tag:blogger.com,1999:blog-391970656323384816.post7702711372211207934..comments2023-06-13T18:12:35.041+05:30Comments on චේජනාගේ පිටුව (Chejana's web page): තවත් එක දවසක...චේජනාhttp://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-391970656323384816.post-30055613125444219402010-08-18T18:22:09.426+05:302010-08-18T18:22:09.426+05:30Finally my experience appeared in your blog. I am ...Finally my experience appeared in your blog. I am really happy to read all the comments on Sunil Edirishinghe..such a down to earth person and a wonderful singer..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-76285802929379140452010-08-16T19:22:38.772+05:302010-08-16T19:22:38.772+05:30මේන් කථාව "මම කවදාවත් මෙගා ස්ටාර්ස් දැකල නම් ...මේන් කථාව "මම කවදාවත් මෙගා ස්ටාර්ස් දැකල නම් නෑ.. ඒත් ඒ තරු හරි රස්නෙයි කියල කියනව අහල තියෙනව... ඒත් ඉතින් මේ දෙවිවරු වගෙ මිනිස්සුන්ගෙ ගී වේදිකාවක ගයල විතරක් තියෙන රස්නෙ නෙ.." හෙහ් හෙහ් එල...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-54520557495994789432010-08-16T12:37:29.089+05:302010-08-16T12:37:29.089+05:30එච්චර ඉවසීමක් නෑත්නම් අච්චර සුන්දර සින්දු කොහොමද ක...එච්චර ඉවසීමක් නෑත්නම් අච්චර සුන්දර සින්දු කොහොමද කියවෙන්නෙ?

ප්‍රිය කරන චරිතයක් ගෑන ලියල තියෙන නිසා කුරුටු ගාල යන්න හිතුනනිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-28322995977686528722010-08-16T08:40:05.408+05:302010-08-16T08:40:05.408+05:30මේක ඇහුවම මටත් ඔහු ගැන දැනුනෙ අපමණ භක්තියක්...
&...මේක ඇහුවම මටත් ඔහු ගැන දැනුනෙ අපමණ භක්තියක්...
"මෙ සුවිසල් නිහතමානී පුද්ගලයානන් නිදුක් නිරෝගීව දීර්ගායුෂ පතන්නෙමි." අපි එහෙම ප්‍රාර්තනා කරමු.චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-82935184171620006282010-08-16T08:31:45.065+05:302010-08-16T08:31:45.065+05:30යෝගි, හුඟ දවසකින් ඔයායෝගි, හුඟ දවසකින් ඔයාචේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-14891454415723966052010-08-16T08:31:05.787+05:302010-08-16T08:31:05.787+05:30wath
සුනිල් එදිරිසිංහයන් ගෙ වෙබ් සයිට් එක දැන් වැ...wath
සුනිල් එදිරිසිංහයන් ගෙ වෙබ් සයිට් එක දැන් වැඩ කරන්න නෑ වගෙ තමා අක්කෙ, නොලිය ගියාට, ඔයා එන බව මම දන්නව,චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-4379831866669810372010-08-15T23:45:50.985+05:302010-08-15T23:45:50.985+05:30වචනයේ පරිසමාප්ත අර්ථයෙන් "නිහතමානී සරල මනුස්ස...වචනයේ පරිසමාප්ත අර්ථයෙන් "නිහතමානී සරල මනුස්සයෙක් ගැන සටහනක්" මේ රචනය ගොඩාක් තාත්වික විදියට ලියලා තියෙනවා. මෙහි අන්තර්ගතය ගැන කියන්න වචන නැහැ. මෙ උතුම් පුද්ගලයා ගැන ඔහු හා කිහිපවිටක්ම කතාබහ කර ඇති කෙනෙක් මීට අවුරුදු 7කට විතර උඩදී කී කතාවක් එතුමාගේ නිහතමානීකම ගැන අප්‍රමාණ ප්‍රතිරූපයක් මා තුල ගොඩනගා තිබුණා. එය තවත් ස්ථාවර වුනා.

ඒ ඉහල කලාකරුවා ගේ ගීත අපේ ජීවිතවලට මොනතරම් නම් සමීප ද? නිමන්ති සොයුරිය ඔබේ පෙර පොස්ට් එකට සටහනක් තබමින් පැතූ සේම තවතවත් හරවත් ගීත අප අතරට ගෙනෙමින් "හරවත් ගීත නියඟය" හමාර කරන්නට මෙ සුවිසල් නිහතමානී පුද්ගලයානන් නිදුක් නිරෝගීව දීර්ගායුෂ පතන්නෙමි.

බොහෝ අගේ ඇති සටහනක් නංගී, සුබ පැතුම්!ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-25365943677924350482010-08-15T22:02:33.410+05:302010-08-15T22:02:33.410+05:30මනුස්සයෙක් ගැන සටහනක් !
ඔබේ විස්තරේ කියවද්දි හිතු...මනුස්සයෙක් ගැන සටහනක් !
ඔබේ විස්තරේ කියවද්දි හිතුනේ ඇත්තටම මේ ඔබේ අත්දැකීමක් කියල..
අප්‍රමාණ සුන්දර හඬක් ඇති ගායකයෙක් පමණක් නොව සුන්දර මිනිසෙක් ලෙස නැවත ඔහු දෙස බැලිය හැකියි..
ස්තුතී ඔබට.

-ජයයෝගී...https://www.blogger.com/profile/15396398948684886701noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-66073632834745191462010-08-15T19:45:05.819+05:302010-08-15T19:45:05.819+05:30වෙනදට වගේ ඇවිත් බලල විතරක් නෙමෙයි කමෙන්ටුවකුත් නොද...වෙනදට වගේ ඇවිත් බලල විතරක් නෙමෙයි කමෙන්ටුවකුත් නොදා යන්න හිතුනෙ නැහැ අද.. ප්‍රියතම ගායකයෙක් ගැන කියල තියෙන කොට කියවල විතරක් යන්නෙ කොහොමෙයි...

ඉස්සර තිබුන මෙතුමාගේ වෙබ් අඩවියක්.දැන් නම් ඒක නැහැ වගේ..

කළේ පැන් ඇත නැවුම් රහ නැත
මොකද මන්දා ළිඳට වුයේ
පුළුස්සා ගත් රොටිය කර විය
මොකද මන්දා ලිපට වූයේ
හදා ගත් ලුණු මිරිස රහ නැත
මොකද මන්දා දිවට වූයේ

ස්තූතියි නගේ මේ ලිපියටAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-46847685341269064192010-08-15T19:22:21.978+05:302010-08-15T19:22:21.978+05:30හරී
මේක මගේ ඉස්සෙල්ල පෝස්ට් එක නිසා මට අහන්න ලැබ...හරී

මේක මගේ ඉස්සෙල්ල පෝස්ට් එක නිසා මට අහන්න ලැබුන අගනා කතාවක්...ඔහු ගැන ඉපදුන භක්තිය නිසා මෙතන සටහන් කරන්න හිතුව.චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-56890431105618751652010-08-15T19:19:38.386+05:302010-08-15T19:19:38.386+05:30Ishara
"එතුමාට නිදුක් නිරෝගි සුව පතනවා අපිට ...Ishara
"එතුමාට නිදුක් නිරෝගි සුව පතනවා අපිට චිරාත් කාලයක් රසවින්දනය ගෙන ඒම සඳහා..."

ඔයාගෙ ප්‍රාර්තනාව ට මම ත් එකතු වෙනව ...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-52503549348203548322010-08-15T19:17:54.689+05:302010-08-15T19:17:54.689+05:30෴ හසියා ෴
මේ වගෙ මිනිස්සුන්ට නම් මල් තියල වඳින්න ...෴ හසියා ෴
මේ වගෙ මිනිස්සුන්ට නම් මල් තියල වඳින්න පුළුවන් හිතේ කිසිම කහටක් නැතිව.., හරියට අම්මට තාත්තට වඳිනව වගෙ...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-79839361956074129552010-08-15T19:17:48.797+05:302010-08-15T19:17:48.797+05:30බොහෝම අගනා සටහනක්,, මගේත් ප්‍රියතම ගායකයා,, මම දන්...බොහෝම අගනා සටහනක්,, මගේත් ප්‍රියතම ගායකයා,, මම දන්න විදිහටත් එතුමා හොඳ මනුස්සයෙක් !!!හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-87460850242535814832010-08-15T19:16:45.980+05:302010-08-15T19:16:45.980+05:30දුමී
ඔයා ගොඩක් වාසනාවන්තයි අය්යෙ... මේ වගෙ පුද්ගල...දුමී

ඔයා ගොඩක් වාසනාවන්තයි අය්යෙ... මේ වගෙ පුද්ගලයෙක් එක්ක කතා බහ කර කර ඉන්න ලැබුන කියන්නෙ..චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-35116103442619172132010-08-15T19:15:42.478+05:302010-08-15T19:15:42.478+05:30sansarasidu
අපේ මිනිස්සු ඔහොම තමා මල්ලි, සල්ලිවලට...sansarasidu

අපේ මිනිස්සු ඔහොම තමා මල්ලි, සල්ලිවලට විතරයි සලකන්න පුරුදු වෙලා ඉන්නෙ...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-6594445940239858562010-08-15T19:14:42.434+05:302010-08-15T19:14:42.434+05:30අභීත උදය බණ්ඩාර එදිරිසිංහ
ඔයත් මම වගේ කෙනෙක් ද කො...අභීත උදය බණ්ඩාර එදිරිසිංහ

ඔයත් මම වගේ කෙනෙක් ද කොහෙද... මට ත් ඔහොම කෙනෙක් ව දැක්ක ම මතක වෙන්න දැකල පුරුදුයි කියල විතරයි.. ආයෙ මට ඒ කවුද කොහෙදිද දැකල තියෙන්නෙ කියල මතක් වෙනකොට ඉතින් වැඩක් නෑ..චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-698083097900786032010-08-15T19:12:10.537+05:302010-08-15T19:12:10.537+05:30වැම්පයර්
මට කවදාවත් කතා කරන්න නම් ලැබිල නෑ.. ඒත් ...වැම්පයර්

මට කවදාවත් කතා කරන්න නම් ලැබිල නෑ.. ඒත් කැම්පස් එකේ ප්රසංගෙකට ආව වෙලාවක හැබැහින් දැකල නම් තියෙනව...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-8845949569386680392010-08-15T19:10:25.404+05:302010-08-15T19:10:25.404+05:30පිස්සා පලාමල්ල
"එහෙම මනුස්සකම් තියෙන මිනිස්සු...පිස්සා පලාමල්ල
"එහෙම මනුස්සකම් තියෙන මිනිස්සු හරිම අඩුයි. ප්‍රසිද්ද කලාකරුවන් අතර හුඟක්ම."

ඒ නිසා ම තමයි මේක ලිව්වෙ, මේ ගායකය තුළ ඉන්න මනුස්සය ගැන හිත ට දැනුන ගෞරවය නිසා...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-10848780001476765242010-08-15T19:08:43.329+05:302010-08-15T19:08:43.329+05:30Shadow/හේමලයා
මම කවදාවත් මෙගා ස්ටාර්ස් දැකල නම් නෑ...Shadow/හේමලයා
මම කවදාවත් මෙගා ස්ටාර්ස් දැකල නම් නෑ.. ඒත් ඒ තරු හරි රස්නෙයි කියල කියනව අහල තියෙනව... ඒත් ඉතින් මේ දෙවිවරු වගෙ මිනිස්සුන්ගෙ ගී වේදිකාව ක ගයල විතරක් තියෙන රස්නෙ නෙ...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-41873115898889486842010-08-15T18:55:37.732+05:302010-08-15T18:55:37.732+05:30මගේ ප්‍රියතම ගායකයා...කට හඩේ පාලනය උපරිමව තියෙන අප...මගේ ප්‍රියතම ගායකයා...කට හඩේ පාලනය උපරිමව තියෙන අපිට සිටින ගායකය කිව්වොත් නිවැරදියි... මෙවැනි තැන්පත් පුද්ගලයෙක් ගෙන් එවැන්නක් දක්නට ලැබීම පුදුමයක් නොවෙයි.... එතුමාට නිදුක් නිරෝගි සුව පතනවා අපිට චිරාත් කාලයක් රසවින්දනය ගෙන ඒම සඳහා....Anonymoushttps://www.blogger.com/profile/04206338789833853138noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-23610774360271288872010-08-15T18:51:18.232+05:302010-08-15T18:51:18.232+05:30සැබැ කලාකරුවෝ කියන්නේ මේ අයටනේ.මල් තියලා වැන්දත් ප...සැබැ කලාකරුවෝ කියන්නේ මේ අයටනේ.මල් තියලා වැන්දත් පාඩු නෑ.අර කීවත් වගේ දැන් තැනින් තැන වැටෙන ස්ටාර්ස්ලා මෙතුමන්ලා අහලකින්වත් තියන්න බෑ.෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-17124289163174116612010-08-15T18:46:19.755+05:302010-08-15T18:46:19.755+05:30මටත් මෙතුමත් එක්ක කතා බහ කරන්න වාසනාව තිබුනා. ගීත ...මටත් මෙතුමත් එක්ක කතා බහ කරන්න වාසනාව තිබුනා. ගීත වල තියෙන භාවාත්මක බව වගේමයි කතා බහත්. ඒ වගෙම විනෝද වෙන වෙලාවල් වලට පුදුම රස සාගරයක් . . . !දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-41678042757622540942010-08-15T18:26:09.048+05:302010-08-15T18:26:09.048+05:30මං කිරිබත්ගොඩ වැඩ කරන කාලේ දවසක මෙතුමා ආවා අපේ ශාඛ...මං කිරිබත්ගොඩ වැඩ කරන කාලේ දවසක මෙතුමා ආවා අපේ ශාඛාවට... එතකොට මං හිටියේ මුදල් අංශයේ... මතක විදිහට එතුමා ගිහින් තිබුණේ කෙලින්ම අපේ සහකාර කළමනාකරු ගාවට... එදා ටිකක් සෙනඟ වැඩි දවසක්! බැංකුව වහන්න ඔන්න මෙන්න කියල තිබ්බත් ඒ වනවිටත් මුදල් අංශයෙ සිට විහිදුණු දිගු පෝළිම් වල අඩුවක් තිබුණේ නැහැ. එතුමට හදිසියකට මුදල් ගන්න අවශ්‍ය වෙලා තිබුණා. මුදල් ආපසු ගැනීමේ පත්‍රිකාවක් පුරවලා පාස්පොතත් සමඟ අපේ සහකාර කළමනාකරුට දීල තිබුණා. අපේ එක්කෙනා ගත් කටටම කියල තියෙනවා පෝළිමට යන්න කියල... මං ඒ බව දැනගත්තේ එදා හවස... එතුමා බොහොම ඉවසීමෙන් ඉඳල අර පෝළිම් ඉවර වුණාම කවුන්ටරෙන් මුදල් අරගෙන යන්න ගියා...
එතුමා යන්න කලින් කාටද කියල තිබුණා බැංකුවකදි කවමදාවත් එතුමට එහෙම දෙයක් වෙලා නෑ කියල...
මට එදා අපේ අය ගැන ඇති වුණේ පුදුම කලකිරීමක් ! මේ වගේ මනුස්සයෙකුටවත් පුංචි උදව්වක් කරන්න බැරිනම් ඇති වැඩේ මොකක්ද ?sansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-10400407492086535612010-08-15T17:46:22.927+05:302010-08-15T17:46:22.927+05:30එක දවසක් මමයි මගෙ බිරිදයි කැලණිය පන්සලෙ ඉදන් කිරිබ...එක දවසක් මමයි මගෙ බිරිදයි කැලණිය පන්සලෙ ඉදන් කිරිබත්ගොඩ පැත්තට යද්දි පාර ගැන තිබ්බ චකිතයක් නිසා දිග කලිසමක් ඇදගෙන තාප්පෙක වල් ගලව ගලවා හිටපු මනුස්සයෙක්ගෙන් පාර ඇහුවා.. කිසිම ප්‍රශ්ණයක් නැතුව ඉතා පැහැදිලිව පාර කිව්වා... ස්ටාර්ට් කරනකොට නේද ඔලුවට ආවෙ යකෝ මේ සුනිල් එදිරිසිංහ මහත්තයා නේද කියලා...

එච්චරකට සරල සුගම මිනිසෙක්...Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-6404480895529095342010-08-15T17:36:21.000+05:302010-08-15T17:36:21.000+05:30සුනිල් එදිරිසිංහ මහත්තය එක්ක මට කීපවිටක් කතාකරන්න ...සුනිල් එදිරිසිංහ මහත්තය එක්ක මට කීපවිටක් කතාකරන්න අවස්ථා හම්බෙල තියනවා.බොහොම දුර්ලභ ගති ඇති මහත්මයෙක් වගෙයි පෙනුනෙ. මේ සටහනෙන් එය ස්ථිර උනා..Anonymoushttps://www.blogger.com/profile/05218377669393099726noreply@blogger.com