tag:blogger.com,1999:blog-391970656323384816.post4761314296729514615..comments2023-06-13T18:12:35.041+05:30Comments on චේජනාගේ පිටුව (Chejana's web page): TEDDY BEARS...ටෙඩි බෙයාවෝ...චේජනාhttp://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-391970656323384816.post-28825945611798454352011-06-04T03:25:46.658+05:302011-06-04T03:25:46.658+05:30මල්ලිලාටත් ටෙඩි බෙයාවො ඉඳල තියනව නේ ද?
සෙල්ලම් බ...මල්ලිලාටත් ටෙඩි බෙයාවො ඉඳල තියනව නේ ද?

සෙල්ලම් බඩු කඩල දාන එක මල්ලිලාගෙ හැටි.. මගෙ සෙල්ලම් බඩුත් එකේක හේතුවලට කඩල දැම්මෙ අපෙ මල්ලි, එකක් එයාට තරහ ගිහින් විසිකරල.. තව එකක් ඇතුලෙ තියෙන්නනෙ මොනවද බලන්න... අන්තිමට ඉතිරි වුණේ මගෙ හට්ටි මුට්ටි ටික විතරයි.. ඒවත් ඇල්මිනියම් නිසා... අපිත් තාම මතක් කරනව ඕව..චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-32733542913368052392011-06-03T15:22:20.536+05:302011-06-03T15:22:20.536+05:30මම පොඩි කාලෙ ෆිල්ම් බලලා එවෙ ගිය ෆයිට් සීන් ආයෙ රඟ...මම පොඩි කාලෙ ෆිල්ම් බලලා එවෙ ගිය ෆයිට් සීන් ආයෙ රඟ දක්වන්න අරගත්තේ අපේ නංගිගේ අඩි 3ක් විතර උස ටෙඩි බෙයාව. අන්තිමේ ඒ අසරණ ටෙඩි බෙයාර් කැඩිලම ගියා. තාම නංගි මට බනිනවා.අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-2833819288577379222011-06-03T12:33:14.164+05:302011-06-03T12:33:14.164+05:30මටත් චුටි කාලේ ටෙඩියෙක් හිටියා....මටත් චුටි කාලේ ටෙඩියෙක් හිටියා....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-60137906509374892512011-06-03T06:51:06.403+05:302011-06-03T06:51:06.403+05:30ම්ම්.. ඒ ගොල්ලො හරිම ශෝක්... බලාගෙන යද්දි කවුරුත්ම...ම්ම්.. ඒ ගොල්ලො හරිම ශෝක්... බලාගෙන යද්දි කවුරුත්ම එයාලට ආසයි නෙ..චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-56311907335322188712011-06-02T18:09:11.221+05:302011-06-02T18:09:11.221+05:30සුරතල් ටෙඩියන් හරිම ආදරණීයයි නේ නංගි. අපි හැමෝටම ප...සුරතල් ටෙඩියන් හරිම ආදරණීයයි නේ නංගි. අපි හැමෝටම පුංචි කාලෙ මේ වගේ සුරතලෙක් ඉන්න ඇති. ගොඩාක් ලස්සන විස්තරයක් කියෙව්වා. මේ දැනුවත් කිරීමට ස්තූතියි!Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-53021074560855198902011-06-02T13:12:58.923+05:302011-06-02T13:12:58.923+05:30කරදර වෙලාවෙ ගෙදර ගිහින් නෙ ආවෙ අක්කෙ... දැන් කරදරය...කරදර වෙලාවෙ ගෙදර ගිහින් නෙ ආවෙ අක්කෙ... දැන් කරදරයක් නෑ..චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-29080629310233159682011-06-02T13:01:36.030+05:302011-06-02T13:01:36.030+05:30ගල් මල් ..නෙවර් මයින්ඩ් කියල තව කඩේකට යනවා තව පොඩ්...ගල් මල් ..නෙවර් මයින්ඩ් කියල තව කඩේකට යනවා තව පොඩ්ඩෙන්

චේජනා ඔයා ඉන්නේ ජපානේද . කරදරයක් නැහැනේ නේදBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-65488782965537921032011-06-02T10:10:46.222+05:302011-06-02T10:10:46.222+05:30හිහ් හිහ්...... මං ළඟත් ඉන්නවා ටික දෙනෙක්. ටෙඩි බ...හිහ් හිහ්...... මං ළඟත් ඉන්නවා ටික දෙනෙක්. ටෙඩි බෙයාලා නම් ඉතින් කිසිම භේදයක් නැතුව හැමෝම ආසයිනේ අක්කි. හැබැයි කතාව ඇහුවෙ නම් අද බොහොම ස්තූතියි ඒ ගැන කිව්වට.හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-27781089970976349512011-06-02T05:49:17.059+05:302011-06-02T05:49:17.059+05:30ගල්මල් අය්යෙ,මෙහෙදි අපි ජැපලිෂ්වලින් කියල බඩු ඉල්ල...ගල්මල් අය්යෙ,මෙහෙදි අපි ජැපලිෂ්වලින් කියල බඩු ඉල්ලනව වගෙ තමා..,චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-84507426787503363992011-06-02T05:46:29.677+05:302011-06-02T05:46:29.677+05:30Bindi, දැනටත් මගේ ඇඳ උඩ දෙන්නෙක් ඉන්නව...ජිරාෆ් පැ...Bindi, දැනටත් මගේ ඇඳ උඩ දෙන්නෙක් ඉන්නව...ජිරාෆ් පැටියෙකුයි වලස් පැටියෙකුයි...
තව ලෝමයන වගෙ මැටීරියල්ස්වලින් හදපු ඒව වෙනමමත් ඉන්නව කබඩ් එකේ. :)චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-44236374886473215962011-06-02T05:44:51.597+05:302011-06-02T05:44:51.597+05:30දුකා අය්යෙ, ඔයා කොහොමත් පොඩි පුතාට නෙ මේ ගොල්ලන්ව ...දුකා අය්යෙ, ඔයා කොහොමත් පොඩි පුතාට නෙ මේ ගොල්ලන්ව අරන් දෙනව ඇත්තෙ... කොහොමටත් හොඳට හොයල බලල අරගන්න වෙයි...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-89056626241059661122011-06-02T05:43:34.314+05:302011-06-02T05:43:34.314+05:30නලිනි චන්දිමා , හැමෝටම ටෙඩිබෙයාවො ඉන්නව එහෙනම්... ...නලිනි චන්දිමා , හැමෝටම ටෙඩිබෙයාවො ඉන්නව එහෙනම්... :)චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-39101818878754771222011-06-02T05:40:13.387+05:302011-06-02T05:40:13.387+05:30නිල් අහස -
මම හිතුවෙ නෑ නෙ ඔයාලත් ආසයි කියල..නිල් අහස -

මම හිතුවෙ නෑ නෙ ඔයාලත් ආසයි කියල..චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-89340875108840373692011-06-01T22:07:59.337+05:302011-06-01T22:07:59.337+05:30ටෙඩීයෝ ගැන නොදන්න දේවල් ගොඩාක් දැනගත්තා. ලස්සනට ලි...ටෙඩීයෝ ගැන නොදන්න දේවල් ගොඩාක් දැනගත්තා. ලස්සනට ලියපු විස්තරයක්, බොහෝම ස්තුතියි නංගී.

ඒත් එක්කම මතකයට ආවේ ටෙඩී බෙයාර් හා සම්බන්ධ සිද්ධියක් ගැන. මීට අවුරුදු 14කට විතර කලින් දවසක් හිතවතෙකුගේ ගෙදර යන ගමන් අපිට ඕනකලා එහේ දුවට ටෙඩියෙක් ගන්න. අපි සෙල්ලම් බඩු කඩයකට ගිහින් ටෙඩියෙක් ඉල්ලනවා. එකාට එකා මූණ බලාගන්නවා. ඉංග්රීසි තේරෙනවා කියලා හිතපු කෙනෙක් ගාවට ගිහින් ඇහුවා, එයාත් නොදන්න පාටයි. මිනිහා කතා කරන්න පටන් ගත්තා "ඇක්ටුවලි..." කියලා. මට තේරුම් ගියා ප්රශ්ණය, මිනිහාගේ බාෂා විලාෂය අනුව යමින් "...ටෙඩ්ඩි බෙයා...ර්" කිව්වා විතරයි උඩතට්ටුවේ ස්ටෝරුවෙන් ලස්සන ටෙඩියෙක් ආවා. කතාව පරණ වුනත් මේ මෑතකත් ඒ සිද්ධිය මතක් වුනා.

දකුණු ඉන්දීය අය හල්කරපු අකුරුවලට ලොකු සාධාරණයක් ඉටු කරනවා නේ.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-58568478238194274762011-06-01T21:03:10.138+05:302011-06-01T21:03:10.138+05:30ඇඳන් උඩ පුටු උඩ පොඩි අය ලොකු අය
ඇඳුම් ඇඳපු අය ම...ඇඳන් උඩ පුටු උඩ පොඩි අය ලොකු අය

ඇඳුම් ඇඳපු අය මුකුත්ම නැති අය ...

ලනු ගැට ගහගෙන ඇදගෙන යන අය ..

ගෙදර පිරිලා ..

අප හට අතපය තියන්න ඉඩ නැත .

ළමයෙක් දෙන්නෙක් ඉන්නා දවසට

මතක් කරන්නකෝ නංගියේ මේ ටික .

.....Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-34809646249732901892011-06-01T18:59:05.996+05:302011-06-01T18:59:05.996+05:30නියම ලිපියක් නංගී . .
නොදැන හිටි දෙයක් අද දැන ගත්...නියම ලිපියක් නංගී . .

නොදැන හිටි දෙයක් අද දැන ගත්තා.

ඒ වගේම ලිපියේ අවසානේ දුන්නු අවවාදෙත් හොඳින් හිතට ගත්තා . .

බොහෝම ස්තූතියිදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-84750325740046030782011-06-01T16:36:02.414+05:302011-06-01T16:36:02.414+05:30ටෙඩී බෙයාලට නම ලැබුණෙ රූස්වෙල්ට් ජනාධිපතිවරයා හා ස...ටෙඩී බෙයාලට නම ලැබුණෙ රූස්වෙල්ට් ජනාධිපතිවරයා හා සම්බන්ධ සිදුවීමකින් බව අහලා තිබුණත් මේ මුළු කතාවම අහලා තිබුණෙ නෑ. බොහොම ස්තුතියි චේජනා.
අර කියන කතාවනම් ඇත්ත. කියන දෙයක් අහගෙන, "ඕකනෙ මං කලින්ම කිව්වෙ" නොකියා, ළඟට වෙලා සිනිදුවට තුරුල් වෙලා ඉන්න සීල් කෙනෙක් මටත් ඉන්නවා. :Dනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-77862782828960384992011-06-01T16:07:21.627+05:302011-06-01T16:07:21.627+05:30ඇත්ත..චේජනා..ටෙඩී බෙයාර්ස්ලත් අයිස් ර්ක්රම් වගේ...ඇත්ත..චේජනා..ටෙඩී බෙයාර්ස්ලත් අයිස් ර්ක්රම් වගේ තමයි.
පොඩ් කාලේ ඉදලා වයසට යනකම්ම අපි එයාලට ආදරෙයි.
කොහොම උනත් එයාලා ගැන රසවත් සිදුවිම් ගොඩත් අද ඔයා ගේ මේ පෝසට් එක නිසා දැන ගත්තා.
ඒ වගේම රසවත් විදිහට ලියලත් තියෙනවා.- නිල් අහස -https://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-69230219740320772022011-06-01T15:42:11.175+05:302011-06-01T15:42:11.175+05:30onna mamat alutin blog karanna awaa..http://tharin...onna mamat alutin blog karanna awaa..http://tharindugeadaviya.blogspot.com/RRNhttps://www.blogger.com/profile/18021211252061868622noreply@blogger.com