tag:blogger.com,1999:blog-391970656323384816.post8985140731443125177..comments2023-06-13T18:12:35.041+05:30Comments on චේජනාගේ පිටුව (Chejana's web page): හචිකො - දුම්රිය පොළට ආ බල්ලාචේජනාhttp://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-391970656323384816.post-47877425956593058902011-07-15T10:54:10.505+05:302011-07-15T10:54:10.505+05:30බල්ලා කියන සතාගේ ඇති බැඳීම නිසාම වෙන්න ඇති මිනිසාග...බල්ලා කියන සතාගේ ඇති බැඳීම නිසාම වෙන්න ඇති මිනිසාගේ හොඳම මිතුරා කියන්නේ. කවදත් වගේ දැණුමට යමක්, ස්තුතියි නංගී.

මෑතකදී Gulf News පුවතේ පලවූ කතාබහට ලක් වූ තවත් කතාවක්.

Family chooses to live apart for their pets' sake

...when Gayani Wijeyesekera's family was forced to leave their villa in Abu Dhabi and consider abandoning their 23 cats and dog — they chose to live apart and save them instead...

http://gulfnews.com/news/gulf/uae/society/family-chooses-to-live-apart-for-their-pets-sake-1.836633ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-16767038523296783622011-07-15T07:13:48.045+05:302011-07-15T07:13:48.045+05:30@ චේජනා,
ඒක නම් ඇත්ත තමයි, ඉංග්‍රීසි චිත්‍රපටයට ව...@ චේජනා,
ඒක නම් ඇත්ත තමයි, ඉංග්‍රීසි චිත්‍රපටයට වඩා ජපන් චිත්‍රපටයෙ ගතියක් තියනව...ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-13664758986160628232011-07-14T19:14:24.580+05:302011-07-14T19:14:24.580+05:30මමත් මේ ෆිල්ම් එක බලලා තියෙනවා නංගි. මගේ ගෙදර කට්ට...මමත් මේ ෆිල්ම් එක බලලා තියෙනවා නංගි. මගේ ගෙදර කට්ටියම හරිම ආදරෙයි බල්ලන්ට. අපේ ගෙදර ඉන්නෙ බිතෝවන් කියල ඩොබමන් බල්ලෙක්. එයාගෙත් අපෙත් අතර තියෙන බැඳීම හරිම පුදුමාකාරයි. ගතිගුණ හරියට මිනිසෙක්ගෙ වගේ. හොඳට හැම දෙයම තේරෙනවා. බොහොම ස්තුතියි මේ ගැන ලීවාට.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-89392288715169718592011-07-14T10:44:39.308+05:302011-07-14T10:44:39.308+05:30හචිකෝ ගැන තියෙන චිත්‍රපට දෙකෙන් මම සම්පූර්ණයෙන්ම බ...හචිකෝ ගැන තියෙන චිත්‍රපට දෙකෙන් මම සම්පූර්ණයෙන්ම බැලුවෙ ජපන් එක,හචිකො මොනගටරි,

අනික බැලුවෙ ටිකයි, Hachiko: A Dog's Story ඉංග්‍රීසි චිත්‍රපටය, චිත්‍රපටයක් විදියට හොඳයි, ඒත් මේ කතාව ජපන් චිත්‍රපටය බලද්දි වඩාත් හොඳට දැනෙනව කියල මට හිතෙන්නෙ.
ජපන් චිත්‍රපටය යූ ටියුබ් එකේ සම්පූර්ණයෙන්ම තියෙනව,චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-34055955465708518532011-07-13T20:20:26.109+05:302011-07-13T20:20:26.109+05:30මම මේ ගැන මුලින්ම කියෙවුවෙ පහ වසරෙදි විතර මම කියවප...මම මේ ගැන මුලින්ම කියෙවුවෙ පහ වසරෙදි විතර මම කියවපු ලමා පත්තරේකින්. කාලයත් එක්කම ඒ සිදුවීම අමතක වෙලා ගියා. මීට වසර දෙකකට පමණ පෙර ගිය රූපවාහිනි වැඩසටහනකදී මේ පිලිමය පෙන්නුවට පස්සෙ මට මේ කතාව ගැන දැනගන්න ආස හිතුනා. හැබැයි ජපන් චිත්‍රපටිය හම්බවුනේ නෑ තවම. ඉංග්‍රීසි එකනම් ලැබුණා. හරිම සංවේදී වගේම දුක හිතෙන කතාවක්. :(~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-2891093336746020422011-07-13T18:28:32.402+05:302011-07-13T18:28:32.402+05:30Hachiko කියන සිනමා පටයත් තනලා තියෙන්නෙ මේ කතාතේමාව...Hachiko කියන සිනමා පටයත් තනලා තියෙන්නෙ මේ කතාතේමාව උඩයි චේජනා. මට බලන්න ලැබුනා. තමන්ගේ ස්වාමියාට තිබෙන සෙනෙහස අපූරුවර කියන ලස්සන කතාවක්. හරිම සංවේදීයි. ස්වාමියා මිය ගිය පසුත් හචිකො දුම්රියපොළට එන විදිය නම් නෙතට කඳුළු ගෙන එනවා..... තිරිසනෙකු තුල තම ස්වාමියාට තිබෙන ලැදියාව....දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-80966443052490252132011-07-13T15:52:12.743+05:302011-07-13T15:52:12.743+05:30කොහොමත් මිනිසුන් ළඟ නැති යහගුණ සතුන් ළඟ ස්ථිරවම ති...කොහොමත් මිනිසුන් ළඟ නැති යහගුණ සතුන් ළඟ ස්ථිරවම තියෙන බව මමත් දැකල තියෙනව. බල්ල නැට්ට වනල ලෙවකනවනම් හැබෑම භක්තිය තමයි. ආදරය තමයි. ආයෙ හංගගත්ත හොර හිතක් නෑ, ඒත් මිනිහ? අම්මෝ...``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-50816155486603457862011-07-13T15:18:18.109+05:302011-07-13T15:18:18.109+05:30මාත් ඔය කතාව කියවල සහ ඉංග්‍රීසි සිනමාපටය බලල තියෙන...මාත් ඔය කතාව කියවල සහ ඉංග්‍රීසි සිනමාපටය බලල තියෙනවා . ආයි බලන්නත් හැකි .'' ස්කුබි ඩු'' එකේ බ්ලැක් සමුරායි කතාවේ අන්තිමට ස්කුබිගේ පිළිමයක් හදනවා නේද හචිකොගේ වගේ ස්තුතියි මතක් කලාටBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-54742350887247164882011-07-13T14:40:22.366+05:302011-07-13T14:40:22.366+05:30මම.. මීට සමාන කතාවක් කියෙව්වා දැන් දවස් 2-3කට කලින...මම.. මීට සමාන කතාවක් කියෙව්වා දැන් දවස් 2-3කට කලින් ලංකාදිප පත්තරේ. ඒක ලංකාවේ උන එකක්..වදුරෙක් ගැන. රජරට පැත්තේ බස් ඩ්‍රයිවර් කෙනෙක් හැමදාම වදුරෙක්ට කෑම කන්න දීලා තියෙනවා.
මේ ලගදී ඒ ඩ්‍රයිවර් මැරිලා. වදුරා එතනට එන හැම බස් එකකටම එබි එබි ඒ ඩ්‍රයිවර් හොයන විදිය පත්තරේ ෆොටෝස් එක්කම දාලා තිබුනා. පස්සේ දවසක.. එයා.. ඒ බස් එකේ වහලට නැගලා කි.මී.33ක් (ඒ වගේයි මට මතක)දුර, ඒ ඩ්‍රයිවර් හොයා ගෙන ගිහින්ලු. ඒත් එදායින් පස්සේ ඒ වදුරා ආයෙ දකින්න ලැබිලා නෑලු.

මට ඒ ෆොටෝස් දැක්කම ඇත්තටම දුක හිතුනා.
ඒ වගේම මනුස්සකම දැන් තියෙන්නේ සතුන් අතර නේද කියලත් හිතුනා..කෙලෙහි ගුන අද මිනිසුන්ට බොහෝ දුරට මතක නැති හන්දා.- නිල් අහස -https://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-85708351336001878692011-07-13T14:28:09.985+05:302011-07-13T14:28:09.985+05:30මං මේ හචිකෝ ගැන වෙන බ්ලොග් එකක ලියල අත ගත්ත විතරයි...මං මේ හචිකෝ ගැන වෙන බ්ලොග් එකක ලියල අත ගත්ත විතරයි මේක දැක්කේ. මේ ගැන හදල තියෙන චිත්‍රපට දෙකම මන් බැලුව. හචිකොගේ ප්‍රතිරුපයත් දැක්ක. චිත්‍රපටි දෙකම පලපු අවස්ථාවල අපිට අඬන්න සිදු උනා. හචිකෝ ගැන අනිත් තොරතුරු මම දන ගත්තේ ඔබේ මේ ලිපියෙන් .. ස්තුතියි.. මමත් බල්ලන්ට ආදරය කරන ගොබිලෙක් .ඇවිත් මගේ බලු කතා ටිකක් බලන්නකෝ .සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-62820292335234255082011-07-13T13:30:46.632+05:302011-07-13T13:30:46.632+05:30මම මේ කතාව අනුසාරයෙන් හදපු ෆිල්ම් එක බැලුවා නංගී ....මම මේ කතාව අනුසාරයෙන් හදපු ෆිල්ම් එක බැලුවා නංගී . . හරිම සංවේදී කතාවක් . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-73245760463224746582011-07-13T11:24:40.633+05:302011-07-13T11:24:40.633+05:30http://en.wikipedia.org/wiki/List_of_dogs#Faithful...http://en.wikipedia.org/wiki/List_of_dogs#Faithful_dogsAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-85731546592720762192011-07-13T08:54:51.766+05:302011-07-13T08:54:51.766+05:30"හචිකෝ මොනගටරි" (Hachiko monagatari) ජපන..."හචිකෝ මොනගටරි" (Hachiko monagatari) ජපන් චිත්‍රපටයේ , නැවත නිෂ්පාදනයක් 2009 දී , ඇමරිකාව නිකුත් කලා, "Hachi: A Dog's Tale" නමින් . Internet Movie Database (IMDb) එකේ මේ ෆිල්ම් එක 8/10 ක් අරගෙන තියන නිසා හොඳ ෆිල්ම් එකක් කියල හිතනවා. 2009 ඉඳන්ම මේක බලන්න කියල හිටියට තාම බැරි වුනා.හොයාගෙන බලන්න ඕන. ස්තුතියි චේජනා මතක් කලාට.
-露Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-56379393871691532322011-07-13T08:40:34.308+05:302011-07-13T08:40:34.308+05:30Gimhani
බෙහෝ වෙලාවට මිනිසුන්ට වඩා බල්ලන්ට මේ ගතිග...Gimhani

බෙහෝ වෙලාවට මිනිසුන්ට වඩා බල්ලන්ට මේ ගතිගුන පිහිටා තියනවා. ඉතා හොද ලිපියක්. ස්තූති...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-11756797309297607762011-07-13T08:37:14.340+05:302011-07-13T08:37:14.340+05:30කළගුණ සැලකීම සහ තවත් හොඳ දේවල් හුඟක් අපිට බල්ලන්ගෙ...කළගුණ සැලකීම සහ තවත් හොඳ දේවල් හුඟක් අපිට බල්ලන්ගෙන් ඉගෙන ගන්න තියෙනව. මිනිස්සු කරන සමහර වැඩ වලට "බලු වැඩ" කියන එක සම්පුර්ණයෙන්ම වැරදිය්Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.com