tag:blogger.com,1999:blog-391970656323384816.post8663515273804255154..comments2023-06-13T18:12:35.041+05:30Comments on චේජනාගේ පිටුව (Chejana's web page): චේජනාhttp://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-391970656323384816.post-72918178140256439742013-03-04T23:47:04.823+05:302013-03-04T23:47:04.823+05:30මෙහෙම කතාවක් මටත් තිබුනා..ඒත් මේ කතාවෙ අවසානෙ මගේ ...මෙහෙම කතාවක් මටත් තිබුනා..ඒත් මේ කතාවෙ අවසානෙ මගේ කතාවෙ අවසානෙ වෙන්න එපා කියලා මං ප්රාර්ථනා කරනවා.. :) ජය..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-16443334398971853962013-03-02T21:04:25.611+05:302013-03-02T21:04:25.611+05:30ආදරේ ඔහොම තමා එක පාරටම පෙන්නන්නෙ නෑනේ. ඔහොම යං , ඔ...ආදරේ ඔහොම තමා එක පාරටම පෙන්නන්නෙ නෑනේ. ඔහොම යං , ඔහොම යං.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-63555558846436946182013-03-01T16:18:29.367+05:302013-03-01T16:18:29.367+05:30හෙහ්, ඇත්තමනෙ නඟේ...කාලය ඇඹරිලා තමයි මේ වෙලාවෙ තිය...හෙහ්, ඇත්තමනෙ නඟේ...කාලය ඇඹරිලා තමයි මේ වෙලාවෙ තියෙන්නෙ...

ඒත් කාලය ඇඹරෙන එක බොරුවක් නෙවෙයි. යමුනා විනෝදිනීටත් කලින්ම ඒක හොයාගත්තෙ ඇල්බොට් ගොයිය...හෙහ්, හෙහ්,
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-25745119383423317322013-03-01T15:07:38.897+05:302013-03-01T15:07:38.897+05:30හිටුකො..
මටත් සින්දුවක්ම මතක් වෙනකං...හිටුකො..

මටත් සින්දුවක්ම මතක් වෙනකං...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-34401949944321797402013-03-01T15:06:27.786+05:302013-03-01T15:06:27.786+05:30අද සිකුරාදා නිසා මම හිතන්නෙ අදත් කාලය ඇඹරි ඇඹරි වෙ...අද සිකුරාදා නිසා මම හිතන්නෙ අදත් කාලය ඇඹරි ඇඹරි වෙන්නැති ගතවෙන්නෙ ...
නේද රවි අය්යෙ...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-20640223551174197002013-03-01T14:55:42.768+05:302013-03-01T14:55:42.768+05:30ඔහෙ නැවතිල තිබ්බාවෙ අනේ ...කාලයටම හිතිච්ච වෙලාවක ආ...ඔහෙ නැවතිල තිබ්බාවෙ අනේ ...කාලයටම හිතිච්ච වෙලාවක ආය ඇරඹෙන්නෙ නැතැයි..

ඒක නෙවෙයි මේ දන්නවය වැඩක්..පොඩි කාලෙ මට ඔය සිංදුව ඇහෙන්නෙම කාලය නැවතී යලි ඇඹරී කියල...මට මාර ප්රශ්නයක් කාලය කියන එක ඇඹරෙන්නෙ කොහොමද කියල...හෙහ්, හෙහ්,
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-26882791779447906882013-03-01T14:08:25.526+05:302013-03-01T14:08:25.526+05:30ඔව් ඔව්... දැන් කාලය නැවතිලා...
ඒත් තාම නං යළි ඇර...ඔව් ඔව්... දැන් කාලය නැවතිලා...

ඒත් තාම නං යළි ඇරඹිලා නෑ...

:Dචේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-37823538338051118232013-03-01T13:59:23.869+05:302013-03-01T13:59:23.869+05:30අසුරුසැණින් කාලය නැවතුනු මොහොතක්....:)
ඉතිං බොල.....අසුරුසැණින් කාලය නැවතුනු මොහොතක්....:)

ඉතිං බොල......කාලය දැන් නතර වෙලයි තියෙන්නෙ...නෙවද?....බොහොම හොඳයි..බොහොම හොඳායි...බොහොමත්ම හොඳා....යි, හෙහ්, හෙහ්,
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-39210528861946764362013-03-01T13:32:19.083+05:302013-03-01T13:32:19.083+05:30අන්න බලන් සකි
ආල වඩන රුව
ඉරට උඩින් තල මල පිපිලා.....අන්න බලන් සකි
ආල වඩන රුව
ඉරට උඩින් තල මල පිපිලා..
සඳට උඩින් තල මල පිපිලා....

වන බඹරාදෝ - වන බඹරීදෝ - එමලට ගී සීපද බැන්දේ
රණ ගිරවාදෝ - රණ ගිරවීදෝ - එමලට රන් ඔංචිලි බැන්දේතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-522796616327578432013-03-01T13:29:43.976+05:302013-03-01T13:29:43.976+05:30:)
This is a kind of love and care...:)

This is a kind of love and care...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-55915637829573382452013-03-01T13:28:48.143+05:302013-03-01T13:28:48.143+05:30ඊට පස්සෙ...
ඊළඟ සතියෙ එක දවසක...
ආයෙම නිහඬතාවය බ...ඊට පස්සෙ...

ඊළඟ සතියෙ එක දවසක...

ආයෙම නිහඬතාවය බිඳගෙන කුණාටුවක් වගේ ඔහු මගේ හිත හරහා හමාගෙන ගියා...
නොනැවතීම අපි දෙන්න අතරින් ගලාගෙන ගිය කාලෙ එදා හදිස්සියෙම අපි දෙන්න අතරෙ නැවතුනා...

කල්පයක් තරං දිගට දැනුන විනාඩියකදි...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-37249693028466234492013-02-28T16:09:12.993+05:302013-02-28T16:09:12.993+05:30you are in LOVE, keep it straight and never Lie, a...you are in LOVE, keep it straight and never Lie, and in 50 years you will be still happy with him, if you can do this!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-60231330230139711342013-02-28T13:33:25.248+05:302013-02-28T13:33:25.248+05:30හරියටම සතියකට පස්සෙ ආයෙම අපි හමු උනා...
අපි?
ඔව්...හරියටම සතියකට පස්සෙ ආයෙම අපි හමු උනා...

අපි?

ඔව් අනේ මම කලින් කිව්වෙ...ඔහුයි මමයි,

ඉතිං?

ඔහු ටික වෙලාවක් මා දිහා බලාගෙන හිටිය.

පස්සෙ?

කල්පයක් වගෙ දැනුනු නිමේෂයකට පස්සෙ මට ඉබේටම බිම බැලුන.

හා......ඉතිං එච්චරද?

නෑ...අර ලියල තියෙන්නෙ මං ගැනද? ඔහු ඇහුව.

නෑ!!!!!!

එහෙමද හිතෙන්නෙ?...මම ඇහුව.

ඊට පස්සෙ?

ඊට පස්සෙ මුකුත් නෑ... කාලෙ තාම ගලාගෙන යනව……..
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-20380260502460883002013-02-28T07:21:31.202+05:302013-02-28T07:21:31.202+05:30ඇත්තෙන්ම ඒ උත්සාහය සාර්ථකයි නංගී.
කෙනෙකු ලඟින් ඉඳ...ඇත්තෙන්ම ඒ උත්සාහය සාර්ථකයි නංගී.

කෙනෙකු ලඟින් ඉඳන් කියන කතාවක් වගේ දැනුනා, සරළයි!ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-70131117742806805782013-02-27T18:30:40.397+05:302013-02-27T18:30:40.397+05:30ලිවිල්ලත් චමත්කාරජනකයි..ලිවිල්ලත් චමත්කාරජනකයි..samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-53008517671432332552013-02-27T18:24:12.784+05:302013-02-27T18:24:12.784+05:30මට ටිකක් අමුතු විදියකට ලියන්න හිතුන අය්යෙ අද...
කත...මට ටිකක් අමුතු විදියකට ලියන්න හිතුන අය්යෙ අද...
කතාවක් නැති කතාවක්... :)චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-10983040421476321212013-02-27T18:21:49.600+05:302013-02-27T18:21:49.600+05:30හෙඩිමක් නැහැ... කියවගෙන ෆූටරේට ඇවිත්...
ඉතිං ඊට ප...හෙඩිමක් නැහැ... කියවගෙන ෆූටරේට ඇවිත්...

ඉතිං ඊට පස්සේ... කියැවුනේ ඉබේටම.

Share the ears also interesting, isn't it?ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.com