tag:blogger.com,1999:blog-391970656323384816.post1213372987975425616..comments2023-06-13T18:12:35.041+05:30Comments on චේජනාගේ පිටුව (Chejana's web page): දුවේ නුඹ මගෙ ප්රාණයයි...සැබෑ වුණ සුබ සිහිනයයි...චේජනාhttp://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-391970656323384816.post-24123744115006063842010-05-08T19:20:06.653+05:302010-05-08T19:20:06.653+05:30පිය සෙනෙහසට කව් ගී ලියැවුණා මදී. ඒත් ඒ අඩුව පුරවන්...පිය සෙනෙහසට කව් ගී ලියැවුණා මදී. ඒත් ඒ අඩුව පුරවන්න ඔබ හොඳ උත්සහයක් අරන් තියෙන්නේ... නිර්මාණය ලස්සනයි සොයුරිය....චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-26154234788366652992010-04-18T06:41:07.881+05:302010-04-18T06:41:07.881+05:30ඔව් විශ්මි, කියල නිමකරන්න බැරි තරම් වටින තාත්තගෙ ශ...ඔව් විශ්මි, කියල නිමකරන්න බැරි තරම් වටින තාත්තගෙ ශක්තිය තමයි ආදරේ....

ඔයා හරි රවා, බොහෝ විට එහෙමයි.. තාත්තල දූලට ම තමා අදරේ..ඒත් අපෙ ගෙදර පොඩි වෙනසක් තිබුන දෝ මන්ද..එයාගෙ ආදරේ හැම වෙලේම තිබුනෙ විඳින්න අත පොවන මානෙ.. අපි ඉල්ලන දේ දුන්නෙ අම්ම නෙවෙයි..තාත්ත...

අපේ තාත්ත කිසිම දවසක් මටවත් මල්ලිටවත් තරවටු කරන්නෙවත් නෑ... ඒත් කියන්න ඕනෙ දේ හරියට ම හිතට දැනෙන මොහොතෙ ජීවිතේටම අමතක නොවෙන තරම් සංවේදීව කියනව..චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-75973129198956452812010-04-17T20:53:19.004+05:302010-04-17T20:53:19.004+05:30එක ඔයාට විතරක් උරුම දෙයක් නෙමෙ... ඔනැම තාත්තෙක් දු...එක ඔයාට විතරක් උරුම දෙයක් නෙමෙ... ඔනැම තාත්තෙක් දුවලට තමයි වැඩි පුරම ආදරෙ.. අම්මා පුතාලට.. ඔයාට පිරිමි සහොදරයෙක් ඉන්නවානම් ඔයා එක දැකලත් ඇති.. අම්මා දුව මරන්න එද්දි තාත්තා මැද්දට පැනලා දුවව හංගන් යන හැටි හරිම ලස්සනයි..

තාත්තලා කොහොමත් එහෙම තමයි. එහෙම තමයි කිව්වට කොහොම තමයි ද කියලා කියන්න අමාරුයි. එකයි අපි තාත්තාට වැදුම් පිදුම් කරන්නෙ..රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-59217857026405324822010-04-17T15:17:43.546+05:302010-04-17T15:17:43.546+05:30හිතට දැනෙන පද පෙලක් අක්කේ......
පිතු සෙනෙහේ පිදු...හිතට දැනෙන පද පෙලක් අක්කේ......

පිතු සෙනෙහේ පිදු පියෙකු නොමැති ලොව
දූ දරුවන් හිනැහී ඇති දෝ......විශ්මිhttps://www.blogger.com/profile/16158419004662752793noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-68189613570466888382010-04-17T13:30:08.405+05:302010-04-17T13:30:08.405+05:30පිය සෙනෙහෙසට මව් සෙනෙහසට සීමා මායිම් නිමාකිරීම් ක...පිය සෙනෙහෙසට මව් සෙනෙහසට සීමා මායිම් නිමාකිරීම් කොහොම නම් තියෙන්න ද ..
නිමා නොවෙන නිල් අහස වගෙම තමයි..චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-18888178044161606052010-04-17T11:52:34.127+05:302010-04-17T11:52:34.127+05:30දෙනෙතින් කඳුලු නොසැලූවට කිසිදාක
පියවරු හැඩුවේ හදවත...දෙනෙතින් කඳුලු නොසැලූවට කිසිදාක
පියවරු හැඩුවේ හදවතිනුයි..නෙතින් නොව
මහමෙර වගේ ඉසිලුවට පවුල් බර
සැරවෙයි මුදු මොලොක් හදවත සඟවගෙන....

චේජනා...පිය සෙනෙහසටද..මව් සෙනෙහසට මෙන් නිමක් නෑ නේද..- නිල් අහස -https://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-27184202113728733742010-04-17T09:49:55.116+05:302010-04-17T09:49:55.116+05:30මං මලක් ලෙස නුඹ නොහැදුවේ
පෙති හැලී පරවෙන නිසාමයි
ද...මං මලක් ලෙස නුඹ නොහැදුවේ
පෙති හැලී පරවෙන නිසාමයි
දුක දිනා හිනැහෙන හැටි දුවේ
නුඹ දැන උගත් පාඩම තමයි..
මිල මුදල නිල බල යා නොදෙයි
කළ හොඳම විතරක් ඉතිරිවෙයි..

දුවේ නුඹ මගෙ ප්රාණයයි..
සැබෑ වුණ සුබ සිහිනයයි..

---සුනිල් එදිරිසිංහයන්ගේ හඬින්----චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-25101906938297085762010-04-17T08:27:45.834+05:302010-04-17T08:27:45.834+05:30මා-පිය උණූහුමට ලොබ බැඳන් බලා සිටින සෑම දරුවෙකුගේම ...මා-පිය උණූහුමට ලොබ බැඳන් බලා සිටින සෑම දරුවෙකුගේම සිතේ රැඳී පවතින යෝධ සෙවනැල්ලක් බඳු වූ ආදරණීය තාත්තලාට හොඳම උපහාරයක්...

-ජයයෝගී...https://www.blogger.com/profile/15396398948684886701noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-47528180047179530892010-04-17T03:40:21.790+05:302010-04-17T03:40:21.790+05:30ගල්මල්..අය්යෙ,
නිහඬව සෙනෙහස පිදෙන නිසා වෙන්ම
(ඇතැම...ගල්මල්..අය්යෙ,
නිහඬව සෙනෙහස පිදෙන නිසා වෙන්ම
(ඇතැම් විට )පෙරලා දරුවන්ගෙන් සෙනෙහස
නොලබන පිය සෙනෙහස...

කුමාර අය්යෙ,
මෙත් මුදිතා ගුණ සිතින් දරා..
පෙරුම් පුරා එන සසර පුරා...

අම්මාවරු මතු බුදුවන්නේ..
පියවරුමයි මතු බුදුවන මවුනට
ඒ විවරණ දෙන්නේ..

---දීපිකා ප්රියදර්ශනී ගේ හඬින්---

නලින් මල්ලි,
වත් ට කිව් දේ ම තමයි මට ඔයාට කියන්න තියෙන්නෙත්..

තාත්ත සදාතනික මතකයක් ඔයාගෙ හිතේ තියලනේ...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-68943844430286228402010-04-16T19:00:15.172+05:302010-04-16T19:00:15.172+05:30මගේ තාත්තා නැති වෙද්දි මට වයස 8යි. නමුත් ඒ කෙටි කා...මගේ තාත්තා නැති වෙද්දි මට වයස 8යි. නමුත් ඒ කෙටි කාලය තුළ ඔහු කියාදීපු ජීවිත පාඩම් ගැන සිහි කරද්දි අදටත් පුදුම හිතෙනවා.

හිතට දැනුනා මේ පදපෙළ.Ravenhttps://www.blogger.com/profile/01718734140076807844noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-17847874757122492172010-04-16T18:51:47.576+05:302010-04-16T18:51:47.576+05:30පිය ගුණ කඳ සිහිකර සොඳ..
ලියනට කවි වැල් පද බැද..
නො...පිය ගුණ කඳ සිහිකර සොඳ..
ලියනට කවි වැල් පද බැද..
නොහැක ඉතින් මගේ නෙතට..
උණන කඳුළු වැල් පිස පිස..මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-57828997982181861772010-04-16T17:53:57.019+05:302010-04-16T17:53:57.019+05:30නංගී ඔබේ කවිසිතේ පිපුණ මෙ පුෂ්පය සෑම තාත්තා කෙනෙකු...නංගී ඔබේ කවිසිතේ පිපුණ මෙ පුෂ්පය සෑම තාත්තා කෙනෙකුටම උපහාරයක්ම වේවා!

අගනා පදවැලක්. පේලියෙන් පේලියට නොදෙවෙනි වන තරම් හරබර මුතු පේලියක්.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-88558625256503219322010-04-16T16:57:33.850+05:302010-04-16T16:57:33.850+05:30ම්ම්.. නිමන්ති...ඔයා කියන දේ නම් හරි,
"පිය ...ම්ම්.. නිමන්ති...ඔයා කියන දේ නම් හරි,

"පිය සෙනෙහසට කව් ගී ලිය උනා මදි.."චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-24573955095250256302010-04-16T14:27:44.219+05:302010-04-16T14:27:44.219+05:30"පිය සෙනෙහසට කව් ගී ලිය උනා මදි.."
ඉතින්..."පිය සෙනෙහසට කව් ගී ලිය උනා මදි.."
ඉතින් හැම තාත්ත කෙනෙකුටම මේ පද ටික සෑබෑම උපහාරයක් වේවි චේජනා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-85669400125455956912010-04-16T14:24:49.205+05:302010-04-16T14:24:49.205+05:30ගෙදරට තාත්ත කෙනෙක් නැති අඩුව කොහොම පුරවන්නද මල්ලි,...ගෙදරට තාත්ත කෙනෙක් නැති අඩුව කොහොම පුරවන්නද මල්ලි, මෙහේ තනියම ඉන්දෙදි මගේ හිතට තාත්ත නැති අඩුව පුරවන්නත් බැරිව තියෙද්දි..

මගේ තාත්ත නම් ආදරේ පෙන්නනව.. අම්මටත් වඩා...මගේ වැඩවලට තාත්ත අම්මගෙන් බැනුම් අහන තරම්ම..:)චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-48573128247237813242010-04-16T14:03:30.274+05:302010-04-16T14:03:30.274+05:30සංවේදී පද ගැලපුමක්.. " බොඳ වුන නෙතගේ කඳුලක් ස...සංවේදී පද ගැලපුමක්.. " බොඳ වුන නෙතගේ කඳුලක් සඟවා
නිහඬව සෙනෙහස පිදුන හැටී..."
අපෙ අප්පච්චිත් මේ වගෙයි.අම්මා වගේ ආදරේ පෙන්නන්නේ නැති වුණාට හිතින් හුඟාක් දරුවො ගැන වද වෙනවා.Nayahttps://www.blogger.com/profile/16306048329430304453noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-44253928541852187142010-04-16T13:49:58.456+05:302010-04-16T13:49:58.456+05:30එ හිරුයි, සඳුයි තමයි ලොකය ජිවත් කරවන්නෙ.. දැනෙනවා....එ හිරුයි, සඳුයි තමයි ලොකය ජිවත් කරවන්නෙ.. දැනෙනවා.. ජිවත් වෙලා උන්නත් දැනෙනවා.. ගෙදරට තාත්තා කෙනෙක් ගෙ අඩුව පුරවන්න වෙන කාටවත් බැහැ..රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-32638148584030398832010-04-16T13:41:17.640+05:302010-04-16T13:41:17.640+05:30සමනලී, කවි පද නොබැදුන පිය සෙනෙහස ගැන දූල කතා කරනව ...සමනලී, කවි පද නොබැදුන පිය සෙනෙහස ගැන දූල කතා කරනව නම් තාත්තල හුඟක් සතුටු වෙයි..
ඉතින් අම්මා ගැන බොහෝ සෙයින් කතා කෙරෙන මොහොතක ඒ සෙනෙහස දුන් අම්ම ළඟ සෙවනැල්ලක් වගේ නැගී සිටී තාත්ත ගැනත් අපි කතා කරමු..

වත්, තාත්ත නැතත් මතකය ඔයා ළඟ සදාතනීයයි..නෙ..චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-46999763265303665722010-04-16T13:34:33.792+05:302010-04-16T13:34:33.792+05:30බොහොම ලස්සන විදිහට කවි පද සිත්තම් කරල තියනව. මගේ ත...බොහොම ලස්සන විදිහට කවි පද සිත්තම් කරල තියනව. මගේ තාත්තාත් මා ලග දැන් නැහැ. ඒ අඩුව ගොඩක් ම දැනෙනව සිංහල අලුත් අවුරුද්ද දවසට....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-79896920622823664752010-04-16T13:27:29.978+05:302010-04-16T13:27:29.978+05:30තාත්තා ගැන හිතේ ලස්සන මතකයක් මැව්වා ඔයා.... ලස්සන ...තාත්තා ගැන හිතේ ලස්සන මතකයක් මැව්වා ඔයා.... ලස්සන කවියක්....
සමනලීත් තාත්තාගේ ජීවිතේ වෙලා ඉන්න කෙනෙක්.... අම්මා කොයිතරම් උන්නත් තාත්තාගේ තුරුල්ලේම හුරතල් වෙච්ච කෙනෙක්... හොදම යාලුවෝ වාගේ තාත්තා එක්ක ජිවිතේ විදින කෙනෙක්....
ඒ තාත්තාගේ රැකවරණය, සෙවනැල්ල, සෙනෙහස නැති දාක කොහොම ඉන්නදැයි සමනලීට හිතා ගන්නවත් බෑ......Anonymousnoreply@blogger.com