tag:blogger.com,1999:blog-391970656323384816.post6557178665576909943..comments2023-06-13T18:12:35.041+05:30Comments on චේජනාගේ පිටුව (Chejana's web page): මේ රිදුම් නැගෙන්නේ මිහිරි මතකයද එදා මගේ හිත පිරිමැදපූ...චේජනාhttp://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-391970656323384816.post-24674707926366480802018-10-18T01:56:23.437+05:302018-10-18T01:56:23.437+05:30මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා...මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජයඅනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-81062074516102798932014-01-30T21:18:36.472+05:302014-01-30T21:18:36.472+05:30අනේ සංසාරේ... . මේ හැකියාවද ? නිකන් වචන ටිකක් අනේ සංසාරේ... . මේ හැකියාවද ? නිකන් වචන ටිකක් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-31417962181671612182013-12-03T23:51:24.539+05:302013-12-03T23:51:24.539+05:30රිදුමකින සිත පත්ල පිරිමදින එසඳ සඳ,
පිරියතින මත්ගාන...රිදුමකින සිත පත්ල පිරිමදින එසඳ සඳ,
පිරියතින මත්ගාන අඳුරු ගැබ එකලු වෙත,
නෙතුඅගට ඉනු කඳුළු බිඳු සිසිල එක පැහැර,
මතකයක සොඳුරුතම සුවඳක්ය හද පිරෙන,
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-53410329744860720462013-11-28T06:56:28.432+05:302013-11-28T06:56:28.432+05:30නියමයි.දිගටම කරගෙන යන්න සුභ පතනවා.අපිත් බ්ලොග් අඩව...නියමයි.දිගටම කරගෙන යන්න සුභ පතනවා.අපිත් බ්ලොග් අඩවියක් ආරම්භ කරා.ගිහින් බලන්න
http://tv-sinhapedia.blogspot.com/yasiruhttps://www.blogger.com/profile/12942510823073819616noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-87600080898641263312013-11-26T15:40:39.215+05:302013-11-26T15:40:39.215+05:30කාලෙකට පස්සේ චේජනා ඇවිත් !කාලෙකට පස්සේ චේජනා ඇවිත් !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com