tag:blogger.com,1999:blog-391970656323384816.post1403597148407844611..comments2023-06-13T18:12:35.041+05:30Comments on චේජනාගේ පිටුව (Chejana's web page): නිදහස් මගේ හිතත්..චේජනාhttp://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-391970656323384816.post-29280270916554141172010-05-16T05:57:01.883+05:302010-05-16T05:57:01.883+05:30ස්තුතියි ඉන්දික..ස්තුතියි ඉන්දික..චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-73653939986606862952010-05-15T20:29:48.896+05:302010-05-15T20:29:48.896+05:30තාත්තට ඉක්මනට පූර්ණ සුවය ලැබේවා!තාත්තට ඉක්මනට පූර්ණ සුවය ලැබේවා!ඉන්දිකhttps://www.blogger.com/profile/12454390326554736048noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-55330486093540139952010-05-15T16:13:46.691+05:302010-05-15T16:13:46.691+05:30මගෙ හිත ළඟ දුක බෙදා ගත්තු ඔයාල කාටත් ස්තුතියි, තාත...මගෙ හිත ළඟ දුක බෙදා ගත්තු ඔයාල කාටත් ස්තුතියි, තාත්ත සනීපෙන් බව අහල, මගෙ තැවුන හිතත් දැන් හුඟක් සන්සුන් වෙලා...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-20902098019659787612010-05-15T09:11:22.056+05:302010-05-15T09:11:22.056+05:30හිතවත් නැගණි....
හදවතට කිට්ටු යමෙක් කරදරේ වැටුනාහ...හිතවත් නැගණි....

හදවතට කිට්ටු යමෙක් කරදරේ වැටුනාහාම ලඟින් ඉඳන් දුක සැප බලන්න නොහැකිවීම කෙතරම් වේදනා සහගතද කියල දන්නවා නගේ...ඊටත් පියාණන්දෑ...!
හිතට දිරිය ගනින් .......මේ හිතැත්තන් උඹගේ හිත්වට පවුරු මෙන් හිඳීවි....

ඔබගේ පියාණන්ට ඉක්මන් සුවය..!

සුලා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-87038394199408056462010-05-15T08:38:43.416+05:302010-05-15T08:38:43.416+05:30ආදරණිය පියානන්ට ඉක්මන් සුවයත් තැවුනු නුඹේ සිතට සැන...ආදරණිය පියානන්ට ඉක්මන් සුවයත් තැවුනු නුඹේ සිතට සැනසීමත් පතන්නම් !...යෝගී...https://www.blogger.com/profile/15396398948684886701noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-15252140171104551752010-05-14T20:54:58.206+05:302010-05-14T20:54:58.206+05:30ඔබේ පියාට ඉක්මන් සුවය ප්රාර්ථනා කරනවා සහෝදරී.ඔබේ පියාට ඉක්මන් සුවය ප්රාර්ථනා කරනවා සහෝදරී.හෙළයාhttps://www.blogger.com/profile/06483061059575857852noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-49547574632492881532010-05-14T20:11:02.590+05:302010-05-14T20:11:02.590+05:30දයාබර චේජනා,
සුවපත් වී පියාණන් ද
දුකින් තැවෙන ඔබේ...දයාබර චේජනා,

සුවපත් වී පියාණන් ද
දුකින් තැවෙන ඔබේ සිත ද
නිදුක් නිරෝගී සුවසෙත
තවත් බොහෝ කල් ආයු ද
ඔබේ පියා සතු වේවා!!!
ඔහුගෙ පැතුම් සරි කරලා
සිප් සයුරින් එතෙර වෙලා
මව් පිය සෙනහස විඳින්න
මව් පොළොවට පා තබන්න
ඔබ හට සවි බල වේවා!!!Anonymoushttps://www.blogger.com/profile/07768655593096324078noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-30214462721401254382010-05-14T19:31:32.611+05:302010-05-14T19:31:32.611+05:30තාත්තට ඉක්මන් සුවය ලැබෙන්න කියලා ප්රාර්ථන...!!! ක...තාත්තට ඉක්මන් සුවය ලැබෙන්න කියලා ප්රාර්ථන...!!! කරනවා චේජනා මුළු හිතින්ම.
රෝහලින් පිටවෙලා ඉක්මනින්ම නිවසට යන්න ලැබේවි තාත්තට ඔයා ඉන්නේ ඈතක උනත් ඔයාගේ මේ ප්රාර්ථනය සැබැවින්ම ගොඩාක් බලවත්..!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-83358305551107497062010-05-14T18:28:57.451+05:302010-05-14T18:28:57.451+05:30නොවේවා වේදනා ඔබහට..
ලැබේවා ඉක්මන් සුවය යළි..
මගේ ප...නොවේවා වේදනා ඔබහට..
ලැබේවා ඉක්මන් සුවය යළි..
මගේ පැතුමයි ඔබට ඒ..
හිතින් මා ළඟ රැඳි මිතුරු කැල
පතන පැතුමද එයම වේ...
මගේ පැතුමට එක්ව මා හා
බැඳි මිතුරනේ
ඔබට තුතිමල් මිටක්
පුද දෙමි මේ ලෙසින්...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-65904159286543363182010-05-14T18:24:48.377+05:302010-05-14T18:24:48.377+05:30අකුරුවලට අමුණන්නට
හිතුවත් මා පිය සෙනෙහස
අකුරු මදිය...අකුරුවලට අමුණන්නට
හිතුවත් මා පිය සෙනෙහස
අකුරු මදියි මම දන්නා
ඒ සෙනෙහස කවි කෙරුමට..
දෙපා නගා ඇවිදින්නට
අතදුන් දිනයේ පටන්ම
අද වෙනතුරු කවදාවත්
අතැඟිල්ලෙන් මිදී නොගිය
දුවට පිදුනු පිය සෙනෙහස
පුතුට පිදුන පිය සෙනෙහස

ඒත් ඉතින් මේ මොහොතෙදි
ළඟින් ඉන්න වරම් නොමැති..
අකුරු කරන නුඹෙ දෝණිට
පියඹා එනු බෑ මේ දුර
පියාණනේ..............
ගතින් එන්න බැරිමුත් මට
නුඹේ ළඟට තනි රකින්න..
හිත පමණක් එව්වා මම
පියාණනේ..............චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-87401005605961789042010-05-14T18:06:47.911+05:302010-05-14T18:06:47.911+05:30ආදරණිය මගේම තාත්තාට වගේ ආදරයෙන් මම කියන්නේ... ඉක්ම...ආදරණිය මගේම තාත්තාට වගේ ආදරයෙන් මම කියන්නේ... ඉක්මනින් සුව වෙන්න.නිරෝගී සුවය ෴Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-83274793934348491142010-05-14T17:34:08.659+05:302010-05-14T17:34:08.659+05:30ඔයාගේ තාත්තට ඉක්මනට සුව වෙන්න කියලා අපි හැමෝමත් එක...ඔයාගේ තාත්තට ඉක්මනට සුව වෙන්න කියලා අපි හැමෝමත් එක හිතින් ප්රාර්තනා කරනවා නගේ . . .

පිය සෙනෙහස තේරුම් ගත්තු පිය සෙනෙහසට සෙනෙහස දක්වන අය දකින්න ලැබීමත් පියෙක් වූ මට ත් හරිම ප්රියයි නගේ (අවු, 2.1/2ක පුතෙක් වුනත් මට ඉන්නේ මාත් ඉතිං පියෙක් නිසා)දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-46286539822036388372010-05-14T17:20:05.740+05:302010-05-14T17:20:05.740+05:30අක්කා, ඔයාගෙ තාත්තාට ඉක්මන් සුවය ප්රාර්ථනා කරනවා ...අක්කා, ඔයාගෙ තාත්තාට ඉක්මන් සුවය ප්රාර්ථනා කරනවා හදවතින්මAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-33824148718404626842010-05-14T15:49:50.398+05:302010-05-14T15:49:50.398+05:30පිය සෙනෙහස අකුරු කල ඔබේ කව්මුතු වලින් විහිදුනි අනේ...පිය සෙනෙහස අකුරු කල ඔබේ කව්මුතු වලින් විහිදුනි අනේක රැස් රසික ඇස් ද තෙත්කරමින්.

මහමෙරකටත් වඩා උස පියාණන් මෙවන් තත්වයක ඉන්න විට ලඟින් ඉන්න බැරි අවස්ථාවක් නැති ඔබ මොනතරම් දුෂ්කරතාවයකට පත්වෙනවාද යන්න ඔබේ පදවැල් කියවූ අය දනී.

අපි සැම එක්සිත්ව පතමු ඔබේ පියාණන්ට ඉක්මන් සුවය. ඒකායන පැතුමක බලය ඉමහත්.

සිතට දහිරිය අරගෙන ඉන්න.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-78013851689861471362010-05-14T14:26:33.421+05:302010-05-14T14:26:33.421+05:30තාත්තට ඉක්මනින් සුව වේලා ගෙදර යන්න ලැබෙන්න කියලා ම...තාත්තට ඉක්මනින් සුව වේලා ගෙදර යන්න ලැබෙන්න කියලා මුලු හදවතින්ම පතනවා අක්කා...මමhttps://www.blogger.com/profile/06198588257986126961noreply@blogger.com