tag:blogger.com,1999:blog-391970656323384816.post8172534074853556247..comments2023-06-13T18:12:35.041+05:30Comments on චේජනාගේ පිටුව (Chejana's web page): සඳ ඉකිළන රාත්‍රියක...චේජනාhttp://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-391970656323384816.post-13628999607940971002010-11-01T13:04:52.578+05:302010-11-01T13:04:52.578+05:30නියම කරන මිල
ලැබගන තුටු වන
නියම උන මිලට
විකිනී දු...නියම කරන මිල
ලැබගන තුටු වන
නියම උන මිලට
විකිනී දුක් උන
මිලක් නොදැන ඔහෙ
නිකමට විකිනෙන
කවුරු උන්
අපෙ සොහොයුරියන...

චමිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-52120580779306743072010-03-24T13:44:57.131+05:302010-03-24T13:44:57.131+05:30ah ow eka lassa sinduwak . . .matath okkoma mataka...ah ow eka lassa sinduwak . . .matath okkoma mataka na nageදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-41396327203452263382010-03-22T19:27:43.893+05:302010-03-22T19:27:43.893+05:30නෙතේ කඳුලැලි..
වැසූ අඳුනින්..
සඳේ සඳවත වැසූ
සළුවෙන...නෙතේ කඳුලැලි..
වැසූ අඳුනින්..
සඳේ සඳවත වැසූ
සළුවෙන්...
අනේ නොවැසුනි
ඉනූ කඳුලැලි
නිමා නොවෙනා
කඳුළු කතාවයි මේ....

දුකා අය්යෙ.. ඔයාගෙ කවිය කියෙව්වම මට මතක් වුනේ.. අර ප්‍රදීපා ධර්මදාස මහත්මිය ගයන...
විනේ කටින උන් තරහක් නොකියාම
කනේ කොහොඹ මිරිකනවා හැමදාම..
ගුණේ රැකන් ඉන්නළු මළ හිමිගේම..
වනේ නැතිව උන් දුක දන්නෙ කෝම කියන එක

මට ඔක්කොම පද මතක නෑ...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-5825349873125357212010-03-22T18:56:10.630+05:302010-03-22T18:56:10.630+05:30කොඳ මල් පිපුනාට
සඳ ඉකිලන රාත්‍රියේ
නොහැකි වුනි ඒ...කොඳ මල් පිපුනාට
සඳ ඉකිලන රාත්‍රියේ
නොහැකි වුනි ඒ
කොඳ මල් වලට
පුරවන්නට කුස ගිනි
මා කිරිකැටියාගේ
කිරි ඉල්ලා හඬා වැටෙන
හඬ නෑසෙනු වස්
සඳ ඉකිලන රාත්‍රියේ
මිල කරමි මම්
පැයකට . . මගත
ඉකිලන මගේ දෑසේ කඳුලු
අඳුන් වලින් වසා
හිතේ හැඟුමන් නසා . . !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-15567570418196193422010-03-22T15:11:41.990+05:302010-03-22T15:11:41.990+05:30ඒක නම් හරියට ම හරි 'නිල් අහස', ඒත් ඒ ගැහැන...ඒක නම් හරියට ම හරි 'නිල් අහස', ඒත් ඒ ගැහැනිය වෙළඳ භාණ්ඩයක් වීමේ දුක්බරම තැන මේ ගැහැනියට "පැය" ට මිලක් නියම වීම කියලයි මට හිතෙන්නෙ...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-55991639112600284562010-03-22T13:20:41.540+05:302010-03-22T13:20:41.540+05:30මුදල් මතම සියල්ලම තීරණය වන සමාජයක...
ගැහැණිය තරම්,...මුදල් මතම සියල්ලම තීරණය වන සමාජයක...
ගැහැණිය තරම්, මිලක් ඇතුවත්..නැතුවත්...විකිණෙන තවත් යමක් තියෙද.

කවි ටික ලස්සනයි..චේජනා.- නිල් අහස -https://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-35935995800635073232010-03-22T09:30:02.242+05:302010-03-22T09:30:02.242+05:30රවා මල්ලි, ඔයාටත් මටත් අපි කරන වැඩවලටත් මිලක් තියෙ...රවා මල්ලි, ඔයාටත් මටත් අපි කරන වැඩවලටත් මිලක් තියෙනව, ඒත් ඒක මට තීරණය කරන්න පුළුවන් මම ඒ මිලට එකඟ නම් විතරක් සිද්ද වෙන ගනුදෙනුවක්....ඒකට clear agreement එකක් තියෙනව.. ඒත් මේ මම කතා කරන ඇය ඒකට එකඟ වුනත් නැතත් ඇයට ඒක කරන්න සිද්ද වෙලා. ඒක කරන්න සිද්ද කරල.. මම ඔයා කියන ලිපි පෙල නම් කියවල නෑ, ඒත් මහාචාර්ය නන්දසේන රතනපාල මහත්තයගෙ "ශ්‍රී ලංකාවේ ගනිකාවෝ" කියන පොත නම් කියවල තියෙනව....(Sorry for the late reply for your comment malli)චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-61308425262484364322010-03-21T22:14:53.865+05:302010-03-21T22:14:53.865+05:30රෙවන් කිව්ව දෙය ඇත්ත... අක්කෙ ඔයාටත්, ඔයා කරන වැඩ ...රෙවන් කිව්ව දෙය ඇත්ත... අක්කෙ ඔයාටත්, ඔයා කරන වැඩ වලටත් මිලක් නියම කරලා...එ වගෙම ඔයා ඔය කියන විදි සරණ සමනලිටත් එ වගෙම කවුරුන් හො කෙනෙකු මිලක් නියම කරලා.. මෙ විදී සරණ සමනලියන් ගෙ ජිවිත කථාව හරිම් දුක්ඛිතයි.. ගොඩක් මිනිස්සු මුලින්ම ආශාවන්ට පැටලිලා යන්නෙ..පස්සෙ සමාජයෙන් ම එ ගැහැනිගෙ හිත හදනවා.. පස්සෙ එ සමාජයම එ ගැහැනියට ගරහනවා... කෙනෙකුට කියන්න ලෙසි ඔය රස්සවම කරන්නෙ නැතුව ගෙදරක වලන් පිඟන් හොදලා කියක් හරි හම්බ කරන එක ලෙසියි කියලා.. නමුත් හොයන් යද්දි එ ගැහැනිය පටන් අරන් තියන්නෙ එතනින්...අවසන් වෙලා තියන්නෙ මහ පාරෙන්... මෙ ගැන ගොඩක් සමාජ විද්‍යාත්මක කරුණු අඩංගු ලිපි පෙලක් ලියලා තිබුනා කාලෙකට කලින් මිත්‍ර ශ්‍රි කරුණානයක කියලා මහත්තයෙeක් දිවයින පත්තරෙ. මිනිස්සුම හදලා මිනිසුම මරනවා.. හැමතැනම එක වෙනවා..රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-13092198850551939012010-03-21T19:46:42.990+05:302010-03-21T19:46:42.990+05:30මම බැලුව මල්ලි, කමෙන්ට් එකත් දාලම ආව.. thanks..මම ...මම බැලුව මල්ලි, කමෙන්ට් එකත් දාලම ආව.. thanks..මම උනත් පුංචි කවියක් ලිව්වත් ඒකෙන් satisfy වෙනව.. ඒක කවුරුහරි හොරකම් කරල දාල තියෙනව දැක්කොත් දුක හිතෙයි..චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-76796681115599021802010-03-21T19:38:45.099+05:302010-03-21T19:38:45.099+05:30මාතෘකාවට අදාළ නැති දෙයක් ලියනවට සමා වෙන්න..
අපේ ස...මාතෘකාවට අදාළ නැති දෙයක් ලියනවට සමා වෙන්න..

අපේ සහෘදයෙකුට හරිම අවාසනාවන්ත සිද්ධියකට මුහුණපාන්නට සිදුවෙලා..
ආදරය, විරහව සහ කදුල ලියන චන්දික මලයට...
හැමොගෙම අවධානය මේකට යොමු වෙනවා නම් හොඳයැයි සිතනවා..
මේක බලලා ඔබේ අදහසත් ලියල එන්න..
http://love-hurt-tears.blogspot.com/2010/03/blog-post_6649.htmlsansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-20122793751935234282010-03-21T19:38:43.058+05:302010-03-21T19:38:43.058+05:30නංගි, ඇත්තටම අකමැත්තෙන් විවිද හේතු නිසා මේ තත්වයට ...නංගි, ඇත්තටම අකමැත්තෙන් විවිද හේතු නිසා මේ තත්වයට පත්වෙන "ඇය" ගැන හිතේ ඇතිවෙන දුක තමයි මේක ලියන්න හේතුව.. ඒත් ඔයා කියනදේත් ඇත්ත..
අද ගැහැණිය වෙළඳ භාණ්ඩයක්ම වෙලා..චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-5754834673786754542010-03-21T19:36:24.657+05:302010-03-21T19:36:24.657+05:30ඔව් මල්ලි, සමාජ අසාධාරණයෙ තවත් පැත්තක් විතරයි ඒක.....ඔව් මල්ලි, සමාජ අසාධාරණයෙ තවත් පැත්තක් විතරයි ඒක..
ඕක ඇත්තටම අද ලියවුනේ ලංකාවෙදි මම දැක්ක දෙයක් අද මම ටිකක් රෑ වෙල කරදරයක් නැතිව මෙහෙ පාරක ඇවිද ගෙන යද්දි තියෙන වෙනසත් එක්ක සංසන්දනාත්මකව මතක් උන නිසා.චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-67279292184939638922010-03-21T19:32:49.719+05:302010-03-21T19:32:49.719+05:30'දූවිල්ලෙන් වත්සුණු තවරා' ගීතය මතක් වුනා &...'දූවිල්ලෙන් වත්සුණු තවරා' ගීතය මතක් වුනා 'ලඳුනේ' ගීතයත් එක්කම..... ඔය තැනට පත්වෙන්න එක එක්කෙනාට විවිධ හේතු තියෙනව අක්කෙ... බලහත්කාරයෙන් යෙදවීම, අසරණකම නිසා එහෙමත් නැත්නම් නොනිත් ආශාවන් නිසා ගැහැණිය විසින්ම ..... ගැහැණියට මිලක් නියම වීම අද සමාජයට සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා... ඔයා ඒ දිහා සංවේදීව බලලා තියෙනව..... නිර්මාණය අගෙයි අක්කෙ...විශ්මිhttps://www.blogger.com/profile/16158419004662752793noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-18973483380656945262010-03-21T19:15:18.496+05:302010-03-21T19:15:18.496+05:30ඔවු අක්කේ දුකයි තමයි.
මට වඩාත්ම දුක සල්ලි වලින් නි...ඔවු අක්කේ දුකයි තමයි.
මට වඩාත්ම දුක සල්ලි වලින් නියම වෙලා තියන මිලට වඩා ඇය හට සමාජයට ගෙවීමට වෙලා තියන මිලට.

දැන් බලන්න සමහර කාන්තාවො ගැහැණූ ශරීරයට පිරිමින්ගෙ තියන ඉල්ලුම සහ කැමැත්ත තේරුම් අරගෙන එයාලවම වෙළද භාණ්ඩ කරගෙන ඉන්නවනෙ.අපි නිතර දෙවේලෙ රූපවාහිනියෙ දකින්නෙ(මම මේකට වරදක් කියන්නෙ නැහැ)

තවත් අය කරකියාගන්න දෙයක් නැති කමට. මිනිහගෙ බේබදු කම නිසා. දුප්පත් කමට.

මුලින් කී කොට්ඨාශයට ගල් මුල් පහර වදින්නේ නැති තරම්. නමුත් අනිත් අය?? රෑට නිදියගන්න මිනිහෙක් උනත් උදේට පාරක තොටක මිනිස්සු මැද දැක්කොත් ඒ ගෑනිගෙ මූණවත් බලනවද?Ravenhttps://www.blogger.com/profile/01718734140076807844noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-82822987707228164372010-03-21T19:00:47.725+05:302010-03-21T19:00:47.725+05:30ඔයා නම් ගොඩක් broad විදියට දැකල ඒක... අපිටත් මිලක්...ඔයා නම් ගොඩක් broad විදියට දැකල ඒක... අපිටත් මිලක් නියම වෙනව කියල..
ඒත් මල්ලි, අර විදියට "ඇය" ට මිලක් නියම වෙන එක ගැන මට දුක හිතුන..චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-81669019251947598392010-03-21T18:48:59.681+05:302010-03-21T18:48:59.681+05:30ඉර හඳ තරු යට හැමදේකටම මිලක් තීරණය වෙනවා අක්කේ. අප...ඉර හඳ තරු යට හැමදේකටම මිලක් තීරණය වෙනවා අක්කේ. අපිට උනත්. විවිධ ආකාර වලින්. තියන සමාජ ක්‍රමය ඇතුලෙ අපිට අපිවම මාකට් කරගන්න වෙලා.

කවියට ආවොත්, සමහරු වටිනාකම තේරුම් අරන් කැමැත්තෙන් විකිණෙනවා. තවත් අය ජීවිතෙන් නිසි වටිනාකමක් ලැබිල නැති නිසා අකැමැත්තෙන් හෝ අසරණකම නිසා විකිණෙනව..

කවිය නියමයි.Ravenhttps://www.blogger.com/profile/01718734140076807844noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-3598492662959976042010-03-21T15:58:06.458+05:302010-03-21T15:58:06.458+05:30ඔව් මල්ලි, ඒත් ඒ දුක්බර කතාව දැන් මේ මොහොතෙදිත් මේ...ඔව් මල්ලි, ඒත් ඒ දුක්බර කතාව දැන් මේ මොහොතෙදිත් මේ ඉර හඳ තරු යටම සිද්ද වෙනව..
මොනව කරන්නද?
මටත් ඕක ලියනවත් එක්කම "ළඳුනේ" මතක් උනා.

මචං, මම හිතන විදියටත් බොහෝ දෙනෙක් කැමැත්තෙන් කරනව නෙවෙයි..

"මේ හිරු සඳු තරු යටදිම
"පැය" ට මිලක් නියම කෙරේ..."
ඒක සමාජයේම එක කොටසකින් සිද්ද වෙනව..චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-67112025607152514692010-03-21T15:40:15.687+05:302010-03-21T15:40:15.687+05:30චේජනා අක්කි,
අර මං හැමදාමත් කියනවා වගෙ අදත් ඔයා අප...චේජනා අක්කි,
අර මං හැමදාමත් කියනවා වගෙ අදත් ඔයා අපිට හිතන්න දෙයක් ඉතුරු කරල...
මට එක්වරම මතක් වුණේ අමරසිරි පීරිස් මහත්මයගෙ “ළඳුනේ...“ ගීතය..

අඳුරු වළා සළු අතරේ..
සඳවත කිමදෝ මැකුනේ...
මේ හිරු සඳු තරු යටදිම
"පැය" ට මිලක් නියම කෙරේ...

ඔවුන්ගෙ දුක්ඛිත කතාව ඔයා අපූරුවට ගෙත්තම් කරල....
පද පෙළ නම් හරිම අපූරුයි !
ඒත් ඒ පදපෙළට යටින් කියවෙන කතාව....?sansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-68417046958595507242010-03-21T15:37:52.263+05:302010-03-21T15:37:52.263+05:30කවුරුත් කැමැත්තෙන් කරනවා නෙවේනේ නේද....
ලැම පමනක්....කවුරුත් කැමැත්තෙන් කරනවා නෙවේනේ නේද....
ලැම පමනක්..ලොවට පෙනෙන...ලය නොපෙනෙන ලදුනේ...Machanhttps://www.blogger.com/profile/04495176386694551477noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-71463194143618991642010-03-21T15:37:52.264+05:302010-03-21T15:37:52.264+05:30This comment has been removed by the author.sansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.com