010-06-25T18:18:29.891+05:302010-06-25T18:18:29.891+05:30අද ඛනිජතෙල් ටිකක් දුලභවෙලා හරිතියනවනේ ඒත් නැති උන ...අද ඛනිජතෙල් ටිකක් දුලභවෙලා හරිතියනවනේ ඒත් නැති උන දාට වෙන එකක් එයි,,,බයවෙන්ට එපාAmila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-83353800385644693982010-06-25T17:05:30.683+05:302010-06-25T17:05:30.683+05:30Deepwater Horizon බලවත් ප්‍රශ්ණයක් ලෙස හැරෙමින් ති...Deepwater Horizon බලවත් ප්‍රශ්ණයක් ලෙස හැරෙමින් තිබේ.

ඇමෙරිකාවේ ඛණිජ සම්පත් තිබියදී විදේශයන්හි විවිධ වෙළෙඳ ගිවිසුම් මගින් ඇමෙරිකාව අඩු මිලකට තෙල් ලබාගත්තා. ඒ සම්පත් අඩුවෙමින් පවතින අතර ලෝක වෙළෙඳපොලේ තෙල් මිල ඉහල දමන්න ඔවුන් ක්‍රියාකරා. එතැනින් නව ඛණිජ සම්පත් මතුකරන්න වැඩ කරගෙන යන අතර තුරදී ඇතිවූ අනතුරකි මෙය.

ඇමෙරිකාව මෙලෙස කාර්ය බහුල වෙන අතර රුසියාව උත්තරද්ධ්රැවයේ හිම කඩාගෙන සයුර පතුලට බැහැලා අත්පත් කරගත්තා මතකද.

මෙ ඉතිං තෙලේ බලේ. විකල්ප ඇති නැති බව කෙසේවෙතත් ඛණිජ තෙලට ඇති ඇබ්බැහිය නම් කෙලෙවරක් නැහැ නේද...

මින් උගත යුතු පාඩම් ගොඩකි. මෙ තෙල් කැණීමෙ අනතුර සම්බන්ධ BP සමාගම ලොව තුන්වැනි තැන සිටින ඛණිජ තෙල් කැණීමෙ සමාගමකි. එම සමාගම මීට දස වසරකට පෙර ඇමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ ඛණිජ තෙල් කැණීම්, අපද්‍රව්‍ය අනිසිලෙස ඉවතලෑම නිසා වූ මහා ආන්දෝලනයකට තුඩුදුන් ප්‍රශ්ණ වැලකට මුහුණ පෑවා. ප්රමුඛයින්ටත් වැරදුන තැනක්.

අපේ රටේ ද ඛණිජ තෙල් කැණීම් ගැන සූදානමක් ඇති කලෙක උනන්දු විය යුතු මාතෘකාවක් වෙනවා ඇති.

මෙ ඛේදවාචකය ගැන මාත් නිර්මාණයක් කරමින් ඉන්නේ, නංගිගෙන් මෙ පොස්ට් එක කියවන්න ලැබීම ගැන ගොඩාක් සතුටුයි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-76013803173933442512010-06-25T13:03:55.952+05:302010-06-25T13:03:55.952+05:30"ඛනිජ තෙල් නැති ලොවක ජීවත් වීමට මිනිසා ට නොහැ..."ඛනිජ තෙල් නැති ලොවක ජීවත් වීමට මිනිසා ට නොහැකියි කීවත්..." තෙල් වලින් දුවන යන්ත්‍ර සූත්‍ර නිපදවලා පාවිච්චියට හුරු වුනහම සිතෙන දෙයක් වෙන්නෑති... ඔය නිපැයුම් කරන්න කලින් නෙයෙකුත් ශිෂ්ඨාචාර වෙනත් බල ශක්තීන්ගෙන් වැඩ ගත්තානේද... ලංකාවේ එහෙමත්...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-23857105320686722452010-06-25T10:33:43.041+05:302010-06-25T10:33:43.041+05:30මෙයින් සිදුවූ පරිසර හානිය සම්බන්ධ ව ඉතාම සවිස්තරාත...මෙයින් සිදුවූ පරිසර හානිය සම්බන්ධ ව ඉතාම සවිස්තරාත්මක ලිපියක් මෙවර විදුසර පුවත්පතේ පළවෙලා තියෙනව..http://www.vidusara.com/ ඇත්තෙන්ම මේ ගැන යමක් ලිවීමට මට සිතුනේත් එය දුටු නිසා...
තවත් බොහෝ තොරතුරු wikipedia ඇතුළු බොහෝ වෙබ් අඩවිවලත් පළවෙනව..ඔබ වැඩි විස්තර කියවීමට කැමති නම්..චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.com