tag:blogger.com,1999:blog-391970656323384816.post3003903292582826067..comments2023-06-13T18:12:35.041+05:30Comments on චේජනාගේ පිටුව (Chejana's web page): අතීතය නැවතත් ජීවමානවනු දකිමින්...චේජනාhttp://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-391970656323384816.post-56331874820754441812011-04-30T18:10:05.049+05:302011-04-30T18:10:05.049+05:30ඇයි අපේ රජතුමා, ජපානෙට ඇමරිකානු ඩොලර් මිලියනයක් පර...ඇයි අපේ රජතුමා, ජපානෙට ඇමරිකානු ඩොලර් මිලියනයක් පරිත්යානග කලේ...කොච්චර වටිනවද ? ඉතින් අපි දවස ගානේ බදු ගෙවපු සල්ලිනෙ ..අපිටත් හරි සතුටුයි.වසන්ත පෙරේරාnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-71482454728756132232011-04-24T12:37:32.044+05:302011-04-24T12:37:32.044+05:30ඔබතුමිය සුනාමිය වෙලාවෙ ජපානයේද? විකිරණවලින් ඇති ජී...ඔබතුමිය සුනාමිය වෙලාවෙ ජපානයේද? විකිරණවලින් ඇති ජීවිත අවධානම දැන් පහව ගිහින්ද?වැඩබැරිදාසnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-40548012141374697302011-04-23T01:50:39.146+05:302011-04-23T01:50:39.146+05:30දැන් මෙහේ සෑහෙන තරමට සාමාන්‍යයි...ඉඳහිට ඇතිවෙන භූම...දැන් මෙහේ සෑහෙන තරමට සාමාන්‍යයි...ඉඳහිට ඇතිවෙන භූමිකම්පා ඇරුණකොට...

ටිකක් වැඩ වැඩි වෙලා මල්ලි.. ඒකයි මේ දවස්වල බ්ලොග් එකක කමෙන්ට් එකක්වත් දාල නැත්තෙ...

තැන්ක්ස් ඇවිත් හොයල බලල ගියාට... :)චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-89731062519456193622011-04-22T17:03:22.785+05:302011-04-22T17:03:22.785+05:30දැන් ඔය පැත්තට මොකුත් අවුලක් නෑ නේද අක්කේ. මොකද අල...දැන් ඔය පැත්තට මොකුත් අවුලක් නෑ නේද අක්කේ. මොකද අලුතෙන් ලිපි මොකුත් නැත්තේ.
පරිස්සමින් ඉන්න අක්කෙ එහෙනම්.අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-86820033255094843112011-04-22T15:45:00.595+05:302011-04-22T15:45:00.595+05:30ආයෙම ජපානෙ...ආයෙම ජපානෙ...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-41201699379644968642011-04-21T00:14:57.173+05:302011-04-21T00:14:57.173+05:30අක්කා තාම ලංකාවෙද නැත්නම් ආයෙ ගියාද?අක්කා තාම ලංකාවෙද නැත්නම් ආයෙ ගියාද?අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-76823956353047945552011-04-16T15:31:32.521+05:302011-04-16T15:31:32.521+05:30ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ලොකු බලයක් ඇතිය ඒ ග...ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
නව අවුරුද්ද ජයවේවා පතමි මම

දාහක් හමාරක් තව ලිපි ලියවේවා
කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
සිංහල වියුණු අවකාශය බැබලේවා!

-කතන්දරකාරයාකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-21506676312258070692011-03-23T14:13:11.954+05:302011-03-23T14:13:11.954+05:30Glad to hear that you are back.
I hope once thing...Glad to hear that you are back.

I hope once things are setteled down, you'll be able to return and continue your studies.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-23608290632629251362011-03-23T14:12:23.248+05:302011-03-23T14:12:23.248+05:30This comment has been removed by the author.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-30104962676261975392011-03-23T07:36:44.041+05:302011-03-23T07:36:44.041+05:30"ජපානය හැකි ඉක්මනින් සියල්ල අමතක කර නැගීසිටිව..."ජපානය හැකි ඉක්මනින් සියල්ල අමතක කර නැගීසිටිවි කියල මමත් හිතනව... ඒත් දැන් මගේ ලෝකෙ නම් ජපානය ආපහු හීනයක් වගේ වෙලා..."

ජපානය පෙරටත් වඩා ශක්තිමත්ව නැගී සිටීවි, එය කාළය පිලිබඳව ප්‍රශ්ණයක් විතරයි. පරිහාණියට පත් වූ න්‍යශ්ඨික බලාගාර සම්බන්ධ කටයුතු ඔවුන් දැනටමත් ආරම්භ කරලා. ඔවුන් අත්ගැට ගහගෙන විවේචනයේ යෙදෙන්නන්ට වඩා අත්වැල් බැඳගෙන ඉදිරියට යන පිරිසක්.

ස්වභාවික විපත්තියක් නිසා උද්ගතවී ඇති තත්වයන් උඩ සිදුවී ඇත්තේ ඔබේ ගමනේ පොඩි විරාමයක් (pause) වැටීම පමණයි. එම විරාමය ඉක්මනට ගෙවී ඔබේ "ගමන" ඉදිරියට පියමන් කරන්න පුලුවන් වේවි.

"Spring is a piece of coiled wire. Each time it is pressed stores energy, bounce back firmly, regain its shape enables spring stand tall and firm. That’s resilience and motivating factor of my life." Amazing Spring
http://amazingspring.blogspot.com/ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-63963240455461485852011-03-22T10:37:47.562+05:302011-03-22T10:37:47.562+05:30ජපානය හැකි ඉක්මනින් සියල්ල අමතක කර නැගීසිටිවි කියල...ජපානය හැකි ඉක්මනින් සියල්ල අමතක කර නැගීසිටිවි කියල මමත් හිතනව...
ඒත් දැන් මගේ ලෝකෙ නම් ජපානය ආපහු හීනයක් වගේ වෙලා...මොන ප්‍රශ්නෙ නිසා ආවත් ඉන්නෙ ගෙදර නිසා හරිම සතුටින්,
ප්‍රශ්න මැද ජපානෙ ඉන්දෙදි මම ගැන හොයා බැලුව හැමෝටම ගොඩක් ස්තුතියි...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-37627504015707788672011-03-22T10:04:35.148+05:302011-03-22T10:04:35.148+05:30නංගියේ ඔයා ලංකාවට ආව එකට සතුටුයි. ඒ ගැන එච්චර හිතන...නංගියේ ඔයා ලංකාවට ආව එකට සතුටුයි. ඒ ගැන එච්චර හිතන්න එපා. හැම දේම හොඳින් විසදේවි. හරිම කනගාටුයි නැති වෙච්ච අය ගැනත් වෙච්ච විනාසය ගැනත් හිතන කොට. ජීවිතේ එක් අත්දැකීමක් කියල හිත හදා ගන්න නංගි. තෙරුවන් සරණයි!.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-4519055095572713002011-03-22T09:57:37.867+05:302011-03-22T09:57:37.867+05:30ජපන් ජාතිකයන් අළු දූවිලි මතින් නැගී සිටීමට දක්ෂයන්...ජපන් ජාතිකයන් අළු දූවිලි මතින් නැගී සිටීමට දක්ෂයන්. හැකි ඉක්මනින් ඔවුන් මේ සියල්ල යථා තත්වයට ගෙනේවි. කරදරයකින් තොරව ඔබ යලි පැමිණීම සතුටක්.
මැණික්මැණික්http://menik-p.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-54387932744824985862011-03-21T22:56:22.215+05:302011-03-21T22:56:22.215+05:30ජපන්නු ස්වභාවික විපත්තීන්ට මුහුණදීමට හොඳට හුරු පිර...ජපන්නු ස්වභාවික විපත්තීන්ට මුහුණදීමට හොඳට හුරු පිරිසක්, ඒත් මෙවර ස්චභාවධර්මයා ඉදිරියේ ඔවුන් බොහෝ අසරණ වෙලා. ඔවුන් හැකි ඉක්මනින් ගොඩ ඒවි, හිටියටත් වඩා ශක්තිමත්ව. තියෙන හදිසි තත්වය යම් දුරකට සැකසෙන තුරු ලංකාවට ආපු එක හොඳයි. පුලුවන් විදියට විස්තර ලියන්න අපිටත් දැනගන්න.

ජපානය අපේ රටට නිතර අතදුන් මිත්‍ර රටක්. ඔවුන්ගේ දුෂ්කර තත්වයකදී පිහිට වෙන්න තරම් ශක්තියක් අපිට නැතත් ඔවුන් වෙනුවෙන් සෙත් පතන්න අපිට පුලුවනි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-65480442206255939712011-03-21T21:26:42.294+05:302011-03-21T21:26:42.294+05:30ඔයා ලංකාවට ආ බව දැනගන්නට ලැබීම සතුටට කාරණයක්. ජපනු...ඔයා ලංකාවට ආ බව දැනගන්නට ලැබීම සතුටට කාරණයක්. ජපනුන් හපනුන්, ඔවුන් නැවතත් ඉහළට නඟියි හිටියාටත් වඩා දක්ෂව. ඒ අයට ඒ වැඩ ටික කරගන්න ඉඩ දීම නොදන්නා විවේචනය හා අනවශ්‍ය ආධාර දෙන්නට යෑම යන දෙකටම වඩා වැදගත්. ඔවුන් සමඟ කම්පනය බෙදාගත් ඔයාගේ අදහස් දැන ගන්න දිගටම එන්නම් කියවන්න.Anonymousnoreply@blogger.com