tag:blogger.com,1999:blog-391970656323384816.post6932256577219045562..comments2023-06-13T18:12:35.041+05:30Comments on චේජනාගේ පිටුව (Chejana's web page): මා දුටු ජපානයෙන්... ෆුජි සන්...චේජනාhttp://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-391970656323384816.post-1505361189965830062010-09-03T19:54:03.705+05:302010-09-03T19:54:03.705+05:30පින්තූර ටික බලල සටහනක් තියල ගිය හැමෝටම ගොඩක් ස්තුත...පින්තූර ටික බලල සටහනක් තියල ගිය හැමෝටම ගොඩක් ස්තුතියි...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-70673864483967032202010-09-02T16:40:16.796+05:302010-09-02T16:40:16.796+05:30පින්තූර දැක්කාමනම් හිතෙනවා කොච්චර මායාකාරී දර්ශනයක...පින්තූර දැක්කාමනම් හිතෙනවා කොච්චර මායාකාරී දර්ශනයක් ද ෆූජී කන්ද මවන්නේ කියල.. උදේක ඒ පරිසරයට ගිහාම මොන විදියට දැනෙනවද කියල හිතාගන්නවත් බෑ..
මමත් වෙලාවක් තිබ්බොත් මේ වැඩපොල ටික ඉවරවෙලා බස්එකක් අල්ලං එන්නං උදේ වරුවක..යෝගී...https://www.blogger.com/profile/15396398948684886701noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-36140181289682637942010-09-01T13:22:40.838+05:302010-09-01T13:22:40.838+05:30හරිම ලස්සනට විස්තර කරලා තියනවා. ලබන සැරෙත් ෆූජි-සන...හරිම ලස්සනට විස්තර කරලා තියනවා. ලබන සැරෙත් ෆූජි-සන් යන්න හිතෙනවා විස්තරය දැක්කම.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-85736635027764231052010-09-01T13:18:40.480+05:302010-09-01T13:18:40.480+05:30තිස්ස අය්යෙ, ඒක ඉතින් එක එක්කෙනාගෙ හැටි නෙ,මාත් ඉත...තිස්ස අය්යෙ, ඒක ඉතින් එක එක්කෙනාගෙ හැටි නෙ,මාත් ඉතින් ඇවිදින්න වැඩිය කැමති නෑ... ඒත් ෆුජි නම් මම දැක්ක ලස්සන ම දර්ශනයක්...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-58805390020197899562010-09-01T13:16:01.082+05:302010-09-01T13:16:01.082+05:30කතන්දර, තදශි නෙගුචි අහල තිබුනෙ නම් නෑ.. ඒත් හොයල බ...කතන්දර, තදශි නෙගුචි අහල තිබුනෙ නම් නෑ.. ඒත් හොයල බැලුව කමෙන්ට් එක දැක්කම...
මමත් සිංහල ඉගෙනගෙන කතා කරන ජපන් ජාතිකයෙක් දැකල තියෙනව...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-33104701027038636652010-09-01T10:07:45.103+05:302010-09-01T10:07:45.103+05:30සුන්දර දසුන් බොහෝමත්ම ස්තූතියි බෙදාහදාගත්තාටසුන්දර දසුන් බොහෝමත්ම ස්තූතියි බෙදාහදාගත්තාටනිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-18932163951065215982010-09-01T10:01:56.886+05:302010-09-01T10:01:56.886+05:30ලංකාවෙත් වැඩිය ඇවිදල නැති මම නම් මේසටහන් වලට හරිම ...ලංකාවෙත් වැඩිය ඇවිදල නැති මම නම් මේසටහන් වලට හරිම කැමතියි.ගීතික බුලත්සිංහලhttps://www.blogger.com/profile/01404345197226658809noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-69598564782368186152010-09-01T07:56:37.630+05:302010-09-01T07:56:37.630+05:30වැඩේ කියන්නේ මේ දේශාටනය හා ඒවා ගැන ලියවිච්චි සටහන්...වැඩේ කියන්නේ මේ දේශාටනය හා ඒවා ගැන ලියවිච්චි සටහන් වලට මගේ මෙළෝ ඇල්මක් නැති එක...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-56589606715677453192010-09-01T07:21:05.970+05:302010-09-01T07:21:05.970+05:30සරච්චන්ද්‍ර ගේ තදෂි නොගුචි ගේ පොත් සිහිවිය! තෑන්ක්...සරච්චන්ද්‍ර ගේ තදෂි නොගුචි ගේ පොත් සිහිවිය! තෑන්ක්ස්!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-52952218050982837002010-09-01T04:29:57.564+05:302010-09-01T04:29:57.564+05:30රවා, ලෝකෙ ඒ සදාතනික දහම වෙන්න ඇති ගිනිකන්දක් බව පෙ...රවා, ලෝකෙ ඒ සදාතනික දහම වෙන්න ඇති ගිනිකන්දක් බව පෙනි පෙනි හෑම ජපන් ජාතිකයෙක් ම ෆුජිට ආදරේ කරන්න පොලඹවන්නෙ...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-21332130062208907642010-09-01T04:28:56.101+05:302010-09-01T04:28:56.101+05:30මතක මංපෙත
ෆුජි ගිය අපි කට්ටියගෙනුත් 10 දෙනෙක් විතර...මතක මංපෙත
ෆුජි ගිය අපි කට්ටියගෙනුත් 10 දෙනෙක් විතර මුදුනට ම නැග්ග මල්ලි, මම නැග්ගෙ නැති වුණාට,චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-49030418327130876052010-09-01T04:15:08.779+05:302010-09-01T04:15:08.779+05:30හසියා, ප්‍රාර්තනා, සන්සරසිදු
ඔයාල මේ පින්තූර බලල ල...හසියා, ප්‍රාර්තනා, සන්සරසිදු
ඔයාල මේ පින්තූර බලල ලස්සනයි කියල ගියාම මටත් සතුටුයි,චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-27500430930814134762010-09-01T04:11:52.147+05:302010-09-01T04:11:52.147+05:30අභීත
ඒකත් හරි තමයි, ගිනිකඳු කිව්වට ඉතින් මේව නිතර...අභීත

ඒකත් හරි තමයි, ගිනිකඳු කිව්වට ඉතින් මේව නිතරම ඇවිලෙන්නෙ නෑ නෙ, හරිම හදිස්සියෙන් නෙ ඇවිලෙන්නෙ, අනිත් වෙලාවට හරිම සුන්දර සහ ආදරණීය විදියට තියෙනව...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-87423178893086782372010-09-01T04:10:14.079+05:302010-09-01T04:10:14.079+05:30හේමලයා/ගල් මල්
මම ජපානෙදි ගිය ගමන්වලදිත් දැක්ක ලස...හේමලයා/ගල් මල්

මම ජපානෙදි ගිය ගමන්වලදිත් දැක්ක ලස්සන ම දසුන්පෙළ මේක මට හිතෙන විදියට...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-88222958891561288282010-08-31T23:26:24.659+05:302010-08-31T23:26:24.659+05:30ලස්සනයි සුන්දරයි, එ ඇතුලෙ තියන ගින්දරත් සිහි කරන්න...ලස්සනයි සුන්දරයි, එ ඇතුලෙ තියන ගින්දරත් සිහි කරන්නෙ ලොකයෙ පවතින සදාතනික දහමක්.රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-18788481397314997872010-08-31T22:06:40.294+05:302010-08-31T22:06:40.294+05:30This is breath taking, immense, majestic....I also...This is breath taking, immense, majestic....I also didnt realise its real beauty until I went to see that..thanks lot for sharing photoes..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-14550167172503751832010-08-31T21:56:37.213+05:302010-08-31T21:56:37.213+05:30ෆුජි සන් යන්න අසා හිතෙන තරම් ෆොටෝත් ලස්සනයි,ඔයාගෙ ...ෆුජි සන් යන්න අසා හිතෙන තරම් ෆොටෝත් ලස්සනයි,ඔයාගෙ විස්තරෙත් ලස්සනයි.අයෙත් ලස්සන තැනකට ගියොත් තොරතුරු අපිත් එක්ක බෙදා ගන්න,හොඳ ද?ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-87432354208356909502010-08-31T21:40:10.891+05:302010-08-31T21:40:10.891+05:30අක්කේ ඔයාගේ විස්තරය දසුන්වල සුන්දරත්වයට දෙවැනි නැහ...අක්කේ ඔයාගේ විස්තරය දසුන්වල සුන්දරත්වයට දෙවැනි නැහැ....

ඇත්තටම හරිම අපූරුයි! ඒ වගෙම හරිම සුන්දරයි!
ස්තූතියි අපිත් එක්ක බෙදාහදාගත්තට....sansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-79102130635571193742010-08-31T21:35:20.642+05:302010-08-31T21:35:20.642+05:30ඔන්න මම ගිය සතියෙ ෆුජි සන් නැග්ග.
ඉක්මනටම ඒ විස්තර...ඔන්න මම ගිය සතියෙ ෆුජි සන් නැග්ග.
ඉක්මනටම ඒ විස්තරෙත් ලියන්න කියලයි ඉන්නෙ.
නගින්න එහෙම අදහසක් නැද්ද?
කන්ද උඩ ඉඳල අවට බලනකොටත් පුදුම ලස්සනක් තියෙන්නෙ!!!!මතක මංපෙතhttps://www.blogger.com/profile/07657063010578460227noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-22108747261066980212010-08-31T20:08:03.370+05:302010-08-31T20:08:03.370+05:30ඇත්තටම ලස්සනයි.....බොහෝමත්ම ස්තූතියි බෙදාහදාගත්තා...ඇත්තටම ලස්සනයි.....බොහෝමත්ම ස්තූතියි බෙදාහදාගත්තාට....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-64830706691198702942010-08-31T19:47:17.538+05:302010-08-31T19:47:17.538+05:30චේජනා දන්නවද? මේ ලෝකෙ ගොඩක් අය අදරේ කරන්නෙ ගිණිකදු...චේජනා දන්නවද? මේ ලෝකෙ ගොඩක් අය අදරේ කරන්නෙ ගිණිකදු වලට කියලා.... මේ ගිණි කදු ඇවිලෙන වෙලාවටයි නිමෙන වෙලාවටයි තමයි ආදරේ උස් පහත් වෙන්නෙ...... ආදරේ නියම ස්වභාවය පෙන්නන එකම දේ ගිණි කන්දද මන්දා...........Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-52946904600582881702010-08-31T17:13:30.180+05:302010-08-31T17:13:30.180+05:30ලස්සනයි රචනය. බොහෝම ස්තුතියි නංගී මෙ විස්තර හා පිං...ලස්සනයි රචනය. බොහෝම ස්තුතියි නංගී මෙ විස්තර හා පිංතූර අප සමඟ බෙදාගත්තාට.

ගිනි කන්දක් වුනත් හිම සේලයෙන් වැහුනාම මොනතරම් නම් සුන්දරද...ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-77941416245728865822010-08-31T16:59:47.705+05:302010-08-31T16:59:47.705+05:30හරිම සුන්දරයි දසුන් පෙළ....ස්තුතියි බෙදාහදා ගත්තාට...හරිම සුන්දරයි දසුන් පෙළ....ස්තුතියි බෙදාහදා ගත්තාට........Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.com