tag:blogger.com,1999:blog-391970656323384816.post7673248622071206006..comments2023-06-13T18:12:35.041+05:30Comments on චේජනාගේ පිටුව (Chejana's web page): පහන් සිලචේජනාhttp://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-391970656323384816.post-18562422214832956062010-08-10T18:57:13.837+05:302010-08-10T18:57:13.837+05:30පන්සල් යෑම ගැන මුකුත් ම මගේ සටහන ට මම එකතු කළෙ නෑ ...පන්සල් යෑම ගැන මුකුත් ම මගේ සටහන ට මම එකතු කළෙ නෑ අය්යෙ ... ඒක වෙනම කියන්න ඕනේ තවත් ලොකු කතාවක් නිසා, හඳ තියෙන රෑට පන්සලේ වැලි මළුව පෑගෙද්දි දැනෙන අමුතුම සැනසීම ගැන. ඔයා කියනව වගෙම ඒ වෙලාවට දැනෙන්නෙ සැහැල්ලු නිරාමිස සුවයක්...
පොල්තෙල් පහනෙ දැල්ල මගෙ හිත ට ගේන්නෙත් ඒ නිරාමිස සතුට...

මට සතුටුයි ඒක ඔයාලත් හිත ට දැනිල විඳීම ගැන නම්...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-28007642794886855802010-08-10T17:56:45.259+05:302010-08-10T17:56:45.259+05:30උඹ ලියන සටහන්වලට යමක් නොලියාම බැහැනෙ නංගියේ...
පොල...උඹ ලියන සටහන්වලට යමක් නොලියාම බැහැනෙ නංගියේ...
පොල්තෙල්පානෙ දැල්ල දිහාව බලාගෙන භාවනා කළහැකි නෙව..දැල්ල නිවිල ගියාට පස්සෙ එතන ඉතිරිවන දෙයක් නැතිවා වාගෙ මේ අසීමිත බැඳීම්වලින් මිදෙන්නට බැරි හැටියක් අප්පා...සංසාරෙ තව කොච්චරදුරක් යන්නවෙයිද මංදන්නැහැ බං...!
ඔය පංසල,බුදු පිළිමෙ ගැන කියෙව්වාහම මතක්වුනේ ඒ දවස්වල පංසල් ගියහැටි..ගෙදර ඔක්කොමත් එක්කම ගියාට ඒ ඈයින්ට ඉස්සරහයි යන්න ඇරල මං හිතා මතාම පහුවෙනව...ඇයි දන්නවද හඳ එළිය කඳුවලල්ල.හීතල සුලඟ මගේ හිත පුදුමාකාර විදිහට නිවාදමනව..මංදන්නැහැ ඒ වෙලාවට මගේ හිත හිස්...

සුලා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-55314832873842156722010-08-10T04:56:32.371+05:302010-08-10T04:56:32.371+05:30ඔබ සිත ද
නිවුන බව අසා
මසිත සැනසුනි.ඔබ සිත ද
නිවුන බව අසා
මසිත සැනසුනි.චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-3677791406051171402010-08-10T04:49:44.735+05:302010-08-10T04:49:44.735+05:30නිවුනෙමි.නිවුනෙමි.sansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-53925743249609827652010-08-10T04:39:14.692+05:302010-08-10T04:39:14.692+05:30දැල්වෙන තුරු ම
සිත නිවනුයෙන්
පහන්සිල නිවෙන්නට
පෙර...දැල්වෙන තුරු ම
සිත නිවනුයෙන්
පහන්සිල නිවෙන්නට
පෙර හැර ආවෙමි...
නිවෙන බව දනිමි.
නිවෙනු මා නොදිටිමි.
එහෙයින්
ම සිත නිවුණි.චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-85189793999894448222010-08-10T04:37:36.863+05:302010-08-10T04:37:36.863+05:30අය්යෙ,
මගේ අතින් හැම වෙලාවෙම දකින දේවල් අපේ රටත් එ...අය්යෙ,
මගේ අතින් හැම වෙලාවෙම දකින දේවල් අපේ රටත් එක්ක සසන්දනය වෙනව. මෙහෙදිත් මම හැමදාම පන්සලට යනව. පන්සලේ දොරටුව ළඟ ඉඳන් වැඳල එනව. පන්සල වහල නිසා...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-56254884104384021862010-08-09T20:54:35.121+05:302010-08-09T20:54:35.121+05:30සිත නිවාලන්නට සෙමින්
දැල්වීය එක් පහන් වැටියක්,
බිඳ...සිත නිවාලන්නට සෙමින්
දැල්වීය එක් පහන් වැටියක්,
බිඳිත්තකුත් නොමැතිව තෙල්,
නිවී යන සඳ එය...

අලුත්, අරැම ගින්නකින් යලිත්
යටි සිත ඇවිලී ගොස් ඇත...හෙළයාhttps://www.blogger.com/profile/06483061059575857852noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-13929638840945187742010-08-09T20:49:46.621+05:302010-08-09T20:49:46.621+05:30ශාන්ත පරිසරයකට අරන් ගියා පහන් සිලේ එළියෙන්, ඒ පරිස...ශාන්ත පරිසරයකට අරන් ගියා පහන් සිලේ එළියෙන්, ඒ පරිසරයෙන් සිතට දැනෙන සිසිල...

එහෙත් "අද සැඳෑවේද මම පංසල අසලට ම ගියෙමි. පංසලේ පිවිසුම් දොරටු වසා ඇත. විවර ව තිබුණද ඉටිපහනක් දැල්වෙන ආලෝකයෙන් පිදෙන එහි මා දුටු සෞම්‍ය වූත් ශාන්ත වූත් බුදුරුව නැත..." ලොකු පාලුවක් දැනුනිගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-10268685328922252412010-08-09T18:17:37.516+05:302010-08-09T18:17:37.516+05:30දැල්වෙන පහන්සිලත් එක්ක
සමාධිගත වෙන්නෙ මගෙ හිත තමා...දැල්වෙන පහන්සිලත් එක්ක
සමාධිගත වෙන්නෙ මගෙ හිත තමා,
නිවෙන බව දැනගත්තත් ඇලුම් නොකර ඉන්න මට බෑ...
ඒත් නිවෙන බව දන්න නිසා නිවුනම මට ලොකු
දුකක් දැනෙන්නෙ නෑ...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-83019749430830222682010-08-09T15:32:30.582+05:302010-08-09T15:32:30.582+05:30දැල්වෙන පහන් සිල සමග ගෙන හැරුනේ
සන්වේදි සිතම නොවෙ...දැල්වෙන පහන් සිල සමග ගෙන හැරුනේ
සන්වේදි සිතම නොවෙද?
නිවී යන බව දැන දැනත් එයට ඇලුම් කිරීම
දුක්බර අවසනක මුල නොවේද?Anonymoushttps://www.blogger.com/profile/15665310736990950515noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-53490077506384449222010-08-09T12:11:51.040+05:302010-08-09T12:11:51.040+05:30ඉර හැමදාම පායන නිසා
අපි ඉර ට බනිනව ඇති..
පහන් සිල...ඉර හැමදාම පායන නිසා
අපි ඉර ට බනිනව ඇති..
පහන් සිලක් කාලෙකින් නොදැක්ක නිසා
පහන් සිලට ආදරේ හිතෙනව ඇති...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-24688989051969249882010-08-09T11:24:04.519+05:302010-08-09T11:24:04.519+05:30රුදුරු යැයි හිරුට බනින අපි....පහන් සිලකට මේ තරම් ආ...රුදුරු යැයි හිරුට බනින අපි....පහන් සිලකට මේ තරම් ආදරේ ඇයි.....Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.com