tag:blogger.com,1999:blog-391970656323384816.post443539115533708650..comments2023-06-13T18:12:35.041+05:30Comments on චේජනාගේ පිටුව (Chejana's web page): ශිශිරයේ දවසක...චේජනාhttp://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-391970656323384816.post-11526895468562674942011-03-08T06:19:40.208+05:302011-03-08T06:19:40.208+05:30ඔයා දවසින් දවස ඇවිත් ටික ටික බලනව නේද අක්කෙ,
හිමව...ඔයා දවසින් දවස ඇවිත් ටික ටික බලනව නේද අක්කෙ,
හිමවලට තියෙන ආසාව අපිට විතරක් ම සීමා වෙච්ච දෙයක් කියල මට හිතෙන්නෙ නෑ... ශිශිරයේ පළවෙනි හිම පතනය මාත් එක්ක ඉන්න ජපන් ලමයිත් සතුටින් නරඹනව මම දැකල තියෙනව...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-55953095752788752962011-03-07T16:34:01.135+05:302011-03-07T16:34:01.135+05:30ඔන්න නංගි, අද තමයි ඔයාගෙ හිම පතනය තියෙන පිටුව කියෙ...ඔන්න නංගි, අද තමයි ඔයාගෙ හිම පතනය තියෙන පිටුව කියෙව්වෙ. මම හිම පතනයක් මුලින්ම දැක්කෙ අපි රුසියාවට ගිය වෙලාවෙ. එදා මාත් ලොකු නංගිත් හිම බෝල හදමින් හරිම සතුටක් වින්ද. ඔයා වගෙම සීතලේ ගැහි ගැහී හෝටල් භූමියෙන් එළියට ඇවිත් අත්පා කීරි ගැහෙන කල් හිටපු හැටි මතක් වෙනව. අපේ රටේ හිම නැති නිසා ද දන්නෙ නැහැ අපි මෙපමණ ආස හිම දකින්න. කොහොම උනත් මගෙ මහත්තයා නම් කියන්නෙ ජපානේ තමයි පරිසරය ලස්සනම හිම වැවුනම කියල. මම ඔහේ ඇවිත් නැති නිසා ඔයාගෙ පින්තූර වලින් ඒ සුන්දරත්වය නම් හොද හැටි විදගත්තා. ස්තූතියි.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-28152019838917512302011-01-30T19:30:55.838+05:302011-01-30T19:30:55.838+05:30මම පලවෙනි වතාවටයි අන්තිම වතාවටයි දෙකට ම තමා ඒ ගියෙ...මම පලවෙනි වතාවටයි අන්තිම වතාවටයි දෙකට ම තමා ඒ ගියෙ.. :)

දෙවියන්ගෙ පිහිටෙන් මේ පාර තාම මෙහාට හිම වැටුනෙ නෑ...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-74386959985860673392011-01-30T18:44:44.327+05:302011-01-30T18:44:44.327+05:30කාලෙකින් මේ පැත්තෙ ආවා. ස්කීන්ග් ලේසි කෙලියක් නෙවේ...කාලෙකින් මේ පැත්තෙ ආවා. ස්කීන්ග් ලේසි කෙලියක් නෙවේ. මමත් කීප පාරක් කරල තියනව. දැන්නම් යන්තම් ගොඩදාගන්න පුලුවන් උනාට පළවෙනි දවසේ හිටියෙ ගස් බදාගෙන, කණු බදාගෙන, වැටී වැටී.
ස්ලෙජින්(Sledding - http://en.wikipedia.org/wiki/Sledding) කරල බලන්න. ඒක ස්කීන්ග් වගේ කිසිම අමරුවක් නෑ. ඊට වැඩිය ෆන්.
මම ඉන්නෙ තෝක්යෝ වලට උතුරට වෙන්න ෆුකුශිමා වල Aizu wakamatsu කියන සිටී එකේ. මෙහෙනන් හිම ඕනෙ තරම්. දොර ගාවටම පිරිලා. පේන මානෙ ස්කී රිසොර්ට්ස් 2ක් තියනවා. මේ අවුරුද්දට තවම යන්න බැරි උනා.Chamilahttps://www.blogger.com/profile/00495622309204889540noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-43929464605236379812011-01-24T19:49:27.916+05:302011-01-24T19:49:27.916+05:30ඒක නෙ එක වතාවක් ගියේ බලන්න... :)ඒක නෙ එක වතාවක් ගියේ බලන්න... :)චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-71034104266106357102011-01-23T22:07:54.510+05:302011-01-23T22:07:54.510+05:30ලස්සන Photo ටික.
Hmm... ස්කී කරන එක ලේසි නෑ තමයි ....ලස්සන Photo ටික.
Hmm... ස්කී කරන එක ලේසි නෑ තමයි ..
ඒ වුනාට අලුත් අත්දැකීමක් නේ...

露 (from North Thailand)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-12792350299882953492011-01-22T14:17:20.346+05:302011-01-22T14:17:20.346+05:30ඔව් ඔව් ඔක්කොම පින්තූර ගත්තෙ මම...ඔව් ඔව් ඔක්කොම පින්තූර ගත්තෙ මම...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-7625878939555884582011-01-22T11:55:40.624+05:302011-01-22T11:55:40.624+05:30ඇත්තටම අක්කේ ඔයා කිව්වත් වගේ හිම දකින්නත් හිම මත ල...ඇත්තටම අක්කේ ඔයා කිව්වත් වගේ හිම දකින්නත් හිම මත ලිස්සල යන්නත් මටත් තියෙන්නේ පුදුම ආසාවක්..

ඒත් කෝ ඒකට පිනක්..

ඇත්තටම ලස්සන පින්තූර ටිකක්.. අක්කමද ගත්තේ ?sansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-77369418366129304872011-01-17T18:52:32.191+05:302011-01-17T18:52:32.191+05:30ඔව් නෙ යෝගි, මඩ ගැහීම උදාහරණයක් විදියට අරගෙන ඕක කි...ඔව් නෙ යෝගි, මඩ ගැහීම උදාහරණයක් විදියට අරගෙන ඕක කියාදෙන්න ඔයා සෑහෙන ට්රයි කළානෙ... මම කියන්නෑ ඉතින්...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-6870509608120221622011-01-17T18:14:11.406+05:302011-01-17T18:14:11.406+05:30"කිසිම කරදරයක් නැතිව හරිම සැහැල්ලුවෙන් හිම මත..."කිසිම කරදරයක් නැතිව හරිම සැහැල්ලුවෙන් හිම මත ලිස්සා යන විදිය දැකල තිබුණ මම හිතාගෙන හිටියෙ ඒක හරිම සරල දෙයක් කියල"...

ඒකනෙ , හැමදාම තේරුම් කරල දෙන්ඩ හැදුවට තේරුං ගන්නෑ නෙ.
මතුපිටින් හරිම සැහැල්ලුවට පේන දේවල් කරන්ඩ ගියාම කොච්චර අමාරුද කියල :Dයෝගී...https://www.blogger.com/profile/15396398948684886701noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-12090890207343572562011-01-17T12:41:28.415+05:302011-01-17T12:41:28.415+05:30@කමලිකා: "ඇත්තටම මට හිතාගන්න බෑ..."
:-)...@කමලිකා: "ඇත්තටම මට හිතාගන්න බෑ..."
:-)තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-91328956107800011512011-01-17T06:57:22.247+05:302011-01-17T06:57:22.247+05:30අළුතෙන් පටන්ගන්න නවත්තල තිබුණෙ නෑ නේ... :Dඅළුතෙන් පටන්ගන්න නවත්තල තිබුණෙ නෑ නේ... :Dචේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-69389077233877174022011-01-17T06:56:48.303+05:302011-01-17T06:56:48.303+05:30අපෝ ඔව් රවි අය්යෙ,
මම හිතුවෙ තිස්ස අය්ය විතරයි කි...අපෝ ඔව් රවි අය්යෙ,
මම හිතුවෙ තිස්ස අය්ය විතරයි කියල වැටිල අතක් පයක් කැඩෙන තුරු බලන් ඉන්න යාලුවො ඉන්නෙ, දැන් බලද්දි ඔය පැත්තෙ ඉන්න ඔක්කොම ඒ වගෙ නෙ... :)චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-35032317082516606812011-01-16T19:24:16.942+05:302011-01-16T19:24:16.942+05:30ආ ඔය පටන් අරන් තියන්නේ:-)ආ ඔය පටන් අරන් තියන්නේ:-)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-21459171817657404722011-01-16T19:16:19.387+05:302011-01-16T19:16:19.387+05:30ඉතිං අර මුල වතාවෙං පස්සෙන් පහු ස්කීං වැඩේ අල්ලල දැ...ඉතිං අර මුල වතාවෙං පස්සෙන් පහු ස්කීං වැඩේ අල්ලල දැම්මැයි?, එහෙම කරන්ඩ එපා ආයෙ පාරක් පොඩි ට්රයි එකක් දෙන්න, තිස්ස කිව්ව වගෙ හරියට වැටෙන්ඩ වත් බැරිය, හෙහ්, හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-76958137369027890532011-01-16T06:39:37.930+05:302011-01-16T06:39:37.930+05:30හරියට ලිස්සල වැටිල අතක් පයක් කඩා ගන්න තුරු වෙන්න ඇ...හරියට ලිස්සල වැටිල අතක් පයක් කඩා ගන්න තුරු වෙන්න ඇති බලා ගෙන ඇත්තෙ... අනේ ද කියන්නෙ ඉතින් මේ වගෙ යාළුවො ගැන...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-70002949160151396522011-01-16T06:38:31.133+05:302011-01-16T06:38:31.133+05:30තව ටික දවසක් යද්දි ඔයාලටත් වහියි අය්යෙ... හැබැයි ව...තව ටික දවසක් යද්දි ඔයාලටත් වහියි අය්යෙ... හැබැයි වැහි වළාකුළු බර අහසක් නම් තියෙන්නෙ අව්වෙ සැර ගතියවත් අඩු වෙලා යනව ඇති නෙ...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-29972418301292296302011-01-16T00:29:28.490+05:302011-01-16T00:29:28.490+05:30තාම හරියට ලිස්සලා වැටුනේ නෑ...!!!!තාම හරියට ලිස්සලා වැටුනේ නෑ...!!!!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-33194756824250149022011-01-15T14:38:41.915+05:302011-01-15T14:38:41.915+05:30අබුඩාබි වලටත් අංශක විසි ගනන් වල සීතලක් තියෙනවා මේ ...අබුඩාබි වලටත් අංශක විසි ගනන් වල සීතලක් තියෙනවා මේ දවස්වල. වැසි වහින්න කළුකරලා අද නෙවෙයි හෙට... කියනවා වාගේ වැහි බර වලාකුළු හනි හනිකට කොහේ දෝ ඇදිලා යනවා. මේ රටේ අනික් පලාත්වලට වැස්සත් පහුගිය වසර දෙක තුනක ඉඳන් මහා යෝධ ගස් කපා හෙලන විදියට වැස්සත් උරණ වෙලා වගේ...

රචනය සුන්දර හිමෙන් පිරි පරිසරයකට අරන් ගියා. ලස්සන පිංතූර ටික. තවත් වතාවක් ජපානයේ සුන්දරත්වය අපිත් එක්ක බෙදාගත්තාට බොහෝම ස්තුතියි නංගී.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.com