tag:blogger.com,1999:blog-391970656323384816.post3078260975357904883..comments2023-06-13T18:12:35.041+05:30Comments on චේජනාගේ පිටුව (Chejana's web page): අවුකන බුදුන්ට දෑස් දුන් මිනිසා සොයා ගිය ගමනක්...චේජනාhttp://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-391970656323384816.post-26899935880975506732010-12-06T21:43:22.782+05:302010-12-06T21:43:22.782+05:30අපේ ස්කෝලෙ සංගීත සර් මීට කාලෙකට දවසක් Media Unit එ...අපේ ස්කෝලෙ සංගීත සර් මීට කාලෙකට දවසක් Media Unit එකට ඇවිත් අපිට මේ ගීතය එයාගෙ ජංගම දුරකථනයෙන් Play කරල පෙන්නුවා.එදා තමා මේ ගීතය මට අහන්න ලැබුන පළවෙනි දවස.ඇස්වලට කදුලු ආව මේ ගීතය ඇහුවම.ඒ තරම් සංවේදී ගීතයක්....

මම සිළුමිණ ලිපියත් කියෙව්වා.ඒ වගේම අක්කේ ස්තූතියි මේ වගේ ලිපියක් පළ කල එකටත්.සුභ පැතුම් මගෙන් බ්ලොග් එකටත්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-4952606994519250202010-08-15T10:46:59.813+05:302010-08-15T10:46:59.813+05:30හිතට දුක දනවන, සංවේදි ගීතයක්...හිතට දුක දනවන, සංවේදි ගීතයක්...ස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-49789533351617512742010-08-15T06:06:39.213+05:302010-08-15T06:06:39.213+05:30බොහෝම ස්තුතියි චේජනා නංගියේබොහෝම ස්තුතියි චේජනා නංගියේගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-48427189759285070562010-08-15T06:04:31.308+05:302010-08-15T06:04:31.308+05:30@sansarasidu:
එය බොහෝ අගයනවා සනා මල්ලියේ@sansarasidu:
එය බොහෝ අගයනවා සනා මල්ලියේගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-44568517959551908862010-08-15T06:02:51.912+05:302010-08-15T06:02:51.912+05:30@නිමන්ති:
"... නියඟයකට වට මහා වැස්සක් වේවි න...@නිමන්ති:
"... නියඟයකට වට මහා වැස්සක් වේවි නිරනුමානවම... "
සොයුරියේ අන්න ඒකයි අපි සැවෝමගේ එකම පැතුම, ජයගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-84823623226464504222010-08-15T02:15:01.738+05:302010-08-15T02:15:01.738+05:30හ්ම්ම්ම්ම් මේ සිංදුවට මගේ හිත කොයි තරම් ඇඳිලා ගියා...හ්ම්ම්ම්ම් මේ සිංදුවට මගේ හිත කොයි තරම් ඇඳිලා ගියාද කිව්වොත් මම googel buzz එකට දාපු පලවෙනිම පෝස්ට් එක මේ සිංදුව...
මේ හැම වචනයක්ම මට නම් හරිම නැවුම්.
නිර්මානකරුවන් කවුරුන් හෝ වේවා ඔවුන් අතින් ඉදිරියේදිත් මෙවන් වූ නිර්මාන බිහිවිය යුතුයි..!!
එය නියඟයකට වට මහා වැස්සක් වේවි නිරනුමානවම...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-72334471717261682642010-08-14T20:01:39.895+05:302010-08-14T20:01:39.895+05:30@ ගල්මල්-Coral,
අයියගේ අදහසට මගේ ආචාරය...
මාත් ඒ ...@ ගල්මල්-Coral,

අයියගේ අදහසට මගේ ආචාරය...
මාත් ඒ දේ ඉහළින් ම අගය කරන කෙනෙක්...sansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-9033206197798317782010-08-14T18:37:59.964+05:302010-08-14T18:37:59.964+05:30ම්ම්..බලද්දි මේ අලුත්ම නිර්මාණකරුවන් ව දන්න අඳුනන ...ම්ම්..බලද්දි මේ අලුත්ම නිර්මාණකරුවන් ව දන්න අඳුනන අයත් ගොඩක් ඉන්නව නෙ... සමහර විට සුනිල් එදිරිසිංහයන් ඒව දැනෙද්දිත් ගීය ගයන්න ඇති ඔවුන්ටත් ඔවුන්ගෙ අදහස් එළි දැක්වීමට අවස්තාවක් ලබාදෙන්න... අපි බලාගෙන ඉමු තවත් සුන්දර ගීත මේ අලුත් නිර්මාණකරුවන් අතින් බිහිවේවි කාලයත් එක්ක ම..චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-17568859240086980822010-08-14T18:33:04.922+05:302010-08-14T18:33:04.922+05:30@උන්නැහේ (පිලේ පැදුර)
ඕක සංගීත නිර්මාණය කරපු දර්ශ...@උන්නැහේ (පිලේ පැදුර)
ඕක සංගීත නිර්මාණය කරපු දර්ශණ දිසානායක කියන්නේ තාම අලුත් කොල්ලෙක්. අනුරාධපුරේ. මට හමුවෙලා තියනවා. ඒක නිසා ඔහුගේ සංගීතය ගැන පොඩි සමාවක් දෙන්න පුළුවන් සහෝ.හෙළයාhttps://www.blogger.com/profile/06483061059575857852noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-7881732233321774042010-08-14T17:08:53.041+05:302010-08-14T17:08:53.041+05:30පද පෙල කල්පිතයක ලිව්වට හරිම තාත්විකයි...
මටත් ඒ
...පද පෙල කල්පිතයක ලිව්වට හරිම තාත්විකයි...

මටත් ඒ

" හිනහුනා ඔහු තම තනිකඩ යැයි කියා.... "

ඇහෙනකොට අහිංසක ව හිනාවෙන ඔහු ව මැවිල පේනව..චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-91374276361992208582010-08-14T15:00:51.603+05:302010-08-14T15:00:51.603+05:30මේ ගීතය මම ඇහුවෙ මීට මාස කීපයකට කලින්... ඊ මේල් එක...මේ ගීතය මම ඇහුවෙ මීට මාස කීපයකට කලින්... ඊ මේල් එකකින් ආව පද පෙලට හිත ගිහින් ගීතය හොයා ගත්තා.

ලඟකදි අහපු ගීත වලින් ඉතාමත් ඉහල තලයේ තියෙන ගීතයක්.

" හිනහුනා ඔහු තම තනිකඩ යැයි කියා.... "පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-10453571458876758932010-08-14T11:54:32.848+05:302010-08-14T11:54:32.848+05:30Download link එක අයින් කරා අය්යෙDownload link එක අයින් කරා අය්යෙචේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-67930130930153701562010-08-14T11:53:13.909+05:302010-08-14T11:53:13.909+05:30සින්දුවල මගෙත් හිත යන්නෙ පදවලට... තේරුමට, ඒකම වෙන්...සින්දුවල මගෙත් හිත යන්නෙ පදවලට... තේරුමට, ඒකම වෙන්න ඇති මට අනිත් භාෂාවකින් ගැයන් සින්දුවකට ආස හිතෙන්නෙ හරිම හදිස්සියකින් විතරයි මල්ලි,චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-68479496057901112672010-08-14T11:07:20.559+05:302010-08-14T11:07:20.559+05:30මෙ සින්දුව අහන්න සැලැස්වීම ගැන ගොඩාක් ස්තුතියි.
ග...මෙ සින්දුව අහන්න සැලැස්වීම ගැන ගොඩාක් ස්තුතියි.

ගීතය නිර්මාණය කල නව යොවුන් රචකයාට හා දායක වූ අන් ශිල්පීන්ට කරන ලොකු උපහාරයක් ගීතය අඩංගු CD එක මිලදී ගන්න එක. ඒ නිසා නංගී Downloading පහසුකම නවත්වනවා නම් හොඳයි යන්න මගේ පෞද්ගලික අදහස.

ගීතය ලඟ තියාගන්න ඇති කැමැත්තට වඩා ඒ ගීතරචකයා රැකගන්න කැමැතියි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-22706789135349416412010-08-14T09:22:52.289+05:302010-08-14T09:22:52.289+05:30පළමු වතාවටයි අක්කෙ මේ ගීතය අහන්න ලැබුණේ. ඇත්තටම හර...පළමු වතාවටයි අක්කෙ මේ ගීතය අහන්න ලැබුණේ. ඇත්තටම හරිම අපූරු පදවැලක්... ගීතයට වඩා මගේ හිත ගියෙ පද වැලට...
ලස්සනට ගලාගෙන යන සොඳුරු පද නිසා පද වැල මගෙ හිතෙත් ලැගුම් ගත්තා...
ස්තූතියි ඔයාට...sansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-36368902586513890492010-08-14T08:47:47.669+05:302010-08-14T08:47:47.669+05:30ඔව් අය්යෙ, මම ඕක මුලින්ම අහපු දවසෙ link එක ඔයාට එව...ඔව් අය්යෙ, මම ඕක මුලින්ම අහපු දවසෙ link එක ඔයාට එව්වා...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-28771953518002933212010-08-14T08:46:38.123+05:302010-08-14T08:46:38.123+05:30සුසිත, ඒව ගැන කතා කරල නිකන් අපි තරහ ගන්නව විතරයි.....සුසිත, ඒව ගැන කතා කරල නිකන් අපි තරහ ගන්නව විතරයි... ඊට වඩා හොඳයි අපි පුළුවන් විදියට share කරගෙන අහල රස විඳින එක...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-81174104224534122002010-08-14T08:16:10.755+05:302010-08-14T08:16:10.755+05:30මටත් මතකයි මේ ලඟදී කොහේදී හරි ඇහුවා කියා... හිතේ ත...මටත් මතකයි මේ ලඟදී කොහේදී හරි ඇහුවා කියා... හිතේ තිබුනේ නංගීම එවාපු ලින්ක් එකකින් වාගේ... මොනව වුනත් දුක හිතෙන ගීයක්... ස්තූතියි...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-85958083214554232122010-08-14T08:12:05.818+05:302010-08-14T08:12:05.818+05:30පද පෙල නම් පට්ට. වෙන වචන නෑ කියන්න. මීට ටික කාලෙකට...පද පෙල නම් පට්ට. වෙන වචන නෑ කියන්න. මීට ටික කාලෙකට කලින් සුනිල් එදිරිසිංහයන් වෙනුවෙන් කරපු ගාන්ධර්වයාණෙනි කියන ප්‍රසංගයක් තිබුනා කොළඹ විශ්ව විද්‍යාලෙ. මගෙත් ආසම ගායකයා නිසා මාත් ගියා බලන්න. ඔය සිංදුව කියන්න කලින් වේදිකාවෙන් ආරාධනය කලා රචකයා නරඹන්නන් අතර ඉන්නවනම් වේදිකාවට එන්න කියල. එතකොට මට පිටිපස්සෙන් හිටපු කෙනා නැගිටලා වේදිකාවට ගියා. ඔහු තමයි රජී වසන්ත වෙල්ගම. මේ තරුණ අය අතරිනුත් මේවගේ නිර්මාණ බිහිවෙනවා කියන්නෙ නිර්මාණ බිහිවීමෙ ප්‍රශ්නයක් නෙමෙයි අද තියෙන්නෙ. ජනමාධ්‍ය තමයි තීරණය කරන්නෙ මොනවද ජනප්‍රිය කරන්නෙ නොකරන්නෙ කියල. උන්ගෙ ඔල මොට්ටල කම් නිසා තමයි හොඳ නිර්මාණ මිනිස්සු අතරට යන්නෙ නැත්තෙ.Anonymoushttps://www.blogger.com/profile/07127135274767593251noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-34611328633496347602010-08-14T06:07:29.748+05:302010-08-14T06:07:29.748+05:30මම ඒක ඉස්සෙල්ලම දැක්කෙ FB, ඒත් සින්දුවෙ විස්තර දැක...මම ඒක ඉස්සෙල්ලම දැක්කෙ FB, ඒත් සින්දුවෙ විස්තර දැක්කෙ පත්තරේ...
ටිකක් කල් වෙන්න ඇති සින්දුව හැදිල, සමහර වෙලාවට SLBC නාලිකාවල යනව ඇති...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-5466108405879665732010-08-14T06:05:06.146+05:302010-08-14T06:05:06.146+05:30මට මග ඇරිල වෙන්න ඇති හසිය ඒක එහෙනම්, මම දැක්කෙ නෑ....මට මග ඇරිල වෙන්න ඇති හසිය ඒක එහෙනම්, මම දැක්කෙ නෑ... මම සින්දුව ඉස්සෙල්ලම දැක්කෙ FB ලින්ක් එකක් විදියට.. අහපෞ පලවෙනි සැරේම හිතුන හරිම ලස්සනයි කියල.. ඒකයි ඒක මෙතෙන්ට එකතු කළෙ.චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-43914343051894796552010-08-13T21:27:50.684+05:302010-08-13T21:27:50.684+05:30මේ පදපෙල මාස කිහිපයකට කලින් කියෙව්වා, රචකයා නොදනී ...මේ පදපෙල මාස කිහිපයකට කලින් කියෙව්වා, රචකයා නොදනී කියා ලියා තිබුණා. නැවත මාස කිහිපයකට පසුව ෆ්‍රීඩම් නංගී ගේ සටහනක ද ඒ පදපෙල ගැන සඳහනක් තිබුණා මතකයි.

ඒ ලස්සන පදපෙලට සුනිල් එදිරිසිංහයන්ගේ හඬ එක්වීමෙන් මොනතරම් නම් හැඟුම් බරවෙලාද...

වටිනා පොස්ට් එකක් නංගී, බොහෝම ස්තුතියි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-23651108132907498852010-08-13T21:05:22.115+05:302010-08-13T21:05:22.115+05:30ම්ම්ම්ම් මට මතක විදිහට මේ සිංදුව බ්ලොග් කරුවෙකු වි...ම්ම්ම්ම් මට මතක විදිහට මේ සිංදුව බ්ලොග් කරුවෙකු විසින් මීට පෙර කතා බහට ඇදල අරන් තිබුණා.මට ඒ අඩවියේ නම නම් මතක නෑ.සමාවෙන්න.එදා තමයි මම ඉස්සෙල්ලම ඒ සිංදුව ඇහුවේ.ඇත්තටම ගොඩක් ලස්සන සිංදුවක්.
මතකය අළුත් කරල බෙදා හදා ගත්තට බොහෝමත්ම ස්තූතියි.
ඒකෙන් මේකෙන් ඔන්න ටික දවසක් යනකන් මගේ තොල් අග මේ සිංදුව දුක් විදීවී. ;-)෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-49178076283672717312010-08-13T20:01:14.404+05:302010-08-13T20:01:14.404+05:30උන්නැහේ (පිලේ පැදුර)
සංගීතය ගැන නම් මට ඒ හැටි අද...උන්නැහේ (පිලේ පැදුර)

සංගීතය ගැන නම් මට ඒ හැටි අදහසක් නෑ... කොහොමටත් මගෙ හිත යන්නෙ පද රචනයට... මොකද මන්ද ඒ..

ඒත් ගොඩක් කල් පවතින සින්දුවක් නම් වෙයි තමා.චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-17246578066438064492010-08-13T19:59:28.523+05:302010-08-13T19:59:28.523+05:30blog gadol
මම ඒක දැනගෙන හිටියෙ නෑ මල්ලි, නියමයි න...blog gadol

මම ඒක දැනගෙන හිටියෙ නෑ මල්ලි, නියමයි නෙ ලස්සන පද රචනයක් නීති පීඨ සිසුවෙක අතින් ලියවුනා කිව්ව ම.චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.com