tag:blogger.com,1999:blog-391970656323384816.post2535511637222472082..comments2023-06-13T18:12:35.041+05:30Comments on චේජනාගේ පිටුව (Chejana's web page): ??චේජනාhttp://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-391970656323384816.post-54446721670843509992013-02-08T10:08:57.723+05:302013-02-08T10:08:57.723+05:30ඉස්සර ස්කෝලෙ යන කාලේ ස්කූල් බස් එකේ හිටිය කොන්ද අය...ඉස්සර ස්කෝලෙ යන කාලේ ස්කූල් බස් එකේ හිටිය කොන්ද අයිය තම නියම ඩයල් එක... මට ලව් එකටත් පට්ට හෙල්ප්ස් එකක් දීල කෙල්ලව දාලම දීල තමා ගේම ඇතෑරියේ... අන්න මිනිස්සු හික් හික්<br /><br />පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-58590786733714107042013-02-07T20:30:02.152+05:302013-02-07T20:30:02.152+05:30හරිම ලස්සන බ්ලොග් එක මම හරිම ආසාවෙන් රස වින්දාහරිම ලස්සන බ්ලොග් එක මම හරිම ආසාවෙන් රස වින්දාආචාර්ය සුජිත් නිශාන්ත හේවගේhttps://www.blogger.com/profile/12406536530869733422noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-7173378083069464722013-02-07T09:09:10.669+05:302013-02-07T09:09:10.669+05:30මං හිතන්නෙ මිනිස්සුන්ගෙ සහජ ගති රස්සාවේ ස්වභාවයත්(...මං හිතන්නෙ මිනිස්සුන්ගෙ සහජ ගති රස්සාවේ ස්වභාවයත්(ලැබෙන බලය) එක්ක ගැටිල එතෙන්දි ජයගන්න එක මොකක්ද කියන එක උඩ රැකියාව කරනවිට ඇති ගතිගුණ තීරනෙ වෙනවා කියලා. මම දැකල තියෙනවා හොඳ කරුණාවන්ත මිනිස්සු යක්කු වෙන හැටි පොලිසියෙදි.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-86778891191128494842013-02-06T17:00:10.665+05:302013-02-06T17:00:10.665+05:30ඇත්තට හොඳ කමටද සෙවල කමටද දන්නෙ නෑ. මොක්ද ඉස්සරම අන...ඇත්තට හොඳ කමටද සෙවල කමටද දන්නෙ නෑ. මොක්ද ඉස්සරම අනුල පානදුර එකෙ හිටපු කොන්ද පට්ට සෙවලයා, කෙල්ලො රොත්ත දාගෙන යන්න මිනිහ පුලුවන්නම් ගෙවල් ලඟට උනත් බස් එක ගේනවා. අපිත් හිතුවා බුවා හොඳ එකෙක් කියල. දවසක් උන්ව මාරු කරල, අනුලා කොන්දා අපේ බස් එකේ එදා තමයි දැක්කෙ උගෙ හැටි. අර පෙන්නපු සිරියාව නෑ, හෝතඹුව වගෙ දවස් දෙක තුනක් අපේ බස් එකෙක් කොන්දා වෙලා ඉඳල ආපහු කොහොම හරි අනුල බස් එකට ගියා, ඉන්නකම් මහ මුස්පෙන්තු විදියට හිටියෙ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-29775956770747253832013-02-06T13:00:42.129+05:302013-02-06T13:00:42.129+05:30හැම දෙයක්ම මිනිස්සුන්ගේ ආකල්ප මගින් කරන්න බැහැ...ස...හැම දෙයක්ම මිනිස්සුන්ගේ ආකල්ප මගින් කරන්න බැහැ...සමහර ඒවාට තද නීති අවශ්‍යයි...හයියෙන් කෑ ගහන මහ ඇනයක් වෙන කොන්දොස්තරලා රුපියල් දෙතුන් සීයක දඩ ලොක තුන හතරක් වැදුන නම් එතනින් පස්සෙ එයාල කෑ ගහන්න යන එකක් නැහැ...<br />Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-47864862370976595442013-02-06T12:31:37.025+05:302013-02-06T12:31:37.025+05:30මේක කියව්වහම ගොඩාක් දේවල් මතක් උනා.අපි පාසැල් යන ක...මේක කියව්වහම ගොඩාක් දේවල් මතක් උනා.අපි පාසැල් යන කාලෙ හිටිය සිරි කොන්දා කියල කොන්දොස්තර කෙනෙක්. එයා හරිම කරුණාවන්තයි . අනුලාවෙ පිළියන්දල බස් එකේ හිටිය කෙනා. අපි ටිකක් පරක්කු උනත් ඉන්නව එනකල්. එහෙම අය දැන් ඉන්නවද කියල සැකයි. මේ සමාජ පරිහානියත් එක්ක ආව දේවල්. පොඩි පුතා ගන්න ගිය වෙලාවක කොහුවල හන්දියෙ මාව බසයෙන් වැටුනෙ මේ රේස් අස්වයන් නිසා. එදා සිට බසයක යන්න ප්‍රාණ බයයි. අපේ මහත්තයාට ජපානෙ දී අපේ අම්මා වගේ වයසක කෙනෙක් හරියට උදව් වෙලා තියෙනවා නැතිඋන ටිකට්ටුවක් සමඟ තැන සොයා ගන්න. ඈ එහේ දුම් රිය පළේ අතුගාන්නියක්. මේ රටවල් දෙකක වෙනස. ඒ උපතින්ම ආචාරශීළීව ඉන්න සමාජයක් නිසා. අපිට මේ දේ පුරුදු කරන්න වෙන්නෙ කුඩා කාලෙදියි. රැකියාව කුමක් උනත් ඒ රැකියාව ගෞරවයෙන් කරන එක වගකීම. මෙහේ මේ අය දිහා බලන්නෙත් මුලු සමාජයම අවඥාවෙන්ම නෙ. ත්‍රී විලර් පදවන අය ගැනත් එහෙමයි. ඒ උනාට ඒ අතරේ හොඳ මිනිසුන් ඕනෙ තරම් ඉන්නවා. Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.com