tag:blogger.com,1999:blog-391970656323384816.post5636011533235166407..comments2023-06-13T18:12:35.041+05:30Comments on චේජනාගේ පිටුව (Chejana's web page): විහඟ ගී මිහිරී...චේජනාhttp://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-391970656323384816.post-80623988626911765302010-06-16T14:51:05.789+05:302010-06-16T14:51:05.789+05:30හ්ම්...ජීවන චක්රය.....ලස්සනයි...උපරිමයි..
සුලා.....හ්ම්...ජීවන චක්රය.....ලස්සනයි...උපරිමයි..

සුලා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-60157547606389101632010-06-16T06:58:24.531+05:302010-06-16T06:58:24.531+05:30මෙහි රැඳෙන පළමු සේයාරුව සහ
තවත් එවැනි ම වූ වසන්...මෙහි රැඳෙන පළමු සේයාරුව සහ
තවත් එවැනි ම වූ වසන්තයේ
ගයන..කුරුල්ලන්ගේ සේයා රූ
රැඳුනු E-mail පණිවිඩයකින්
මේ අදහස මසිතට ගෙනා
යෝගි...
ස්තුතියි...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-13424061094221095272010-06-16T06:54:06.283+05:302010-06-16T06:54:06.283+05:30ගල්මල් අය්යෙ,
කළු දුමින් දූවිලි වලාවෙන්
වැසිලා.....ගල්මල් අය්යෙ,

කළු දුමින් දූවිලි වලාවෙන්
වැසිලා...
නොයන් චෙරි ගස්...
ගැයෙනා විහඟ ගී
ගොළු වී ගොසින්
නිහඬ වසන්තය
විඳ ගනු බෑ...

කාච නෙත සුරැකී
සේයා රුවක් නොම වී...
විහඟ ගී ගයනා...
විහඟුන් නෙත් ගැටෙනා...
සීමා මායිම්වලින්
මිදිලා...
වෙලේ බඩවැටි අතර
දිවයන...
වසන්තය හිමි වේවා...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-5341799243896981702010-06-16T06:47:02.285+05:302010-06-16T06:47:02.285+05:30දිල්,
වසන්තයෙ ගිම්හානයේ
එක සේ...
ජීවිතේ විහඟ ගීය...දිල්,

වසන්තයෙ ගිම්හානයේ
එක සේ...
ජීවිතේ විහඟ ගීයයි
ගැයෙන්නේ මේ...
සුන්දරයි මේ මායිමේ
රැඳි යෞවනේ...
කිමදෝ ඉතින් විහඟ ගී
ගොළු වුනේ...

ඔයත් අහල ඇති නෙ දුක් වෙල ඉවර වෙල හිනා වෙල ඉන්න හිටියොත්
කවදාවත් හිනා වෙන්න ලැබෙන්නෙ නෑ කියල...
ඒ නිසා ජීවිතේ විහඟ ගීය දැන්ම ම ගයන්න පටන්ගන්න..චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-87872387257424479292010-06-16T06:42:35.264+05:302010-06-16T06:42:35.264+05:30ස්තුතියි අනුරාධ
මින්දද...
අපි කෙම් බිමක වැසියො......ස්තුතියි අනුරාධ

මින්දද...
අපි කෙම් බිමක වැසියො...
හැමදාමත් වසන්තය ම රැඳුන...
ඉතින් ආඩම්බර වෙන්න පුළුවන්...
කෙම්බිම රැකගත්තොත්...
විහඟ ගී අහන්නත්...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-40672127172278497652010-06-16T06:40:43.906+05:302010-06-16T06:40:43.906+05:30වත් අක්කෙ,
විහඟ ගී ගොළු වී
මොහොතක ට...
ආයෙමත් ගැය...වත් අක්කෙ,

විහඟ ගී ගොළු වී
මොහොතක ට...
ආයෙමත් ගැයේවී
සවන ට ළං ව...
ඉවසපන්
මොහොතක්
පබඳින තෙක්
ගී පද වැල්...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-8457148088685483222010-06-16T00:27:18.267+05:302010-06-16T00:27:18.267+05:30වියැකුන කළු දුමින්
සුරැකුන ගස් පෙලින්
පීදුන රතු චෙ...වියැකුන කළු දුමින්
සුරැකුන ගස් පෙලින්
පීදුන රතු චෙරි බුදින්
පෑරුන චූටි විහඟ තුඩින්

අමොරා එන මීදුමින්
තටු සලා මිදීයන්
ආයෙ ඇවිත් බලන්
මා දම් පිරි ඕවිටියන්

මා නම් නැතත් පුන්චි ගැටව්
ඉන්නේ බලන් රෑනින් වරෙව්
පෙලී ගැසී රඟා ගීයක් ගයව්
සත්තුවත්ත දුර උන්ට වරමක් දියව්

ලස්සන පද සංකලනයක් නංගීගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-17254832735436900342010-06-15T22:45:40.028+05:302010-06-15T22:45:40.028+05:30සුන්දර විහග ගීයක ගයන්න තිබුනානම්...ජීවිතය මොනතරමක්...සුන්දර විහග ගීයක ගයන්න තිබුනානම්...ජීවිතය මොනතරමක් ලස්සන වේවිද චේජනා......මම බලාගෙන ඉන්නේ...

හරිම ලස්සනයි පද ටිකදිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-38515978364685624542010-06-15T22:10:13.204+05:302010-06-15T22:10:13.204+05:30ඒ සොයා එන කෙම්බිමක වැසියෙක් වෙන්න ලැබුන එකට සංතෝශය...ඒ සොයා එන කෙම්බිමක වැසියෙක් වෙන්න ලැබුන එකට සංතෝශයි..
ලස්සනයි කවිය චේජනා...මින්දදhttps://www.blogger.com/profile/06397509154275775668noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-78808259266285605912010-06-15T22:02:05.372+05:302010-06-15T22:02:05.372+05:30හ්ම්... ලස්සනයි නේන්නම්. ආයෙ කතා දෙකක් නෑ.හ්ම්... ලස්සනයි නේන්නම්. ආයෙ කතා දෙකක් නෑ.අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-54355749219905573602010-06-15T21:50:58.282+05:302010-06-15T21:50:58.282+05:30හ්ම්...... මගේ විහඟ ගීයත් මේ දවස් වල ගොළු වෙලා.......හ්ම්...... මගේ විහඟ ගීයත් මේ දවස් වල ගොළු වෙලා....

චේජනා නංගියේ ලස්සන පද ගෙතුම...Anonymousnoreply@blogger.com