tag:blogger.com,1999:blog-391970656323384816.post2853720663517316391..comments2023-06-13T18:12:35.041+05:30Comments on චේජනාගේ පිටුව (Chejana's web page): ප්‍රේමය පුද දී අවසානයි..චේජනාhttp://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comBlogger52125tag:blogger.com,1999:blog-391970656323384816.post-50357703200275390062011-08-03T11:02:28.992+05:302011-08-03T11:02:28.992+05:30ඒක මමත් හොඳටම දන්නව හංසකිංකිණි, ඒත් ඒ පද මාලාව ගැන...ඒක මමත් හොඳටම දන්නව හංසකිංකිණි, ඒත් ඒ පද මාලාව ගැන කතා නොකර අමතක කරන්න බැරි තරම් ඒක ප්‍රබලයි.
චාමර වීරසිංහ ගයන බොහොමයක් පදමාලාවලට වෙලා තියෙන්නෙ ඔය දේමයි. තණමල්විල මල් පිපුණට, කිරිවෙහෙරට යන පාරේ වගේ ගීතවලත් පදමාලා හුඟක් ප්‍රබලයි,ඒත් ඒවයෙ තේරුම හිතට යන්නෙ නැති තනු ඒවට තියෙන්නෙ...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-30928996185868441472011-08-03T09:37:10.265+05:302011-08-03T09:37:10.265+05:30මේ ගීතය ඇහුවම මට මතක් වුණේ රූකාන්ත ගුණතිලක නම් ගාය...මේ ගීතය ඇහුවම මට මතක් වුණේ රූකාන්ත ගුණතිලක නම් ගායකයා ගයන
නෙලන්නට ගිහින් පළ වැල
කියන ගීතය....
කොච්චර ප්‍රබල පද මාලාවක් වුණත් ඒ ප්‍රබලත්වය හීන කරල දාන්න ඊට නොගැලපෙන සංගීත භාවිතයට පුලුවන්... රෑකාන්ත සංගීත සංදර්ශනවල මේ ගීතය ගායනා කරන කොට මිනිස්සු නටනව මම දැකල තියෙනව....
ගීයන වචන ගැන ස්වභාවයෙන්ම උනන්දු වෙන ඔයා මම මේ අදහස් දක්වපු අය ඇතුලු සුලුතරයක් උවමනාවෙන් ඇහුවොත් මිසක් මේ ගීයෙ පදමාලාවටත් වෙන්නෙ ඒ ටිකමයි...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-57567276200208750422011-04-06T18:31:17.977+05:302011-04-06T18:31:17.977+05:30"කාගෙ හරි අතින් හිත රිදුනම ටිකක් ඇඬුවත්, වෙනස..."කාගෙ හරි අතින් හිත රිදුනම ටිකක් ඇඬුවත්, වෙනස්වීම්වලට ඉක්මනට ඔරොත්තු දීල ජීවිතේ විඳින කෙනෙක්.." මං හිතනවා අක්කේ ඔයත් මං වගේම කෙනෙක් කියලා මොකද මාත් ඔයා වගේම ඔයා ජීවිතේ විදින විදිහටම ජීවිතේ විදින කෙනෙක්! මං පුංචි නංගියෙක්!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-15343250179065139052010-04-28T20:05:42.126+05:302010-04-28T20:05:42.126+05:30නයා... ස්තුතියි ඇවිත් ගියාට...
රවා... හරිම සතුටු...නයා... ස්තුතියි ඇවිත් ගියාට...

රවා... හරිම සතුටුයි මල්ලි, ඔයා කැම්පස් ගියා කියල ඇහුවම...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-28134912124905049432010-04-28T19:54:13.343+05:302010-04-28T19:54:13.343+05:30ඔව් අක්කා මෙ ගායනා කරන දෙන්නගෙ අවුලක් ගැන නෙමෙ මම ...ඔව් අක්කා මෙ ගායනා කරන දෙන්නගෙ අවුලක් ගැන නෙමෙ මම කිව්වෙ, කසුන් කල්හාර මෙක සංගීතය දුන්න නම් ලොකු විනාසයක් වෙන්නෙ කියලා.. මම 26 කැම්පස් එකට ගියා.. ආපහු වැඩ පටන් ගත්තා..රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-412462920296921602010-04-28T08:04:15.418+05:302010-04-28T08:04:15.418+05:30පද මාලාව හුඟක් ලස්සනයි.ස්තූතියි අපි එක්ක බෙදා හදා ...පද මාලාව හුඟක් ලස්සනයි.ස්තූතියි අපි එක්ක බෙදා හදා ගත්තට..Nayahttps://www.blogger.com/profile/16306048329430304453noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-82953551348757336402010-04-28T07:06:51.248+05:302010-04-28T07:06:51.248+05:30රවා, මල්ලි,
ඔයාල හරි එතෙන්දි, ඇත්තටම මේ සංවේදි පද ...රවා, මල්ලි,
ඔයාල හරි එතෙන්දි, ඇත්තටම මේ සංවේදි පද මාලාවට ලැබිල තියෙන්නෙ නටන්න පුළුවන් සංගීතයක්.. ඒත් පද මාලාව ප්‍රබල නිසාම වෙන්නැති ඒක හිතට යනව..
ඇත්තටම චාමර වීරසිංහගෙ හඬේ නම් ප්‍රශ්නයක් නෑ කියල මට හිතෙන්නෙ සින්දුව විනාස වෙන්නෙ සංගීතයෙන්..චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-74297441292820230782010-04-28T07:04:19.926+05:302010-04-28T07:04:19.926+05:30මතක මංපෙත
අනේ නෑ මල්ලි, ඇත්තට ම ස්තුතියි... ඔයාගෙ...මතක මංපෙත

අනේ නෑ මල්ලි, ඇත්තට ම ස්තුතියි... ඔයාගෙ බ්ලොග් එකෙන් මට ලින්ක් එකක් දුන්නට...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-57800763213691117152010-04-28T02:12:16.938+05:302010-04-28T02:12:16.938+05:30චෙජනා අක්කා.. චාමර විරසිංහව පහත් කරනවා කියලා හිතන්...චෙජනා අක්කා.. චාමර විරසිංහව පහත් කරනවා කියලා හිතන්න එපා.. යොගි අයියා කියපු දෙ ඇත්ත... ගායනයයි, සංගීතයයි ගේය පදවලට ලොකු අසාධාරනයක් කරලා තියනවා කියලා මට දැන්නවා..මෙකට ඩාන්ස් කරහැකියි... කසුන් කල්හාරට වගෙ හම්බ උනා නම්.... අපිට ලොකු විනාශයක් වෙන්නෙ....හික්ස්.. ස්තුති අක්කා..රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-17901845362000251372010-04-28T01:59:56.256+05:302010-04-28T01:59:56.256+05:30චෙජනා අක්කා මම මෙක දැක්කෙ මතක මං පෙත ගෙ බ්ලොග් එකෙ...චෙජනා අක්කා මම මෙක දැක්කෙ මතක මං පෙත ගෙ බ්ලොග් එකෙ තිබිලා.. ලස්සන සින්දුවක් නිසා අහන්න ආවෙ.. එත් කමෙන්ට් ටික දැක්කහම සින්දුව බාගන්න දාලා මෙක බැලුවා.. යොගිගෙ බ්ලොග් එකත් හොයාගෙන එකතු කරගත්තා...රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-18567060124255674052010-04-27T18:55:38.016+05:302010-04-27T18:55:38.016+05:30චේජනා අක්කෙ!!! මගේ අලුත් පොස්ට් එකේ මේ පිටුවට ලින්...චේජනා අක්කෙ!!! මගේ අලුත් පොස්ට් එකේ මේ පිටුවට ලින්ක් එකක් දැම්ම. අවුලක් නෑ නේද.මතක මංපෙතhttps://www.blogger.com/profile/07657063010578460227noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-20072103960234333832010-04-27T03:34:42.964+05:302010-04-27T03:34:42.964+05:30මතක මංපෙත, මම මේකෙ කියල තියෙනව වගෙම ජපන් මිනිස්සු ...මතක මංපෙත, මම මේකෙ කියල තියෙනව වගෙම ජපන් මිනිස්සු ගැන මගෙ අත්දැකීම් අඩුයි.. මම ඒ අය සමග මුහු වෙනව හුඟක් අඩු නිසා...ඔය වගේ පෞද්ගලික කාරනා තේරුම් ගන්න තරම්ම්.. ඒත් ඔයාගෙ කතාව ඇහුවම නම් මටත් ඒ පෙම්වතුන් ගැන දුක දැනුන..ඒ දෙන්න ආදරේ කරන නිසා.. ඒත් ඒ බැඳීම සමහර වෙලාවට තව පුංචි දරුවෙකුට දෙන්නෙකුට ත් දුක වේදනාව ගේනවද කියල මට හිතෙනව...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-79289618684746132122010-04-27T03:31:01.344+05:302010-04-27T03:31:01.344+05:30හැම දෙයක් ම සාපේක්ෂයි නෙ නංගි.....ඒත් බැඳීම් අසම්ම...හැම දෙයක් ම සාපේක්ෂයි නෙ නංගි.....ඒත් බැඳීම් අසම්මත වුණාම ඒ හරහා තවත් ප්‍රශන් ගොඩක් නිර්මානය වෙනව.. සමහර වෙලාවට මුකුත් ම දන්නෙ නැති පුංචි දරුවො ඒවයෙ වන්දි ගෙවනව... ඒකයි ප්‍රශ්නෙ..
ගීතයෙ කියවෙන පෙම්වතුන් දෙන්න ගැන නම් හරිම දුකක් දැනෙනව... ඒ තරම්ම ඒ ගී පද ලස්සනයි...සංවේදියි..චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-69265376857875913122010-04-26T23:52:14.795+05:302010-04-26T23:52:14.795+05:30මේ ගීතය අහන කොට මගේ ළඟම හිතවතෙකුගෙ කතාව මගේ ඇස් ඉස...මේ ගීතය අහන කොට මගේ ළඟම හිතවතෙකුගෙ කතාව මගේ ඇස් ඉස්සරහ මැවිල පේනව. මේ ගීතයෙ තියෙන විදිහටම විවාහ වුනු කාන්තාවක්. ඇත්තටම ඇය ඔහුගෙ ටියුෂන් ගුරුවරිය.
ඇය සමග පෙමින් වෙළුනු ඇයට වඩා සත් අවුරුද්දක් ලා බාල කොලු ගැටයෙක්, මගේ විශ්ව විද්‍යාල සගයෙක්.
කෙනෙක් තර්ක කරාවි මේක රාගය,ආශාව මත රැඳිල තියෙන ආදරයක් කියල. ඒත් මම ඇස් දෙකෙන්ම දැකල දෙන්නගෙම කතාබහට ඇහුම්කන් දීල තහවුරු කරගත්තු උත්තරීතර විදිහෙ ආදරයක්.
අවසානයක් වත් අවසානයක ආරම්භයක් වත් නොපෙනෙන,නූල කැඩුනු සරුංගලයක් වගේ කාලයත් සමග ගසාගෙන යන රහස් ආදරයක්.
ජපානය වගේ විවෘත සමාජයක් තුල උනත් අසම්මත ලේබලය ඇලවුනු දුක හිතෙන කතාවක්.
මේ ගීතය ජපන් වලින් තිබුනනම් ඒ දෙන්නටත් අහන්න දෙන්න තිබුන. ඒ ඇහුවත් දෙන්නම අඬන තත්වෙකින් කෙළවර වෙන නිසා සමහර විට නොදෙන්නත් ඉඩ තිබුන.
මට හිතට එන දේ වචන වලට ගොනු කරගන්න බෑ. සමහර විට මගේ Comment එක අවුල ජාලයක් වගේ හැඟෙන්න පුලුවන්. එහේ වුනොත් සමාවෙන්න.
ඒත් යාළුවො දෙන්න වෙනුවෙන් මෙතන මොන්ව හරි ලියන්නම ඕන කියල හිතුනු නිසා ලිව්ව.මතක මංපෙතhttps://www.blogger.com/profile/07657063010578460227noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-79360514653510120162010-04-26T21:01:56.371+05:302010-04-26T21:01:56.371+05:30චේජනා අක්කේ....... බැඳීම් වලට නම් දීල තියෙන්නෙත් ස...චේජනා අක්කේ....... බැඳීම් වලට නම් දීල තියෙන්නෙත් සමාජයමයි අක්කේ........ ප්‍රේමය විවාහය කියන සමාජ රාමුවට කොටු වුනාම ඒක සම්මත බැඳීමක්....... ඒත් ඉන් එහා දේවල් අසම්මතයි..... සම්මතයන් අසම්මතයන් වගේම හොඳ නරක කියනදේත් සාපේක්ෂයි නේද අක්කේ...... නරකයි කියල දෙයක් ඇති වෙලා තිබුනේ නැත්නම් හොඳට පැවැත්මක් තියෙයිද? මේ ගීතය අහද්දි මින් කියවෙන පෙම්වතුන් ගැන ඇති වෙන්නේ අනුකම්පාවක්..... සමාජ සම්මතයන්ට හිර වෙලා ප්‍රේමය දුක් විඳිනවා......විශ්මිhttps://www.blogger.com/profile/16158419004662752793noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-68869872298545394382010-04-26T17:10:16.669+05:302010-04-26T17:10:16.669+05:30දෙකක් දාල ඉන්න ගමන් අය්යා අද කවි කියනව
මේව දැකල හි...දෙකක් දාල ඉන්න ගමන් අය්යා අද කවි කියනව
මේව දැකල හිනා වෙද්දි රට්ටු පිස්සුදැයි බලනව
එකා දෙන්න හොරෙන් හොරෙන් තොරණ ළඟට දැන් ඇදෙනව
මෙහෙම ගියොත් ඔක්කොමලට රස්සාවල් නැතිව යනව

අය්යත් නංගිත් දෙන්න ම කරන්නෙ එක රස්සාවයි
විදිය වෙනස් ඒත් ඉතින් දෙන්නම ජපනුන් රවටයි
යක්කු ඉතින් කොහොම කළත් කැතම කැතයි කලුම කලුයි
මල් මොකට ද ආයෙත් මට උණු උණු ලෑතරම හොඳයිචේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-82897729482848214162010-04-26T16:07:42.017+05:302010-04-26T16:07:42.017+05:30@යෝගියෝ
මේ අර මල් මන්දිරේ අංකය නෙවෙයි කියලා හොඳටම...@යෝගියෝ
මේ අර මල් මන්දිරේ අංකය නෙවෙයි කියලා හොඳටම විශ්වාසද.??
මෙහෙම තියන්නේ..එහෙම මන්දිර වල අංක..
පරිස්සමෙන්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-72120421920401943942010-04-26T15:52:42.542+05:302010-04-26T15:52:42.542+05:30මම මෙලෙස කිව්වේ
මම යෝගියා අමතන ආකාරය පිලිබඳව මට ස...මම මෙලෙස කිව්වේ
මම යෝගියා අමතන ආකාරය පිලිබඳව මට සිතුනදේ මිස
අන් කිසිවකුට එසේ කරන්නැයි බල කර සිටීමට නොවේ..
ඒ බව සියලුදෙනාම කරුණාවෙන් සලකත්වා..!!!!!!!!!!

ප.ලි. මට ඉතාමත්ම හොඳ මල්ලී කෙනෙකු ලැබී ඇත..ඒ ගැන මම සතුටු වෙමි..!!!!!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-73033170799500235512010-04-26T15:24:31.478+05:302010-04-26T15:24:31.478+05:30පළවෙනි රූපෙන් පෙනෙන්නේ දෙන්නා අත් බැඳ ඉන්නව...
දෙ...පළවෙනි රූපෙන් පෙනෙන්නේ දෙන්නා අත් බැඳ ඉන්නව...
දෙවනුව ගීයෙන් කියන්නෙ තහනම් ගස් ගෙඩි බුදිනව...
දෙකක් දාල ඉන්න මෙමට ඉන්න නොදී අවුස්සනව...
තොරණෙ විස්තරේ කියනව ඕං ඉතින් අහගන්නව...

මනුස්සයෝ නින්දට ගිය වෙලාව ආවම හැංගී...
ගත්ත, කෙක්ක, වට්ටිය, යයි ඇඟිලි තුඩින් මූ නංගී...
මෙච්චර මේ තරුණ මෙමට කියයිනෙ මූ මාමන්ඩී...
උඹටත් කාලය ඇවිල්ල, දාගන් හොඳ කන්ණාඩී...

අනුන්ගේ රූ කොපි කරලා විකුණයි මූ මුගේ කියා...
ඇල්ලුව දවසක් පොලිසියෙ ගල්කිස්සේ හිරේ ගියා...
අහල, අහල, හිරේදි ඔය නිවේදනම පොලිස් මෙයා...
බෝ පැලයක් වාගේ මෙමට ගහනව කුණු කාඩ් ඔයා...

ඇල්ගි කියා වවලා තණකොල ජපන්නු රවට්ටනව...
බොරුවට පෙන්නා සෝකය අප සැම රවටනු හදනව...
ඔයිට වඩා පත්තිනි අම්මලා මං යස දැක තියෙනව...
මීට පස්සේ මල් වෙනුවට උණු උණු ලෑතර එවනව...

දෙයියංපා නිමන්තිගේ මොලේ යසට මෝදු වෙනව...
පෙනුමෙන් ඕකා අපහට මාම නෙමෙයි මුත්ත වෙනව...
අන්තිමේදි මගෙ නොම්මර එක මා වෙනුවෙන් ඉන්නව...
තොරණෙ විස්තරේ ඉවරයි, පුවක් නැතුව විටක් කනව...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-76745924436733501812010-04-26T14:53:14.035+05:302010-04-26T14:53:14.035+05:30යෝගි අංකල් පැමිණ නිමන්ති අක්කාට පිළිතුරු දේ යයි සි...යෝගි අංකල් පැමිණ නිමන්ති අක්කාට පිළිතුරු දේ යයි සිතමි.
දැනටමත් මහරගම පොලිසියට ගෙන ගොස් නැත්නම්..චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-86692796794079915752010-04-26T13:00:28.935+05:302010-04-26T13:00:28.935+05:30හහ් හා චේජනා දැන්නම් ඉතින් මට නම් මොනවත් නොලියම බැ...හහ් හා චේජනා දැන්නම් ඉතින් මට නම් මොනවත් නොලියම බැහැ..මහරගම පොලිසියේ වාර්තාව ශෝක්..
මෙන්න මට හිතෙන දේ

දැන්වීමයි..!!
1. යෝගියා තිස්ස අයියාට කියන්නේ අයියාය..
2. 1975 මෙහා ඉපදුන අයට තිස්ස අයියාට මාමා හෝ අන්කල් ලෙස කථාකරන්නට යැයි යෝගියාම පවසයි ..
3. මමද 1975 ට මෙහා ඉපදුන අයෙක්මි.
4. තිස්ස අයියාට අයියා කියන යෝගියාට මට මල්ලී කිව නොහැකි බව එවිට හොඳින්ම පෙනෙන කාරණයකි..

එම නිසා යෝගියාටද මම මින් පසු මාමා කියමි.:D
කැමති නම් අයියා වුවද කිව හැක..ඒ මගේ කැමැත්ත පරිදියAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-24436862763010674952010-04-26T09:27:43.462+05:302010-04-26T09:27:43.462+05:30යෝගි, මම ලියපු විදියට ම ඔයා සිනා මලක් නම් ගෙනාවා.....යෝගි, මම ලියපු විදියට ම ඔයා සිනා මලක් නම් ගෙනාවා..
මේ සිනා මල් නිසා.. මට අලුත්ම පාඨකයෙක් ලැබිලා.. බංගලාදේශ ජාතිකයෙක්..
මම මේව කියවල හිනා වෙනව දැකල දැන් හැම post
එකක්ම සහ මම හිනාවෙන කමෙන්ටුත් ඉංග්‍රීසියට පරිවර්තනය කරල ඔහුට තේරුම් කරන්න වෙලා..
( ඒ හින්දා මීට පස්සෙ මම දන්න ඉංග්‍රීසි ටිකෙන් පරිවර්තනය කරන්න පුළුවන් දේවල් විතරක් ලියන්න හොඳේ..)චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-28278685990090184442010-04-26T09:21:50.858+05:302010-04-26T09:21:50.858+05:30ඉඩ තියෙන විදියට පස්සෙ අහන්නකො අය්යෙ, කවදාවත් පාඩමක...ඉඩ තියෙන විදියට පස්සෙ අහන්නකො අය්යෙ, කවදාවත් පාඩමක් ඉගෙන නොගන්න මමයි, මේ අය්යල මල්ලිල ටිකයි ලියවන් දේවල් ටික කියෙව්වම ආයෙ කොහෙද සින්දු අහන්න වෙලාවක් නේ... :)චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-27216317313446696752010-04-26T09:20:15.149+05:302010-04-26T09:20:15.149+05:30නංගී, මේ ඉදිරිපත් කිරීමෙන් කර උත්සාහය ගැන සතුටුයි....නංගී, මේ ඉදිරිපත් කිරීමෙන් කර උත්සාහය ගැන සතුටුයි. ලස්සන පදමාලාවක් ඇති ගීතයක් (තවම හරියට අහන්න ඉඩක් ලැබුනේ නැහැ)ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-73461739374665144192010-04-26T09:19:44.619+05:302010-04-26T09:19:44.619+05:30මහරගම පොලිසියට ලැබෙමින් පවතින තොරතුරු.....කවි කොළක...මහරගම පොලිසියට ලැබෙමින් පවතින තොරතුරු.....කවි කොළකාරයෙක් කවි කළ අයුරු මෙසේයි...

ඔය වගෙ මිනිහෙක් යෝගියො කිය කිය පෙරේද රෑ නම් කැගැහුවා..
බීලා හිටියේ වැටෙන තරමට ම ඒත් කෙක්ක නම් තිබුනෙ අතේ..
රන්මැලි සෑයයි මිරිසවැටිය දෙක කඩපු මල්වලින් දැනුත් වැසේ..
අනේ මහත්තයො අරගෙන යන්නකො පුදුම වදයක් නෙ මේක අනේ..

ඒ අතර ම තවත් දුරකතන ඇමතුමකින් කියවුනේ ...
සොහොයුරන් බවට හොඳින්ම අඳුනා ගත හැකි දෙදෙනෙකු ම අවේලාවේ මල් කඩමින් සිටිනු දුටු බවයි...

මේ තොරතුරු සියල්ල විශ්ලේෂනයෙන් පසුව මහරගම පොලිසියේ තීරනය මෙසේයි..

මේ දෙදෙනා ම එකිනෙකාට හොරෙන් රාත්‍රියේ මල් කඩන අතරම එය දැන් අන්තර්ජාතික ප්‍රශ්නයක් බවට පත්ව ඇත.. එක මල් වට්ටියක් කැනඩාවේ සිට චේජනා නම් වන කෙනෙකුට ජපානයට ද ලැබී ඇත.. ඒ නම් මේ ගී ලියන මුදියන්සේලාගේ දොන් තිස්ස දොඩන්ගොඩ නැමැත්තා විසින් කඩන ලද්දක් බවට පැහැදිලි සාක්ෂි ඇත...
ඒ නිසාම මේ පැමිණිල්ල මින්පසු අන්තර්ජාතික පොලිසිය විසින් මෙහෙයවන අතරම..
මේ දෙදෙනා දුටු සැනින් අතඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරේ..
කිසිවිට ජංජාලයට ඇතුල් විය නොහැකි කුටිය දෙකක් මේ දෙදෙනා වෙනුවෙන් සූදානමින් පවතී..
දෙදෙනා එකට සිටියහොත් නැගෙන ඝෝශාව නිසා පොලිසියේ අනෙක් කටයුතු ඇනහිටින බැවින් එය කළේ යයි දත යුතුය..චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.com