tag:blogger.com,1999:blog-391970656323384816.post3405433815121884215..comments2023-06-13T18:12:35.041+05:30Comments on චේජනාගේ පිටුව (Chejana's web page): සීමා මායිම් නැත මේ උඩු ගුවනේ..චේජනාhttp://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-391970656323384816.post-33122630938327917222010-05-11T06:44:00.937+05:302010-05-11T06:44:00.937+05:30ඇත්තටම ඔව් නිමන්ති අක්කෙ,
මම දැක්ක එයාල ගැන articl...ඇත්තටම ඔව් නිමන්ති අක්කෙ,
මම දැක්ක එයාල ගැන article එකක් දවසක් නවලිය online එකේ..
එයාල ගැන දැනුනෙත් ආඩම්බරයක් ...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-22204428691624616162010-05-10T21:12:11.407+05:302010-05-10T21:12:11.407+05:30ඇත්තටම ඇය ගැන අපි ආඩම්බර වෙන්නඕනෙ ..
ඇයට මමත් සුභ ...ඇත්තටම ඇය ගැන අපි ආඩම්බර වෙන්නඕනෙ ..
ඇයට මමත් සුභ පතනවා..!!
තව ඉන්නවා කට්ටියක් ..පැරෂුට් සෙබලියන් ශ්රී ලංකා ගුවන් හමුදාවේ ඔවුනුත් අපේ ම අය ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-76354311381148797772010-05-10T16:31:06.775+05:302010-05-10T16:31:06.775+05:30හ්ම්ම් ඔව් අක්කගෙ කතාවත් ඇත්ත.හ්ම්ම් ඔව් අක්කගෙ කතාවත් ඇත්ත.මමhttps://www.blogger.com/profile/06198588257986126961noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-5833307448850173002010-05-10T12:57:13.535+05:302010-05-10T12:57:13.535+05:30'short N sweet..' it is nice..
thanks යෝගි...'short N sweet..' it is nice..
thanks යෝගි...

නංගො, ඉරිද හවස හිතුන ටිකක් පෙනුම වෙනස් කරන්න..
ටිකක් වෙලාව අරගෙන ඒක කළා ඉතින්..

ඒ news එකක් දැක්කම මටත් චුට්ටක් හරි ඒ අක්ක ගැන ලියන්න හිතුන ඒකයි ලිව්වෙ..
නංගො, ගුවන් සේවිකාවක් වෙන ඔයාගෙ හීනෙ සැබෑ නොවුනට දුක් වෙන්න එපා.. ගෙදර අයත් මොනව හරි හේතුවක් නිසා නේ අකමැති වෙන්න ඇත්තෙ.. අපට නොපෙනෙන දුරක් අම්මලට පේනව නංගි..

අනිත් අතින් හීන සමහර ඒව බිඳෙනව...හැම හීනයක් ම සැබෑ වෙනව නම් හීන දකින එකත් එපා වේවි නංගො....චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-13624707202879643052010-05-10T10:46:30.264+05:302010-05-10T10:46:30.264+05:30wow හරිම ලස්සනයි අක්කා..ඔයා ඉතින් කවදත් දස්සිනේ.මට...wow හරිම ලස්සනයි අක්කා..ඔයා ඉතින් කවදත් දස්සිනේ.මටත් හරිම ආසාවක් තිබුනා ගුවන් සේවිකාවක් වෙන්න.ඒත් අපේ ගෙදර අය ඒකට කැමති නෑ නොවැ.ඒ ගොල්ලොන්ගේ පටු අදහස් නිසා මට මගේ පුංචි කාලේ ඉදලා තිබුනු හීනයක් සෑබෑ කරගන්න ලැබුනේ නෑ අක්කේ...
ඇත්තටම අක්කේ මේක දැකලා මට නම් පුදුම ආඩම්බර කමක් දැනුනේ..අනේ අපේ පුංචි රට නේ..
ඒ අක්කාට මුලු හදවතින්ම සුභ පතනවා.ඇත්තටම එයා අපේ මුලු රටටම ලොකුම ලොකු ආඩම්බරයක් නේ අක්කා...මමhttps://www.blogger.com/profile/06198588257986126961noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-81471912318265678522010-05-10T10:37:25.895+05:302010-05-10T10:37:25.895+05:30බොලේ මට දවස් දෙකක් විතරනේ අක්කව බලන්න එන්න බැරිව ග...බොලේ මට දවස් දෙකක් විතරනේ අක්කව බලන්න එන්න බැරිව ගියේ.ම්ම්ම් සෑහෙන වෙනසක් .අලුත් ඇදුමක් එහෙම දලා...අපේ අක්කට මොකද මේ වෙලා තියෙන්නේ....හැබැයි හරිම හරිම හරීම...ලස්සනයි මගේ අක්කියෝමමhttps://www.blogger.com/profile/06198588257986126961noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-48514777104473393412010-05-09T10:59:49.646+05:302010-05-09T10:59:49.646+05:30අපේ කෙල්ලෙක් නේ... හිතට සියුම් ආඩම්බරයක් දැනෙනවා න...අපේ කෙල්ලෙක් නේ... හිතට සියුම් ආඩම්බරයක් දැනෙනවා නේද?
ඒත් එක්කම චේජනාගේ කවියත් හිතට දැනුනා.

"ගුවන අරා පියා සලා යන කුරුළු රෑන් අතරේ
කිරිල්ලියයි ඈ ගගන අරා ආ මේ ජීවිත කතරේ"

නියමයි...
Short n Sweet...යෝගී...https://www.blogger.com/profile/15396398948684886701noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-5249345177748286802010-05-09T05:37:06.220+05:302010-05-09T05:37:06.220+05:30ඒක තමයි මගෙත් හැඟීම...
"ගුවන් ගමනකදි ගුවන් න...ඒක තමයි මගෙත් හැඟීම...

"ගුවන් ගමනකදි ගුවන් නියමුවාගෙ නම කියද්දි ඔහු හෝ ඈ ශ්රී ලාංකිකයෙක් නම් කුමක් දෝ සියුම් සතුටක් දැනෙන බව නම් මා සිතනවා.."

මේ මට දැනුනෙත් ඒ ලක්මව හිනැහෙන සතුටම...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-32087297867941331742010-05-08T17:02:07.631+05:302010-05-08T17:02:07.631+05:30දස්ස කෙල්ලෙක්............
අහස අල්ලං
දෙබැකරාගෙන.......දස්ස කෙල්ලෙක්............
අහස අල්ලං
දෙබැකරාගෙන....
වලාකුලු ඉරගෙන..
අහසින් යනකොට...
ලක්මව හිනැහෙනවා....ඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-13981018387498423632010-05-08T16:28:39.951+05:302010-05-08T16:28:39.951+05:30100% මම ඔයා එක්ක එකඟයි.. indi
"එයා හරි දස්ස...100% මම ඔයා එක්ක එකඟයි.. indi

"එයා හරි දස්ස කෙනෙක්....එහෙම නැතිව එයා දස්ස ගෑනියෙක් නෙමෙ...."චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-4297407004786537882010-05-08T15:27:25.892+05:302010-05-08T15:27:25.892+05:30හප්පට සිරි ....අපේ ගෙවල් පැත්තෙත් හිටිය කෙල්ලෙක් ග...හප්පට සිරි ....අපේ ගෙවල් පැත්තෙත් හිටිය කෙල්ලෙක් ගෙදරට කවුරු හරි ආවම කිසි ගේමක් නැතිව ගහට නැගල කුරුම්බ කඩල දෙනව....දැන් නම් එයා අම්ම කෙනෙක්...අපි ඒ කාලෙ කිව්වෙ කොලු බාගෙ කියල....ගැහැනු කියල වෙන්වීමක් මේ සමාජෙ මම දකින් නෑ....එයා හරි දස්ස කෙනෙක්....එහෙම නැතිව එයා දස්ස ගෑනියෙක් නෙමෙ....ඕ .කේAmila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-53585153694001517512010-05-08T14:09:26.274+05:302010-05-08T14:09:26.274+05:30මින්දද, ස්තුතියි ඔයා ලියද්දිම මම මේක හද හද හිටියෙ,...මින්දද, ස්තුතියි ඔයා ලියද්දිම මම මේක හද හද හිටියෙ,

පෝස්ට් එක සම්බන්ධයෙන් නම් ඇත්තටම ලංකාවට ගුවන් නියමුවරියන් සිටීම සහ ඒ කරා ගිය ප්රථම කාන්තාව වෙනුවෙන් කුඩා ඉඩක් වෙන් කිරීම පමණයි මගෙ අරමුණ වුනේ..

කාන්තාව සමාජයේ දරන ස්ථානය පිළිබඳව නම් මම ඔබේ අත්දැකීම් විග්රහ කරන්නෙ නෑ.. මගේ ලිවීමේ අරමුන එය නොවන බැවින්..චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-52627164815844370562010-05-08T13:57:35.548+05:302010-05-08T13:57:35.548+05:30සැබෑ වෙනසක්... හොඳා... හොඳා...සැබෑ වෙනසක්... හොඳා... හොඳා...මින්දදhttps://www.blogger.com/profile/06397509154275775668noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-6622751287613063242010-05-08T13:31:44.371+05:302010-05-08T13:31:44.371+05:30ඇයත් සමගින් ඇයවන් හතර දෙනෙක් ඉන්නවාලූ ශ්රී ලන්කන්...ඇයත් සමගින් ඇයවන් හතර දෙනෙක් ඉන්නවාලූ ශ්රී ලන්කන් එකට. කොච්චර අගේද..

ඇත්තටම දැන්නම් ගැහැණු පිරිමි කියලා වෙනසක් නැති තරම්. මම ගෙවන නාගරික කාර්යාලීය ජීවිතයේ ලබන අත්දැකීම් අනුව මටනම් හිතෙන්නෙ තියෙන්න කාන්තාවන් තමන්ගේ වාසියට කරන බොරු මවා පෑම විතරයි. අනේ මන්දා මම හරිද කියලා. ඒත් මේ මම දකින විදිහ.මින්දදhttps://www.blogger.com/profile/06397509154275775668noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-38208177630905724272010-05-08T13:09:17.021+05:302010-05-08T13:09:17.021+05:30තව දෙයක් අමතක වුනා,
ඒ පුවතේ කියවෙන විදියට මේ යුවල...තව දෙයක් අමතක වුනා,
ඒ පුවතේ කියවෙන විදියට මේ යුවල ලංකාවෙ ප්රථම ගුවන් යානා නියමු යුවල වෙනව..ඇගේ සැමියා හේමන්ත සිරිරත්න ද ගුවන් නියමුවෙක් ම නිසා..චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-83577661019959347262010-05-08T12:43:38.815+05:302010-05-08T12:43:38.815+05:30ගල්මල් අය්යෙ,
ගුවන් නියමුවරියක් වීමට සපුරන්න ඕනෙ ස...ගල්මල් අය්යෙ,
ගුවන් නියමුවරියක් වීමට සපුරන්න ඕනෙ සුදුසුකම් ගැන නම් මට ඒතරම් වැටහීමක් නෑ..ඒත් ඒ බොහෝ සුදුසුකම් සපුරා පළමු නියමුවරිය වීමට ඇය බොහෝ කැපවෙන්න නම් ඇති..
අනෙක් අතින් ඒ සුදුසුකම් සියල්ල ලබාගත් පසුත් ජීවිත දහස් ගණනක වගකීම දරාගෙන ගුවන අරා යන ඇය ගැන මට පුංචි ආඩම්බරයකුත් සතුටකුත් දැනුන..
ඒ ඔහු හෝ ඇයද යන්න නම් නොවැදගත් බව මම ත් හිතනව.. ඒ ජීවිතවල වගකීම අවදානයෙන් දැරීමයි වැදගත්..චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-47894959182540009892010-05-08T12:38:26.444+05:302010-05-08T12:38:26.444+05:30දුකා අය්යෙ,
දිරිය කාන්තාවන් නම් එමට... කිසිදා ඇගයෙ...දුකා අය්යෙ,
දිරිය කාන්තාවන් නම් එමට... කිසිදා ඇගයෙන්නෙ නැති..
මම ත් ඔයා එක්කම එකඟයි ඒ නිසා...

"අපි මේ කාන්තාවටත් සියලුම දිරිය කාන්තාවනටත් සුභ පතමු . . . මේ සටහන එවන් කාන්තාවන්ට උපහාරයක් වේවා . .. "චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-67662191546916038072010-05-08T12:15:04.366+05:302010-05-08T12:15:04.366+05:30ගුවන් නියමු අසුන දරන්න නොයෙක් කඩඉම් සීමාවන් පසුකර ...ගුවන් නියමු අසුන දරන්න නොයෙක් කඩඉම් සීමාවන් පසුකර යුතු වෙනවා. වෘත්තීය සුදුසුකම් සමුදායක් දැරුවද නියමු Air Transport Pilots Licence (ATPL) බලපත්රය ලබා සුදුසුකම් සපුරන තුරු සිවිල්/මගී ගුවන් යානයක් හසුරවන්න ඉඩක් ලැබෙන්නේ නැහැ.

ගුවන් නියමුවා සුදුසුකම් ලත් අයෙක් නම් ඒ ඔහු ද ඇය ද යන්න වෘත්තීය ලෙස බලපාන්නෙ නැති බවයි මගේ අදහස.

සීමා මායිම් පසුකර,තටුලත් ඒ ලක් දියණියට සුබ පැතුම්!
ඇය නිරතුරුවම විවිධ මට්ටමින් ATPL කඩඉම් පසුකර යුතුව ඇත, ඒ දිරිය සොයුරියට දිගු ගමනකට ආසිරි.

මෙවන් දේ අවධානයෙන් හා සංවේදීව ඉදිරිපත් කරන ඔබට තුතිය.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-88156605751149607452010-05-08T11:28:40.977+05:302010-05-08T11:28:40.977+05:30"එහෙත් ගුවන් ගමනකදි ගුවන් නියමුවාගෙ නම කියද්ද..."එහෙත් ගුවන් ගමනකදි ගුවන් නියමුවාගෙ නම කියද්දි ඔහු හෝ ඈ ශ්රී ලාංකිකයෙක් නම් කුමක් දෝ සියුම් සතුටක් දැනෙන බව නම් මා සිතනවා"
ඔය හැඟීම මටත් තියෙනවා නගේ. . .

ලස්සනයි නගේ කවි පෙලත් . . .. අපි මේ කාන්තාවටත් සියලුම දිරිය කාන්තාවනටත් සුභ පතමු . . . මේ සටහන එවන් කාන්තාවන්ට උපහාරයක් වේවා . ..දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.com