tag:blogger.com,1999:blog-391970656323384816.post7978100833701774403..comments2023-06-13T18:12:35.041+05:30Comments on චේජනාගේ පිටුව (Chejana's web page): හිත රිදුන තැනක්...චේජනාhttp://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-391970656323384816.post-35175644602378094792010-03-07T21:27:00.698+05:302010-03-07T21:27:00.698+05:30සිත් රිදිම් මට වෙද්දි මම එව තුනි කර ගන්නෙ එක එක ති...සිත් රිදිම් මට වෙද්දි මම එව තුනි කර ගන්නෙ එක එක තියරි පාවිච්චි කරනවා. එකක් තමයි.. "මනුස්සයෙක් නෙ වැරදි වෙනවා, මගෙ අතිනුත් වෙන්නෙ"," මම මගෙ පවුලට ආදරය කරනවා වගෙ එයත් එයාගෙ අම්මලා තාත්තලට අදරෙ කරනවා ඇතිනෙ.. කමක් නැහැ".. "මහන්සි වෙලා නෙ ඉන්නෙ.. ආතතිය වැඩි ඇති එකයි බැන්නෙ"<br /><br />ඔන්න ඔය වගෙ තියරි පාට් ටිකක් තියනවා. මම ම් හදගත්තු. එක නිසා බාහිර කෙනෙක් එක්ක තරහක් යන්නෙම නැති තරම්. හැබැයි මගෙ මල්ලි ත් එක්ක මාර වලි යන්නෙ...රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.com