tag:blogger.com,1999:blog-391970656323384816.post3457736405706982979..comments2023-06-13T18:12:35.041+05:30Comments on චේජනාගේ පිටුව (Chejana's web page): මා දුටු ජපානයෙන්... අසිරිමත් පුරවර...චේජනාhttp://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-391970656323384816.post-60128977637495879872011-05-24T16:04:12.882+05:302011-05-24T16:04:12.882+05:30ඔෂින් - කියන ටෙලි නාට්‍යය මාත් නරඹලා තියෙනවා. මං බ...ඔෂින් - කියන ටෙලි නාට්‍යය මාත් නරඹලා තියෙනවා. මං බලලා තියෙන එකම මෙගා නාට්‍යය ඒකයි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-39702924905113142332011-05-24T13:19:36.525+05:302011-05-24T13:19:36.525+05:30ඔව්..චේජනා පහුගිය කාලයේ ලොකු චිත්ත අරගලයකයි මම හිට...ඔව්..චේජනා පහුගිය කාලයේ ලොකු චිත්ත අරගලයකයි මම හිටියේ. ඒ කාලයේ බොහෝ දේ සිදුවුනා. මම නැවතත් යථා තත්වයට පත් වෙමිනුයි දැන් ඉන්නේ.ස්තූතියි මම ගැන විමසිල්ලෙන් හිටියට.

සමහර වෙලාවට මම මේ තරම් ජපානයට කැමති - ඔෂින් - කියන ටෙලි නාට්‍යය හින්දද දන්නෙත් නෑ. ඒ මිනිසුන්ගේ උත්සාහවන්ත කමට හා ආචාරශීලි බවට මගේ හිතේ ලොකු ගව්රවයක් තියෙනවා. මට හිතෙනවා ඔයා හරි වාසනාවන්තයි කියලා ඒ වගේ රටක ඉන්න අවස්ථාවක් ලැබිලා තියෙන නිසා.- නිල් අහස -https://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-27075961020398689092011-05-24T02:43:13.907+05:302011-05-24T02:43:13.907+05:30දිල්,ජපන් ජාතිකයො කියන්නෙත් අපි වගෙම ශක්තිමත් හා ද...දිල්,ජපන් ජාතිකයො කියන්නෙත් අපි වගෙම ශක්තිමත් හා දුර්වල පැතිකඩවල් දෙකම තියන මිනිස්සු...ජපානෙදි ආයතනවල සේවයකයන් සම්බන්ධව බොහෝදේ ක්‍රියාත්මක වෙන්නෙ සියල්ල නීතිගත කිරීමෙන් සහ නිවැරදිව නීතිය ක්‍රියාත්මක කිරීමෙන්...එයාලත් එක්ක වැඩ කරන්න ටිකක් අමාරුයි නැත්නම්...

ගොඩාක් ආදරණීය වගෙම කාරුණික ජපන් ජාතිකයන් නැතිවම නෙවේ.. බොහෝවිට ටෝක්යෝවෙන් ඈත අය හුඟක්ම හොඳයි...එයාල ටෝක්යෝවෙදි තරම් කාර්යබහුල නැති නිසා ද මන්ද.චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-86991436888521929492011-05-23T22:36:24.485+05:302011-05-23T22:36:24.485+05:30තවත් ජපන් චාරිකාවක අරන් ගිය පොස්ට් එකට බොහෝම ස්තුත...තවත් ජපන් චාරිකාවක අරන් ගිය පොස්ට් එකට බොහෝම ස්තුතියි නංගී.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-91510086162317722072011-05-23T17:06:17.941+05:302011-05-23T17:06:17.941+05:30කාලයක් මම සේවය කලේ ජපන් ජාතිකයින් එක්ක හින්දද මන්ද...කාලයක් මම සේවය කලේ ජපන් ජාතිකයින් එක්ක හින්දද මන්දා ජපන් රට කෙසේ වෙතත් ජපන් ජාතිකයින් කෙරෙහි නම් මගේ කිසිම පැහැදීමක් නෑ චේජනා.... සේවය මිසක් මනුස්සකම් නම් ඔවුන් ලග අඩුයි කියලයි මම හිතන්නේ. හැබැයි ඔවුන් දියුණු වීමනම් ඔවුන්ගේම මහන්සියේ ප්‍රථිපලයක් කියන්න පුළුවන්. මොකද ඔවුන් තරම් සේවයට කැපවූ වෙනත් ජාතියක් මම දකින්නේ නෑ..... ගිහින් එන්න ආසම රටක්.......දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-90475328132302253862011-05-23T15:18:18.426+05:302011-05-23T15:18:18.426+05:30ඔයා ළඟකදි ඉඳල ආයෙම දකින්න ලැබුනම හරිම සතුටුයි,
ඔය...ඔයා ළඟකදි ඉඳල ආයෙම දකින්න ලැබුනම හරිම සතුටුයි,
ඔයා ඉස්සරත් ඔය කතාව ඔහොම්ම කියල තියනව.. මම ජපානෙ පින්තූර අරගෙන ඇවිත් ජපානෙ ගැන ලියන්න පටන්ගත්තෙත් ඒ නිසාමචේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-72286035523890074082011-05-23T15:16:18.458+05:302011-05-23T15:16:18.458+05:30ලංකාව ගාවට මම ආසම රට ජපානය.
කවදා හරි එහේ යන්න ලොකු...ලංකාව ගාවට මම ආසම රට ජපානය.
කවදා හරි එහේ යන්න ලොකු ආසාවක් තියෙනවා.
මේක කියෙව්වම ඒ ආසාව තවත් වැඩි උනා.
මම අහලා තියෙනවා ජපන් මිනිසුන් ගාව උසස් ගුනාංග තියෙනවා කියලා.ඒ හන්දාමද මන්දා ඒ රට ගැනත්...එහි මිනිසුන් ගැනත් මගේ හිතේ තියෙන්නේ ලොකු හැගීමක්.- නිල් අහස -https://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-91947558712557950762011-05-23T11:38:24.073+05:302011-05-23T11:38:24.073+05:30මම නම් කලින්ම කිව්ව ඔන්න...
"ටෝක්යෝව කිසිසේත්...මම නම් කලින්ම කිව්ව ඔන්න...
"ටෝක්යෝව කිසිසේත්ම මිහිබර සුරපුරයක් නෙවෙයි..." :)චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-52362740123597854742011-05-23T11:21:40.542+05:302011-05-23T11:21:40.542+05:30නියමයි අක්කේ... මටත් ජපානෙට ඇවිත් යන්න හිතෙනවා.නියමයි අක්කේ... මටත් ජපානෙට ඇවිත් යන්න හිතෙනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-66960295211984760242011-05-23T08:05:43.584+05:302011-05-23T08:05:43.584+05:30Well..haven't been to Tokyo Tower yet, even th...Well..haven't been to Tokyo Tower yet, even though I am living here more that two years now. But what you have said about cost of living is absolutely true. BTW, what are you doing in Japan???Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-44456829941167890802011-05-23T06:42:09.642+05:302011-05-23T06:42:09.642+05:30ටෝක්යෝවත් ජපානයත් ගැන මට වඩා බොහෝ අත්දැකීම් ඇති ඔබ...ටෝක්යෝවත් ජපානයත් ගැන මට වඩා බොහෝ අත්දැකීම් ඇති ඔබට මේ සටහනට යමක් එක්කළ හැකිනම්, එය බොහෝ සෙයින් අගයනවා.චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.com